අද මට කාක්කෙක් බෙට්ටක් ගැහුව.වාසියක් වත් ලඟ එනවද දන්නේ නෑ.

මචං ෆිල්ම් එකේ වගේ හෝදන්නේ නැතුව ඉන්ඩ ඕනෙ![]()
බොරැල්ලෙ කාක්කෙක් මටත් ගැහුවා ටූත්පේස්ට් වගේ අතේ ගෑවෙනකොටයි දන්නේ 

ube avatar ekata nam mama hari kamathiරෝප්;10627671 said:බොරැල්ලෙ කාක්කෙක් මටත් ගැහුවා ටූත්පේස්ට් වගේ අතේ ගෑවෙනකොටයි දන්නේ
![]()

අද මට කාක්කෙක් බෙට්ටක් ගැහුව.වාසියක් වත් ලඟ එනවද දන්නේ නෑ.
අද මට කාක්කෙක් බෙට්ටක් ගැහුව.වාසියක් වත් ලඟ එනවද දන්නේ නෑ.

ඔව් යකෝ අද හවස මගේ පරණ කරපු වැඩක සල්ලි වගයක් හම්බුනා.හොඳ ශොපින් පාරක් දාල මේ ගෙදර ආවා විතරයි.වාසියක් උනැයි?![]()