කාලෙකට පස්සේ අහපු සුපිරි රැප් එකක් තියන සින්දුවක් මේක.
කයිසර්ගේ රැප් එක නම් කියන්න වදන් නෑ , ඇඩෙන්න දීලා තියනවා.
මතකද කිව්වා දෙද්දි හදවත
යන්නේ නෑ කිව්වා තත්පරේකට
ඇස් පියාගත්තා විනාඩියකට
යන්න ගිහින් ෆෝන් බිසි පැයකට
සතුටක් නෑ මට එක දවසක්වත්
කතා නැති සතිය වගේ මාසයක්
ඔයා නැතුව ගෙවිලා අවුරුද්දක්
මැරුනම එන්නම් ඊලග භවයත්
යාලුවෙක්ගේ වෙස් වලාගෙන
ඉන්නම් හැමදේ මන් දරාගෙන
එනකම් ඉන්නවා පාර බලාගෙන
දන්න දැනුත් ඔයා නොඑනා බව
ඇත්ත රිදෙන්නේ එකපාරයි
බොරුව රිදෙනවා හැමදාමත්
ඇත්ත කිව්වා නම් එකපාරක්
හිනාවෙනවා නේ අපි තාමත්
කයිසර්ගේ රැප් එක නම් කියන්න වදන් නෑ , ඇඩෙන්න දීලා තියනවා.
මතකද කිව්වා දෙද්දි හදවත
යන්නේ නෑ කිව්වා තත්පරේකට
ඇස් පියාගත්තා විනාඩියකට
යන්න ගිහින් ෆෝන් බිසි පැයකට
සතුටක් නෑ මට එක දවසක්වත්
කතා නැති සතිය වගේ මාසයක්
ඔයා නැතුව ගෙවිලා අවුරුද්දක්
මැරුනම එන්නම් ඊලග භවයත්
යාලුවෙක්ගේ වෙස් වලාගෙන
ඉන්නම් හැමදේ මන් දරාගෙන
එනකම් ඉන්නවා පාර බලාගෙන
දන්න දැනුත් ඔයා නොඑනා බව
ඇත්ත රිදෙන්නේ එකපාරයි
බොරුව රිදෙනවා හැමදාමත්
ඇත්ත කිව්වා නම් එකපාරක්
හිනාවෙනවා නේ අපි තාමත්


බර වචන නොතේරෙන උන්ට 
