මට කෙලවෙන්නයි යන්නේ

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ithuru tika machan ithin api denna payak withara katha kala... eeta passe gedara awa :rofl:


    peyak vithara kathakala!!! monawada bun ochchara katha kale..... daapanko apitath damma danaganna katha karana deawal. pera suudanama kokatath hondai ne

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    Ado kello ganna ekath hariyata ada kale hoda Car ekak gannawa wage amaru wedak ne banz,hema ekakma andala thiyenne :P ladaramakata ahu wunoth kapothiy :( pita ope witharai
    aniwa puthe, parissam weyan. Car ekak nam keeyak hari aduwen wikunanna puluwan. Eth kello ahemada ban :( gaththoth gaththama thamaine.
    gedarin hoyanakan ubata kellek hiteyema nadda ban :rolleyes:...uba marune:D:D
    ahema thamai api hadune. Al wathurath niwala bonne :P
    peyak vithara kathakala!!! monawada bun ochchara katha kale..... daapanko apitath damma danaganna katha karana deawal. pera suudanama kokatath hondai ne

    :rofl::rofl::rofl::rofl::rofl:
    uba oya ahanne pera sudanamatamada?? Ane paw uba :P Ayage wisthara ahuwa, mage aewath kiwwa. Gama rata pansala school uni bla bla wage aewa :D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔන්න අපි ගෙදරට ගියා, එයාගේ දෙමව්පියන් ඇවිත් පිලිගත්තා අපිව හොදට...:yes::yes:. වාඩි වෙන්න කියලා එහෙම අදුන්වලා දීලා එහෙම විස්තර කතා කරන්න ගත්තා..:nerd:. මගෙනුත් ලෝකේ නැති ඒවා ඇහුවා... Sara ඉතින් එසේ මෙසේ කොල්ලෙක් නෙවෙයිනේ අත දිග ඇරලා කිව්වා;);),,, 20mints විතර ගියාම අරයාගේ තාත්තා කිව්වා එයාගේ අම්මාට දුවව එක්කන් එන්න කියලා... ඔන්න එතකොට Sara ටිකක් විතර සැලුනා,:baffled::shocked::baffled: එයාගේ අම්මා නැගිටලා ගියා එක්කන් එන්න.. යකඩෝ පපුව ගැහෙනවා 84000.:baffled::sorry::baffled: මමත් ඒක පෙන්නන්නේ නැතිව ඉන්න full try කලා. හරි ගියාද නම් දන්නේ නෑ බන්.... :no::no:
    ඔන්න අම්මාත් එක්ක අරයා එනවා.....:nerd: අපොයි එයා දැක්කාම:baffled::baffled:..... කතා කරන්නෙ නැතුවම මම දැන ගත්තා මෙයාව නම් ගැලපෙන්නේ නෑ කියලා.... :no::no:
    දැන් උබලාට දැනගන්න ඕනෙ කොයි වගේ කියලනේ... හිටු හිටු (type කරන්නත් එපැයි බන්):growl::growl:
    ඇත්තටම එයා ලස්සනයි :), හැබැයි ඒ ලස්සන පොඩ්ඩක්වත් පෙනුන්නේ නෑ ඒ ඇදුමෙන්:no:.... තැනට ගැලපෙන ඇදුමක් එපැයි බන් අදින්න... :dull::eek:

    ඔන්න බුලත් හෙප්පුවක් අරන් ඇවිත් මගේ ලග හිටගත්තා...:baffled: මමත් ඉතින් දනි පනි ගලා නැගිටලා බුලත් කොලයක් අතට ගත්තා....:eek: පස්සේ එයා අපේ අම්මා ලගින් වාඩි වෙලා කතා කලා... ටික වෙලාවකින් ඔන්න තේ බොන්න කතා කලා...;):cool: අප්පේ ඒක අහුවාම නිවන් ගියා වගේ.. උන දේවල් වලට මාව හිදිලා හිටියේ..... :yes::yes:

    අපි දැන් තේ මේසේ වාඩි වෙලා ඉන්නවා, තේ මේසේ නම් කියලා වැඩක් නෑ, මල් 7....;) අරයාගේ තාත්තා කිව්වා ,දුවේ අයියාට බෙදන්න කියලා,:shocked: මමත් ඉතින් හිනාවෙලා හිටියා... ඔන්න එනවා පිගානක් උස්සන්, පිටිපස්සෙන් ඇවිත් cutlet එකක් බෙදුවා, එතකොටයි දැක්කෙ නියපොතු කපලත් නෑ කියලා....:frown::frown: නියපොතු ඇතුලේ කලු පාට කුණු පිරිලා... :frown::baffled: අපෝ සසර එපා වෙනවානේ බන්.... :no::(:baffled::frown:

    දැනට මේ ඇති බන්.... :eek:
    :lol::lol::lol:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    sister kenek kiyala hithanawa :eek:
    gas bandinna thamayi wela thiyenne :baffled:



    ithuru tika machan ithin api denna payak withara katha kala... eeta passe gedara awa :rofl:

    අනේ බන් විස්තර ඇතුව කියපන් :P :rofl: උඹ ඉතුරු ටික පස්සෙ කියල දාලා තිබ්බ හින්ද මයි මම ඇහුවෙ උඹට ලියන්න අමතක වෙලාද කියල හිතල :rolleyes: :rofl:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    කවුද යකෝ මේ පරණ thread BUMP කරන්නේ.... අද දවසට බලපු කීවෙනි පරණ thread එකද මන්ද..

    හබැයි පට්ට thread ටික. :yes::yes:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    උබේ කතාව සහතික ඇත්ත බන් :yes::yes:

    awurudu 4-5 love karala banda unuth adana wele wena mona kathada fren :rolleyes:

    අහෝ ඔබට වන විපතක මහත!!!​

    ado, dan kohomada life eka :D
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif