ithuru tika machan ithin api denna payak withara katha kala... eeta passe gedara awa![]()





aniwa puthe, parissam weyan. Car ekak nam keeyak hari aduwen wikunanna puluwan. Eth kello ahemada banAdo kello ganna ekath hariyata ada kale hoda Car ekak gannawa wage amaru wedak ne banz,hema ekakma andala thiyenneladaramakata ahu wunoth kapothiy
pita ope witharai
gaththoth gaththama thamaine.ahema thamai api hadune. Al wathurath niwala bonnegedarin hoyanakan ubata kellek hiteyema nadda ban...uba marune
![]()

uba oya ahanne pera sudanamatamada?? Ane paw ubapeyak vithara kathakala!!! monawada bun ochchara katha kale..... daapanko apitath damma danaganna katha karana deawal. pera suudanama kokatath hondai ne
![]()
Ayage wisthara ahuwa, mage aewath kiwwa. Gama rata pansala school uni bla bla wage aewa 
ඔන්න අපි ගෙදරට ගියා, එයාගේ දෙමව්පියන් ඇවිත් පිලිගත්තා අපිව හොදට.... වාඩි වෙන්න කියලා එහෙම අදුන්වලා දීලා එහෙම විස්තර කතා කරන්න ගත්තා..
. මගෙනුත් ලෝකේ නැති ඒවා ඇහුවා... Sara ඉතින් එසේ මෙසේ කොල්ලෙක් නෙවෙයිනේ අත දිග ඇරලා කිව්වා
,,, 20mints විතර ගියාම අරයාගේ තාත්තා කිව්වා එයාගේ අම්මාට දුවව එක්කන් එන්න කියලා... ඔන්න එතකොට Sara ටිකක් විතර සැලුනා,
එයාගේ අම්මා නැගිටලා ගියා එක්කන් එන්න.. යකඩෝ පපුව ගැහෙනවා 84000.
මමත් ඒක පෙන්නන්නේ නැතිව ඉන්න full try කලා. හරි ගියාද නම් දන්නේ නෑ බන්....
ඔන්න අම්මාත් එක්ක අරයා එනවා.....අපොයි එයා දැක්කාම
..... කතා කරන්නෙ නැතුවම මම දැන ගත්තා මෙයාව නම් ගැලපෙන්නේ නෑ කියලා....
දැන් උබලාට දැනගන්න ඕනෙ කොයි වගේ කියලනේ... හිටු හිටු (type කරන්නත් එපැයි බන්)
ඇත්තටම එයා ලස්සනයි, හැබැයි ඒ ලස්සන පොඩ්ඩක්වත් පෙනුන්නේ නෑ ඒ ඇදුමෙන්
.... තැනට ගැලපෙන ඇදුමක් එපැයි බන් අදින්න...
ඔන්න බුලත් හෙප්පුවක් අරන් ඇවිත් මගේ ලග හිටගත්තා...මමත් ඉතින් දනි පනි ගලා නැගිටලා බුලත් කොලයක් අතට ගත්තා....
පස්සේ එයා අපේ අම්මා ලගින් වාඩි වෙලා කතා කලා... ටික වෙලාවකින් ඔන්න තේ බොන්න කතා කලා...
අප්පේ ඒක අහුවාම නිවන් ගියා වගේ.. උන දේවල් වලට මාව හිදිලා හිටියේ.....
අපි දැන් තේ මේසේ වාඩි වෙලා ඉන්නවා, තේ මේසේ නම් කියලා වැඩක් නෑ, මල් 7....අරයාගේ තාත්තා කිව්වා ,දුවේ අයියාට බෙදන්න කියලා,
මමත් ඉතින් හිනාවෙලා හිටියා... ඔන්න එනවා පිගානක් උස්සන්, පිටිපස්සෙන් ඇවිත් cutlet එකක් බෙදුවා, එතකොටයි දැක්කෙ නියපොතු කපලත් නෑ කියලා....
නියපොතු ඇතුලේ කලු පාට කුණු පිරිලා...
අපෝ සසර එපා වෙනවානේ බන්....
දැනට මේ ඇති බන්....



sister kenek kiyala hithanawa![]()
gas bandinna thamayi wela thiyenne
ithuru tika machan ithin api denna payak withara katha kala... eeta passe gedara awa![]()
උඹ ඉතුරු ටික පස්සෙ කියල දාලා තිබ්බ හින්ද මයි මම ඇහුවෙ උඹට ලියන්න අමතක වෙලාද කියල හිතල




කවුද යකෝ මේ පරණ thread BUMP කරන්නේ.... අද දවසට බලපු කීවෙනි පරණ thread එකද මන්ද..
හබැයි පට්ට thread ටික.![]()

උබේ කතාව සහතික ඇත්ත බන්![]()
