මොකක්හරි එක දෙයක් අල්ලං ගැඹුරට කතා කළෑකි
ඔලුව පොඩ්ඩක් වෙනස්වුණ ගමං සල බලාං ගාල ඔක්කොම මිසින්
ඒකයි මට A/L වත් වෙන ඩිග්රියක්වත් කරගන්ඩ බැරි
ඔලුව පොඩ්ඩක් වෙනස්වුණ ගමං සල බලාං ගාල ඔක්කොම මිසින්
ඒකයි මට A/L වත් වෙන ඩිග්රියක්වත් කරගන්ඩ බැරි
ඔව්Low testosterone ?...
Adu unama godak leda enwa..short memory loss,depression,pana ne etc...
Anuradha ubta dan wayasa kiyda
ඕවා පිරිමින්ට පොදු දේවල්. ගෙදර ඇවිත් වයිෆ්ව දැක්කට පස්සේ තමයි ගේන්න කියපුවා මතක් වෙන්නෙමටත් වයිෆ් ගේන්ට කියන ඒවා අමතක වෙනවා.
එක නිසා අතේ කියක් හරි ඉතුරු වෙනවා![]()