මට කීයක් දඩ ගහයි ද? මචන්ලා මම පොඩි ඩ්රින්ක් එකක් දාලා බයික් එකෙන් යද්දි පොලිසියට මාට්ටු වුනා.. :(:( 1 වෙනිදා නඩු බන්... දන්න එකෙක් කියපල්ලකො කීයක් දඩ ගහයි ද කියලා... :confused::confused: චෝදනාව රියබලපතක් නොමැතිව බීමතින් රිය පැදවීම... :(:(:(:(