මට කාක්කෙක් බෙට්ටක් ගැහුව.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට කාක්කෙක් බෙට්ටක් ගැහුව.

    අද මට කාක්කෙක් බෙට්ටක් ගැහුව.වාසියක් වත් ලඟ එනවද දන්නේ නෑ.
    :rolleyes:

     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පිස්සුද බං. හැමදාම වගේ බෙට්ටක් දානවා ඔය හැත්ත. අතේ තියෙන එකටත් කෙලවෙනවා
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔඋ වාසියක් එනවා... තව කපුටෙක් බලන් ඉන්නවා බෙට්ටක් ගහන්න...:lol: පිස්සු බන් මටත් දව්සක් ගැහුවා මොන වාසියක්වත් උනෙ නෑ ගමන කැන්සල් කරලා ගෙදර ගිහින් ඇදුම හේදුවා
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රෝප්;10627671 said:
    :baffled: බොරැල්ලෙ කාක්කෙක් මටත් ගැහුවා ටූත්පේස්ට් වගේ අතේ ගෑවෙනකොටයි දන්නේ :frown::frown:
    ube avatar ekata nam mama hari kamathi :P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වාසියක් උනැයි?:P
    ඔව් යකෝ අද හවස මගේ පරණ කරපු වැඩක සල්ලි වගයක් හම්බුනා.හොඳ ශොපින් පාරක් දාල මේ ගෙදර ආවා විතරයි.
    3.gif