මට කකුල පෙන්නන එක ලොකු වැඩක් නෙවෙයි. ඒත් පේ&#3

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මට කකුල පෙන්නන එක ලොකු වැඩක් නෙවෙයි. ඒත් පේ&#3

    මට කකුල පෙන්නන එක ලොකු වැඩක් නෙවෙයි. ඒත් පේනවා නම් කියන්න ඕනේ- යුරෙනි නොෂිකා

    යුරෙනි නොෂිකාගේ කකුල පෙනෙනා ජායාරූපයක් පසුගියදා පුවත්පතක පලවීම නිසා ඇය එයට කෝප වී තිබුණා.

    පසුව වෙනත් පුවත්පතක් සමඟ කළ සාකච්ජාවකදී ඇය ප්‍රකාශ කර තිබෙන්නේ තම කකුල පෙන්නන එක එතරම් දෙයක් නොවූනත් අස්සෙන් පෙනෙනවා නම් එය දැන්විය යුතු බවයි. එම සාකච්ජාව පහතින්.

    ලඟදී පත්තරයක් එක්ක ආරවුලක් ඇතිකරගත්තා නේද?
    දැන් තමයි පෙනෙන්නේ ඒකට කෑ ගහපු එක මෝඩ කමක් කියලා. ඒ වෙලාවේ කට වහගන හිටියා නම් හරි. ඒත් ඒ දේ වෙලා ඉවරයි

    මම කොටට අන්දින්නේ නැති කෙනෙක් නෙවෙයි. මම කොටට අඳින කෙනෙක්. නමුත් ජායාරූපගත කිරීමේදී ජායාරූප ශිල්පියා දැනගන්න ඕන ජායාරූපයක් ගන්නකොට වැදගත්කම තියාගන්න.

    අනික මම එහෙම කකුල තියාගන ඉන්නකොට කකුල යටින් පේනවා නම් "යුරෙනි පේනවා" කියන්න වැදගත්කමක් ජායාරූප ශිල්පියාට තියෙන්න ඕනේ

    ඔයාඇයි ඔයා ජායාරූප ශිල්පියාට විතරක් වැරද්ද කියන්නේ?
    පැහැදිලිවම එයා තමයි වැරදි. මොකද එයා ඒ ජායාරූපය අරගන තිබුනෙත් මාර වල් කමින්.

    මම ජාත්‍යන්තරයට ගිහින් නිරුවතින් හරි මැගසින් එකක පෙනී සිටින්න පුළුවන්. මොකද ඒ ජායාරූප වල කිසිම වල් කම නෑ. ඒ ජායාරූප වල පුදුම කලාත්මක කමක් තියනවා. පත්තරේ තිබුන ජායාරූපයේ කිසිම කලාත්මක කමක් නෑ.

    ඔයා කොටට අඳිනකොට පෙනුනේ නැද්ද කකුල පෙනෙයි කියලා.
    මට කකුල පෙන්නන එක ලොකු වැඩක් නෙවෙයි. මගේ කකුල පේන පින්තූර ඕනේ තරම් ඉන්ටර්නේට් එකේ තියනවා. නමුත් එදා මම ඇඳපු ඇඳුම දන හිසටත් වඩා දිගයි.

    ඒ ෆොටෝ එක ඒ ඉරියව්වෙන් ගන්න අවශ්‍යම බව කිව්වේ ජායාරූප ශිල්පියාම තමයි. අනිත් එක ගවුමක් ඇඳලා කකුලක් උඩ කකුලක් දැම්මහම හොඳට කකුල පේනවා. එහෙම පේනවා කියලා කියන්න ජායාරූප ශිල්පියා වග බලාගන්න ඕනේ.

    වල් ඇහැක් තියන ජායාරූප ශිල්පියෝ මේ ක්ෂේතයේ ඇතුලේ ඉන්නකොට අපිට ඒ මිනිස්සුත් එක්ක වැඩ කරන්න අමාරුයි.

    ආරංචි වුන කතාවක් තමයි ඔයාට පෙම්වතෙක් ක්ෂේත්‍රයේ හිටියා කියලා
    මට සහතික වෙන්න පුළුවන් මම මේ ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් එක්ක සබන්ධතාවයක් පවත්වාගන ගිහින් නෑ. මගේ පසුගිය පෙම්වතුන් සාමාන්‍යයෙන් ලංකාවේ අය නෙවෙයි.

    පෙම්වතුන් කීදෙනෙක් විතර ඉඳලා තියනවද?
    හතර දෙනෙක් විතර

    ඒ හතර දෙනාම පිටරට අයද?
    නෑ. හතර දෙනා අතරේ ලංකාවේ ඉඳලා පිටරටවල අධ්‍යාපනය ලබන්න හා රැකියාව කරන්න ගිය අයත්, සම්පූර්නයෙන්ම විදේශිකයනුත් ඉන්නවා.

    ඉහත කතාවට බලපෑ ජායාරූපය පහතින්.

    ගත්තේ මෙතනින් www.exgossip.com
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    galaaaaa :P

    Yureni+Noshika-+Exgossip+Preview.jpg
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    අහවල් ලබ්බටද බO කකුල පෙන්ට අදින්නේ, :angry:පොටෝ ගත්තහම උට බනිනවා :oo::baffled::rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    යුරේනි නොෂීකා නම් හයියෝ මෙලෝ රහක් නැති පිස්සු හුටන්. හිතන් ඉන්නෙ හරි කෑල්ල කියල. ගූ 70 යි. ේ ලගදි ේක ොකද්ද මූනෙ ගාන බාම් එකක් ගැන tv එේ කියෙව්ව. හරිම කෘතිමයි ඒ කතාව. බලන් හිටියම ොදට රෙනව යා ඒ product එක ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ කියල. නිකම්ම සල්ලි දුන්න නිසා ඇවිල්ල ඒ ගැන කියනව කියල
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මොන හුට්ට්ක්ඩ මෙහ් අරු බලහත්කාරකමෙන් පොටො ගත්තා වගෙනෙ ලොල්

    අනාත හුට්ටියන් තරු කරන්න යන පොන්ස්ලාට හොද පාඩම්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    යුරේනි නොෂීකා නම් හයියෝ මෙලෝ රහක් නැති පිස්සු හුටන්. හිතන් ඉන්නෙ හරි කෑල්ල කියල. ගූ 70 යි. ේ ලගදි ේක ොකද්ද මූනෙ ගාන බාම් එකක් ගැන tv එේ කියෙව්ව. හරිම කෘතිමයි ඒ කතාව. බලන් හිටියම ොදට රෙනව යා ඒ product එක ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ කියල. නිකම්ම සල්ලි දුන්න නිසා ඇවිල්ල ඒ ගැන කියනව කියල

    සිරාවට මොන හුට්ටියෙක්ඩ මෙහ්:rofl:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මම ජාත්‍යන්තරයට ගිහින් නිරුවතින් හරි මැගසින් එකක පෙනී සිටින්න පුළුවන්. මොකද ඒ ජායාරූප වල කිසිම වල් කම නෑ. ඒ ජායාරූප වල පුදුම කලාත්මක කමක් තියනවා. පත්තරේ තිබුන ජායාරූපයේ කිසිම කලාත්මක කමක් නෑ.

    මට හිනා වෙන්නද අඩන්නද කියල තේරෙන්නේ නෑ :lol: මේකිව PlayBoy Cover එකට ගන්න ඉන්නවා වගේ කතාව :lol: මෝඩ හුත්ති කියල තමා කෙටියෙන් කියන්න වෙන්නේ :D