මට කෙලවිය ! HIGH VOLTAGE ~~ZzzzZ~~

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
උන් ගැනනම් කියලා වැඩක් නෑ බන්ස්..:( අපේ පැත්තේ 6න් පස්සේ ලයිට් ඩිම්...සමහර වෙලාවට මැසිම ඔන් වෙන්නෙත් නෑ බන් :(
:oo:
kethama seen eka...
gahapalla gihilla electricity board ekata
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
proud 2 b a lankan
11.gif
siraaama
:baffled::baffled:
 

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    උබ ups එකක් තියන් ඉන්නේ මොකටද බන් ! :confused:

    අඩෝ ups එකෙන් පැය ගනන් වැඩ බැහැනෙ.
    ( මම කිවුවෙ සැහෙන වෙලවකට කරන්ට් එක එන්නෙ නති උනාම බන් )
    මම ups එක use කරන්නෙ කොම්පියුටරයෙ ආරක්සාවටයි.
    ඒ කිවුවෙ High voltage, low voltage, හඩිසි විදුලි බිද වැටිම් වගෙ එවයින් බන්.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    CEB එකනම් මහ චාටර් බන්......අපෙ පැත්තෙ සමහර දවස්වලට තුන් හතර පාරක් කපනව කරන්ට් එක :no::no::angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩෝ ups එකෙන් පැය ගනන් වැඩ බැහැනෙ.
    ( මම කිවුවෙ සැහෙන වෙලවකට කරන්ට් එක එන්නෙ නති උනාම බන් )
    මම ups එක use කරන්නෙ කොම්පියුටරයෙ ආරක්සාවටයි.
    ඒ කිවුවෙ High voltage, low voltage, හඩිසි විදුලි බිද වැටිම් වගෙ එවයින් බන්.

    :yes::yes::yes::yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Ado un Gewanna Oni ne Grrrrrrr,Un high voltage Ewala Ape badu pichchunoth api A alabe Wida ganna Oni da,eka yakage Keliyak ne banz,man dann widihata ape pette gewal godaka badu pichchila Un ta gewanna wuna :P
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මෙහෙමයි!!! light ගිය වෙලාවක අනිවාර්යයෙන් තමන්ගේ electronic උපකරණ වල plug එක ගලවලා තියන්න ඕනේ. මොකද ආපහු light එන කොට වැඩි current ප්‍රමාණයක් load එකට එන්න පුළුවන්. ඕක හැම වෙලේම වෙන්නේත් නැහැ, එත් කලාතුරකින් සහ අවාසනාවන්ත ලෙස :sorry::sorry::sorry::sorry::sorry:. අකුණු ගහනකොටත් ඕකම තමයි.

    ඒක නම් ඇත්ත ...ලයිට් මොනම හේතුවක් නිසා ගියත් ...ඒත් එක්කකම ගෙදර තියන එලෙක්ට්‍රොනිස් බඩු අන්ප්ලග් කරන්න ...
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මටත් ඕක උනා මගේ පරණ භාණ්ඩෙට ගිය අවුරුද්දේ අප්‍රේල් වල. මගේ නම් Board එකටම බබා හම්බුනා... :angry:
    ඊට පස්සෙ ගත්තු භාණ්ඩේ තමා දෑන් පාවිච්ච් කරන්නේ...:) UPS එකකුත් එක්කම..
    :P
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    හැමෝම කිව්වා විදුලිබල මණ්ඩලෙන් වන්දි ගන්න පුළුවන් කියල !
    එත පස්සේ තමයි දැනගත්තේ අපි කරන්ට් එක මුලින් ම ගන්න කොට අස්සන් කරන agreemant එකේ high Voltage වලට දෙන්නේ නෑ කියල තියනවා කියල !:baffled::angry::baffled:

    :oo::oo::baffled:

    ඕන් බලමුකෝ ඒකෙත් හෑටි... :angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් බන් මම දැක්ක..25000 rs කිව්ව එකනේ !
    ඇඩෙනවා බන් 12 කට 15 කට වඩා එහා යන්න බෑ බන් !