මට කළවැදි පැටියෙක් හැපුවා කියපන්කො..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    මෙහෙ සිවිලිමේ කළවැද්දො ඉන්නව බන්..
    ලොකු එකා සිවිලිම කඩන් වැටිලා කාමරේට :ROFLMAO:

    බල්ලගෙන් බේරගත්තෙ අමාරුවෙන් අල්ලන්න නොදී'
    උගෙ පොඩි පැටියෙකුත් වැටිල බන් බෝලෙ වගේ පොඩි පූස් පැටියෙක් වගේ නිකන්..

    මන් මූව අල්ල අල්ල හිටියා..
    රෑ වෙලා ආය සිවිලිමෙන් තියද්දි මුට රිදිල මගෙ අත කෑවා..

    මට ඉස්සර ඉඳන් එක එක සත්තු හපලා තියන හින්දා අවුලක් නෑ..

    උබලට වගේ කෑවනම් බෙහෙත් විදින්න වෙනවා..
    මන් සොබාදහම එක්කනෙ ඉන්නෙ ප්‍රත්ශක්තිය තියනවා ඒ හින්දා..
    මන් ගස්වලින් ශක්තිය උරාගන්න පුලුවන් කිව්ව එකට උබල බට හිනා උන හින්දා ආය කිව්වෙ නෑ ඒක ගැන..

    මට ඌව තියාගන්නමයි හිතුනෙ ඇති කරන්න..ඒත් බලාගන්න අමරුයි අනික උගෙ අම්මත් ඉන්නවනෙ....

    ඌ මරු බන් ලස්සනයි..පූසොන්ට වඩා කම්මැලියි දවල්ට.. හැබැයි විනෝදයි..

    Tetanus Shot?​

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo

    සොබාදහම එක්කනෙ ඉන්නෙ ප්‍රත්ශක්තිය තියනවා ඒ හින්දා..
    මන් ගස්වලින් ශක්තිය උරාගන්න පුලුවන් කිව්ව එකට උබල බට හිනා උන හින්දා ආය කිව්වෙ නෑ ඒක ගැන..

    apo mole tyen eken kiyl hituwt ubat ara wishwa shakthi, sobadaham mathawa seen eke inn niggek d khed

    ewa psse karapm mulin hospital ekakata ghin rabies walata injection course ekak karala idpm, nttm rabies walata antibodies hadeddi uba adi 6 k yata idi
     
    • Like
    Reactions: Stimulus mind

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    paw bn ballekwath alluwoth eliye gihin.. unuth inna epai..karadarayak naa
    අපෙ ගෙදරත් සිවිලිමෙ ඉන්න පුදුම වදයක් බන් වෙලවකට චු කරනව ...
    වෙලවකට දගලනවා...
    අහුවුනොත් නම් මරන්න තරම් කෙන්ති
     
    • Sad
    Reactions: Flappybird

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    උඹ රෑ වෙනකං හුරතල් කර කර හිටියෙ කොහොමද බං
    මහ එකාව මතක් වුණේ නැද්ද?
    පැටිය උගෙනෙ

    අඩේ ඕකුන් හැපුවම බේත් විදගන්න ඕන නේද
    ජලභීතිකාවටයි, පිටගැස්මටයි

    ගොඩක් ලොකු තුවාලයක්ද
    ගොනා හපපු බල්ලට මොකද උනේ?
    ඌට අවුලක් නැතුව ඇතිනෙ? :(
     
    • Sad
    Reactions: Flappybird

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇත්ත කියපන්.....!!! උබ අනුරාධරා නේද?

    1003937-SriLanka-1449242572.gif
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,383
    26,912
    113
    Kandy
    පිස්සු බලු රෝගෙට විදින්න වෙනවා මචන්

    උන් ලස්සනයි කෙසෙල් ගස් වල අතුවල එහෙමත් යනවා
    ------ Post added on Sep 19, 2024 at 6:27 PM
     
    • Like
    Reactions: Flappybird

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මෙහෙ සිවිලිමේ කළවැද්දො ඉන්නව බන්..
    ලොකු එකා සිවිලිම කඩන් වැටිලා කාමරේට :ROFLMAO:

    බල්ලගෙන් බේරගත්තෙ අමාරුවෙන් අල්ලන්න නොදී'
    උගෙ පොඩි පැටියෙකුත් වැටිල බන් බෝලෙ වගේ පොඩි පූස් පැටියෙක් වගේ නිකන්..

    මන් මූව අල්ල අල්ල හිටියා..
    රෑ වෙලා ආය සිවිලිමෙන් තියද්දි මුට රිදිල මගෙ අත කෑවා..

    මට ඉස්සර ඉඳන් එක එක සත්තු හපලා තියන හින්දා අවුලක් නෑ..

    උබලට වගේ කෑවනම් බෙහෙත් විදින්න වෙනවා..
    මන් සොබාදහම එක්කනෙ ඉන්නෙ ප්‍රත්ශක්තිය තියනවා ඒ හින්දා..
    මන් ගස්වලින් ශක්තිය උරාගන්න පුලුවන් කිව්ව එකට උබල බට හිනා උන හින්දා ආය කිව්වෙ නෑ ඒක ගැන..

    මට ඌව තියාගන්නමයි හිතුනෙ ඇති කරන්න..ඒත් බලාගන්න අමරුයි අනික උගෙ අම්මත් ඉන්නවනෙ....

    ඌ මරු බන් ලස්සනයි..පූසොන්ට වඩා කම්මැලියි දවල්ට.. හැබැයි විනෝදයි..

    ඕකුන්ට සෙකන්ඩ් වෙන්න එපා බං. උඹත් හපපන් උට හික් ගෑවෙන්න.