මට කළවැදි පැටියෙක් හැපුවා කියපන්කො..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මෙහෙ සිවිලිමේ කළවැද්දො ඉන්නව බන්..
    ලොකු එකා සිවිලිම කඩන් වැටිලා කාමරේට :ROFLMAO:

    බල්ලගෙන් බේරගත්තෙ අමාරුවෙන් අල්ලන්න නොදී'
    උගෙ පොඩි පැටියෙකුත් වැටිල බන් බෝලෙ වගේ පොඩි පූස් පැටියෙක් වගේ නිකන්..

    මන් මූව අල්ල අල්ල හිටියා..
    රෑ වෙලා ආය සිවිලිමෙන් තියද්දි මුට රිදිල මගෙ අත කෑවා..

    මට ඉස්සර ඉඳන් එක එක සත්තු හපලා තියන හින්දා අවුලක් නෑ..

    උබලට වගේ කෑවනම් බෙහෙත් විදින්න වෙනවා..
    මන් සොබාදහම එක්කනෙ ඉන්නෙ ප්‍රත්ශක්තිය තියනවා ඒ හින්දා..
    මන් ගස්වලින් ශක්තිය උරාගන්න පුලුවන් කිව්ව එකට උබල බට හිනා උන හින්දා ආය කිව්වෙ නෑ ඒක ගැන..

    මට ඌව තියාගන්නමයි හිතුනෙ ඇති කරන්න..ඒත් බලාගන්න අමරුයි අනික උගෙ අම්මත් ඉන්නවනෙ....

    ඌ මරු බන් ලස්සනයි..පූසොන්ට වඩා කම්මැලියි දවල්ට.. හැබැයි විනෝදයි..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    images
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අනේ වාහෙ
    පිස්සු නැතුව ලගම රජයේ රෝහලට පලයන්
    අඩෝ බෑ බන් මන් කොවිඩ් වැක්සින් ගැහුවෙත් නෑ,, විසයිනම් මට දැනෙනවා..මට කලිනුත් සත්තු ගොඩක් හපල තියේ කැලෑ සත්තු.. මැරෙනවනම් මැරෙයිනෙ බන් එහෙම වෙන් නෑ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අඩෝ බෑ බන් මන් කොවිඩ් වැක්සින් ගැහුවෙත් නෑ,, විසයිනම් මට දැනෙනවා..මට කලිනුත් සත්තු ගොඩක් හපල තියේ කැලෑ සත්තු.. මැරෙනවනම් මැරෙයිනෙ බන් එහෙම වෙන් නෑ

    🥴


    ට්‍රැක් ඩයල් එකක්නෙ අර කාරියවසමා වාගෙ :eek:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    🥴


    ට්‍රැක් ඩයල් එකක්නෙ අර කාරියවසමා වාගෙ :eek:
    ඔව් බන් ඕකනෙ මන් ඕව කාටවත් කියන්නෙ නැත්තෙ..සැබෑ ජීවිතේ උන්ට කියන් නෑ බන් නෝමල් විදියට ඉන්නවා අනික් උන් වගේ. මන් මේකෙ විතරයි කියන්නෙ ඕවා..
     
    • Wow
    Reactions: Solo Rider

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපි පොඩි කාලේ වයස 13- 14ක් විතර කාලේ උඩහ ගෙදර සිවිලිමේ කලවැදි පැටවු ඉඳලා උඩහ ගෙදර එකත් එක්ක සෙට් වෙලා අපි පැටවු අල්ලන්න ගියා. අරූ තමයි සිවිලිම උඩට නැග්ගෙ පැටියෙක් අරන් මගේ අතට දුන්න විහරයි කලවැදි ලොකු එකා ඇවිල්ලා අරූගේ කකුල හැපුවා ලේ පෙරෙන්න. මූ උඩ ඉඳල මලු ගොඩක් තිබ්බ එක උඩට පැන්නා. බෙහෙත්නම් විදින්න ගියේ නෑ හැබැයි ඌත්.
     

    AnuradhaRa

    Well-known member
  • උඹ රෑ වෙනකං හුරතල් කර කර හිටියෙ කොහොමද බං
    මහ එකාව මතක් වුණේ නැද්ද?
    පැටිය උගෙනෙ

    අඩේ ඕකුන් හැපුවම බේත් විදගන්න ඕන නේද
    ජලභීතිකාවටයි, පිටගැස්මටයි

    ගොඩක් ලොකු තුවාලයක්ද