මට කැම්පස් යන්න පුලුවන් වෙයිද?

amino

Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    යන්න ආසයි නම් තව පාරක් හොඳට මහන්සි වෙලා විභාගේ ලියමු
    හැබැයි දැන් ඊට වඩා වටිනා දේවල් තියනවා කරන්න
    good luck
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    බැරිවෙයි

    GEOGRAPHY
    S

    ECONOMICS
    C

    SINHALA
    B
    මචං මේ නිකමට අහන්නෙ, මේ සබ්ජෙක්ට් තුන කරලා උඹ ඉස්සරහට මොනව කරන්නද බලාපොරොත්තු උනේ? කැම්පස් ගිහින් ඊට පස්සෙ ටීචිං යන්නද? නැත්නම් මොකක්ම හරි ඩිග්‍රියක් අරන් රජයෙ ජොබ් එකකට යන්නද?
    ------ Post added on Aug 28, 2022 at 7:54 PM
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    බැරිවෙයි

    මචං මේ නිකමට අහන්නෙ, මේ සබ්ජෙක්ට් තුන කරලා උඹ ඉස්සරහට මොනව කරන්නද බලාපොරොත්තු උනේ? කැම්පස් ගිහින් ඊට පස්සෙ ටීචිං යන්නද? නැත්නම් මොකක්ම හරි ඩිග්‍රියක් අරන් රජයෙ ජොබ් එකකට යන්නද?
    ------ Post added on Aug 28, 2022 at 7:54 PM
    කැම්පස් ගිහින් ටීචිං යන්න. එහෙම නැත්තන් සංවර්ධන නිලධාරී ගියත් හොඳ පඩියකුයි පෙන්ෂන් එකකුයි තියනවනෙ
    Llb කරපන් අපේ ගෙවල් ගාව කෙල්ලෙක් llb කරලා lawyer කෙනෙක් උනා මේ ලගදි.
    ඒකෙ රිපීට් කරනවලු සෑහෙන්න
    sub nathuwa nemei ENG SUB ekka balanna familiar wenakam
    youtube video walata auto-generated sub dagena balanna
    sathiyakin hoda level ekakata enna puluwan
    ඔයා කරේ එහෙමද?

    Athal denne nathuwa palayan gupiya... Puttalam buruwek ge wayasa muta...
    එහෙම කතාකරන්න එපා. මන් ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නෙ. ජීවිතේ එකම බලාපොරොත්තුව කඩ උනාම දැනෙන වේදනාව ඔයාලා දන්නෙ නෑ.
    Meya me wihiluwak kranne
    නෑ
    open university යන්න පුළුවන්.
    ඒක වැඩක් නෑ. රියල් යුනිවර්සිටි ෆීලින් එක ගන්න ඕන
    ------ Post added on Aug 28, 2022 at 8:11 PM
     
    • Like
    Reactions: Yakka putha

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඒක වැඩක් නෑ. රියල් යුනිවර්සිටි ෆීලින් එක ගන්න ඕන
    ------ Post added on Aug 28, 2022 at 8:11 PM
    නිකමට ගිහින් බලන්න, රියල් යුනිවසිටි ෆීලින් එක තියෙනවා.