මට කියන්න.....ජනාධිපති අරමුදලින් සැත්කමකට උ

malidu98

Member
Jan 23, 2017
26
1
0
38
Kegalle
මට කියන්න.....ජනාධිපති අරමුදලින් සැත්කමකට උ

මට කියන්න.ජනාධිපති අරමුදලින් සැත්කමකට උපරිමය කියක් ගන්න පුලුවන්ද...?
එක ලබාගන්නෙ කොහොමද කියලා....?ඉක්මනින් ඔනි මගෙ යලුවනේ.....හදිසි ලෙඩෙකුට....බුදු සරණයි
 
sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මට කියන්න.ජනාධිපති අරමුදලින් සැත්කමකට උපරිමය කියක් ගන්න පුලුවන්ද...?
    එක ලබාගන්නෙ කොහොමද කියලා....?ඉක්මනින් ඔනි මගෙ යලුවනේ.....හදිසි ලෙඩෙකුට....බුදු සරණයි

    eeka machan ubata thiyana gaana,surgerye gaana anuwa depend wenawa.. lagadi mage surgeryakata ape thaththa gatta.. surgerya 12 laks. api gawa 8k thiyanawa kiyala kiuwama un 1.40kda koheda dunna..