උන් ගැනනම් කියලා වැඩක් නෑ බන්ස්..අපේ පැත්තේ 6න් පස්සේ ලයිට් ඩිම්...සමහර වෙලාවට මැසිම ඔන් වෙන්නෙත් නෑ බන්
![]()

kethama seen eka...
gahapalla gihilla electricity board ekata
උන් ගැනනම් කියලා වැඩක් නෑ බන්ස්..අපේ පැත්තේ 6න් පස්සේ ලයිට් ඩිම්...සමහර වෙලාවට මැසිම ඔන් වෙන්නෙත් නෑ බන්
![]()

උබ ups එකක් තියන් ඉන්නේ මොකටද බන් !![]()
kethama seen eka...
gahapalla gihilla electricity board ekata


උන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ බන්..දැන් ඒක තමයි කොරන්ට වෙන්නේඅඩෝ ups එකෙන් පැය ගනන් වැඩ බැහැනෙ.
( මම කිවුවෙ සැහෙන වෙලවකට කරන්ට් එක එන්නෙ නති උනාම බන් )
මම ups එක use කරන්නෙ කොම්පියුටරයෙ ආරක්සාවටයි.
ඒ කිවුවෙ High voltage, low voltage, හඩිසි විදුලි බිද වැටිම් වගෙ එවයින් බන්.





Ado un Gewanna Oni ne Grrrrrrr,Un high voltage Ewala Ape badu pichchunoth api A alabe Wida ganna Oni da,eka yakage Keliyak ne banz,man dann widihata ape pette gewal godaka badu pichchila Un ta gewanna wuna![]()



මෙහෙමයි!!! light ගිය වෙලාවක අනිවාර්යයෙන් තමන්ගේ electronic උපකරණ වල plug එක ගලවලා තියන්න ඕනේ. මොකද ආපහු light එන කොට වැඩි current ප්‍රමාණයක් load එකට එන්න පුළුවන්. ඕක හැම වෙලේම වෙන්නේත් නැහැ, එත් කලාතුරකින් සහ අවාසනාවන්ත ලෙස. අකුණු ගහනකොටත් ඕකම තමයි.

UPS එකකුත් එක්කම.. 
හැමෝම කිව්වා විදුලිබල මණ්ඩලෙන් වන්දි ගන්න පුළුවන් කියල !
එත පස්සේ තමයි දැනගත්තේ අපි කරන්ට් එක මුලින් ම ගන්න කොට අස්සන් කරන agreemant එකේ high Voltage වලට දෙන්නේ නෑ කියල තියනවා කියල !




Prolink UPS Ekak Ganin Math Gaththa
Eka Hodai Macho Lesata Weda Karanawa



hoda VGA ekak gihan yaluwa sale karanna dala thibba poddak ahala balapanගන්න ඕනේ බන් ! VGA එකක් ගන්න ඕනේ..ups එකක් ගන්න ඕනේ ! වැඩ මහා රාශියයි ! සල්ලි තමා අවුල![]()
ehenam tech zone eke balapan ups VGA ona ekak thiyeawaඔව් බන් මම දැක්ක..25000 rs කිව්ව එකනේ !
ඇඩෙනවා බන් 12 කට 15 කට වඩා එහා යන්න බෑ බන් !
