මට කිසි දෙයක් මතක හිටින්නෑ

AnuradhaRa

Well-known member
  • මොකක්හරි එක දෙයක් අල්ලං ගැඹුරට කතා කළෑකි
    ඔලුව පොඩ්ඩක් වෙනස්වුණ ගමං සල බලාං ගාල ඔක්කොම මිසින්
    ඒකයි මට A/L වත් වෙන ඩිග්‍රියක්වත් කරගන්ඩ බැරි
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මට උදේ කෑවේ මොනවද කියලා දවල්ට මතක නෑ!
    දවාලේ කෑවේ මොනවද කියලා රෑට මතක නෑ!

    තව ලොකු අවුලක් තියෙනවා...
    සමහර වෙලාවට වයිෆ් කියන දේවල් මතක හිටින්නෑ! :baffled:
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මටත් වයිෆ් ගේන්ට කියන ඒවා අමතක වෙනවා.
    එක නිසා අතේ කියක් හරි ඉතුරු වෙනවා :ROFLMAO:
    ඕවා පිරිමින්ට පොදු දේවල්. ගෙදර ඇවිත් වයිෆ්ව දැක්කට පස්සේ තමයි ගේන්න කියපුවා මතක් වෙන්නෙ :lol: