මට කීයක් දඩ ගහයි ද?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මට කීයක් දඩ ගහයි ද?

    මචන්ලා මම පොඩි ඩ්‍රින්ක් එකක් දාලා බයික් එකෙන් යද්දි පොලිසියට මාට්ටු වුනා.. :(:(
    1 වෙනිදා නඩු බන්... දන්න එකෙක් කියපල්ලකො කීයක් දඩ ගහයි ද කියලා... :confused::confused:
    චෝදනාව රියබලපතක් නොමැතිව බීමතින් රිය පැදවීම...
    :(:(:(:(
     
    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    මෙහෙමයි!

    මචන්ලා මම පොඩි ඩ්‍රින්ක් එකක් දාලා බයික් එකෙන් යද්දි පොලිසියට මාට්ටු වුනා.. :(:(
    1 වෙනිදා නඩු බන්... දන්න එකෙක් කියපල්ලකො කීයක් දඩ ගහයි ද කියලා... :confused::confused:
    චෝදනාව රියබලපතක් නොමැතිව බීමතින් රිය පැදවීම...
    :(:(:(:(

    බ්ලා බයික් එකේ ගියාට 2500
    ලයිසන් නැතිවට =5000

    අවම වශයෙන් 7500 ගෙවන්න වෙනව වැරද්ද පිලි ගනින් අහන කොට

    සැලකිය යුතුය!
    පගාව දියන් අහු උන ගමන්
    ආවුද නැත්තම් ඇරලම පලයන්
    ලගින් අස්සකට දමපන්