මට කැමක් සෙට් වෙයිද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අවුලක් වෙන එකක් නෑ උතුරු නැගෙනහිර වෙන්කරන්න සුදානම්කරලනේ තියෙන්නේ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලන්කාව වගේම තමා. මැලේශියාව කියන්නේ අන්ත දූශිත රටක්. DAP එකේ උන් බලන්නේ කොහොමහරි බලේ ගන්න.. ඒකට දෙමල කොටියො ටිකක් එක්කහු කරගෙන මැලේ ආන්ඩුවට ගහන්න යන්නේ.. සිරිසේන ගියත් මහින්ද ගියත් උන්ට වැඩක් නැ. සමහර ඔය ඩැප් එකේ උන් ලන්කාවට ඇවිල්ලාවත් නැ. ලන්කාවේ දෙමල මිනිහා කැවද බිව්වද දන්නෙත් නැ, රෙද්දි උද්ගොශන.. මැලේ ආන්ඩුවේ නොහැකියාව තමා.. ලන්කාවේ විමල්ගේ යුඇන් උද්ගොශන වගේ තමා..