මට කියලා දෙන්නෝ

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
මට කියලා දෙන්නෝ

මේ මොකක්ද කියන්නේ කියලා මට තෙරෙන්නේ නෑනේ..මට රෙප් දෙන්න තවම බැයිද ? දෙනවනම් කොහොමද දෙන්නේ ? හැබයි මගේ රෙප් පවර් එක 4 ක් කියල තියනවානේ..පොඩ්ඩක් කියලා දෙන්නෝ
 
පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
ඉතින් සහෝ මම රෙප් දෙන්නෙ.... මම ඇවිත් තවම මාසයයි. ඔයා ඇවිල්ල ගොඩක් කල්... ඒක නිසා අනිවා ඔයාට රෙප් දෙන්න පුලුවන්. ඕක කාගෙ හරි ජෝක් 1ක් වෙන්න ඇති.
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
පුතා;10496219 said:
ඉතින් සහෝ මම රෙප් දෙන්නෙ.... මම ඇවිත් තවම මාසයයි. ඔයා ඇවිල්ල ගොඩක් කල්... ඒක නිසා අනිවා ඔයාට රෙප් දෙන්න පුලුවන්. ඕක කාගෙ හරි ජෝක් 1ක් වෙන්න ඇති.

අනේ මන්දා...
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
oya KARRMA eka obala I approve eka issarahin tick eka dala mata rep ekak diyan mama kiyanna hariyatama :D:D:D

අඩෝ...ඔන්න දැනගන්නම ඕනේ නිසා දුන්නා..දැන් කිව්වනම් බලන්න
 
  • Like
Reactions: nadimal

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අඩෝ...ඔන්න දැනගන්නම ඕනේ නිසා දුන්නා..දැන් කිව්වනම් බලන්න

    hari oya dila thiyenne :yes::yes::yes:
    uba rep deddi nama gahapan ethakota dannawane kawda dunne kiyala.

    kalin seen ekath wenna aththa eka thamai

    ubatath dunna mama ,onna naya na harida.. :P :D
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    matath deepan balanna , mama balala kiyannam.. :D

    අම්මා කිව්වා අඳුරන්නේ නැති අය එක්ක වැඩි ඇයි හොඳයි කම් වලට යන්න එපා කියලා..
    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Deadmau5

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    අම්මා කිව්වා අඳුරන්නේ නැති අය එක්ක වැඩි ඇයි හොඳයි කම් වලට යන්න එපා කියලා..
    :lol::lol::lol::lol::lol:

    :oo:තාත්ත මොකුත් කිව්වෙ නැද්ද බබෝ ?