Rata kaala wathura beela Chora wechcha aya godak inne.... e nisa parissamen.gud lck 
යකා කලුද සුදුද නැද්ද කියලනම් හෙටම බලගන්න බැරිවෙයි මගෙ හිතෙ![]()

Secret Service eken kiyanava kella me vage lu
![]()
Don't worry putha...Okkoma wenne hodatai kiyala hithapan...
Kohomada kellath elakiri ekema inna uba vagema oya seen eke gana ada ada innavanam???
Mal 7ine???
yanna kalinma nanna wenawa ban 

අඩේ බොල .මේ වැඩේ දැන් වරදින්න වගේ හදන්නේ ඊට ඉස්සරවෙලා උබ අර try කරන කෙල්ලෙගෙනුත් කැමැත්ත අහලා අම්මලාටත් කියලා වැඩේ කරගනින් . නැත්නම් උබට සදාකාලිකවම ලිද තමයි උරුම . හික් හික්![]()

eath eya thawama haa kiwwe naa kiyala
wade nagala yanakota amme ammala udella daanna epa mang paw neda kiyala ahapan
eka kiyanna kalin kannadiyak issarahata gihin muuna ambul kara kara kiya kiya practice weyan

umba kiyapan mama wena kellek ta kemathieeath eya thawama haa kiwwe naa kiyala
![]()
wade nagala yanakota amme ammala udella daanna epa mang paw neda kiyala ahapan
eka kiyanna kalin kannadiyak issarahata gihin muuna ambul kara kara kiya kiya practice weyan
![]()
![]()
![]()

congratz machan, ehenum ubath EK married group ekata lagadima enna inna aluth member kenek...... (mehema kiwwata mamanum thama marry karanna hithalawath na honde
)
danma nam malawakata ek married club paththe yanne ne... budu sure aeka mata 
parissamen putha!!!! dannawane ada kaale kellonge hati!Rata kaala wathura beela Chora wechcha aya godak inne.... e nisa parissamen.gud lck
![]()
ow ban, kello bandinna kalinuth ape kan athulen ringana kaalayakne me 

![]()
mata baaa keela gedara indahan
amma kiyana widiyata wada karanna uba tawama grade 5 eke da ?![]()

mata ha kiyalath kiwwa miniha... 
congratz anywy...![]()

ayyo 25 kiyanne podi nennam banz....onna ohe nikan indapan...owa kare ellunoth ellunama thamai....
therum karanna haduwata therum ganneth ne ban

ගල්පාත මහත්තයා;11341457 said:කසාදේ කසාදේ දුර දිග නොබලා කෙරුවොත් වෙන්නේ විනාසේ..
උබත් ඉවරයි මචන්,
දැන් එලකිරියේ ඉන්න එකා දෙන්නා මෙහෙම බාගන්නවා,
මේක අධිරාජ්යවාදි කුමන්ත්රනයක්ද?
RIP BRO![]()

පොඩි කාලේ වගේ උදේ ඉදන් බඩේ අමාරුවක් හදාගං![]()

ahamaru maru ehenam hariyanna wage yanne kollata gud luk mcno
![]()
thanikada jeewithe kochchara alankarada

සොරි ඩොට්කොම් මචන්........

ඕක කෙළවීමක් නෙවෙයි බන්...නියම කෙළවීම වෙන්නේ බැන්දයින් පස්සේ........
මම නම් කොල්ලෙකුට දෙන එකම උපදෙස බදින්න එපා, ජීවිත කාලෙම ලව් කර කර ඉන්න කෙල්ලෙක් හොයා ගන්න කියන එක........
හෙට ගිහින් බලපං.......හොදයි වගේ තේරෙනව නම් ඉතින් පොඩ්ඩක් ආශ්රය කරල බලපං......ජීවිතේ ටම තියා ගන්න හොදනම් විතරක් බැදපං........
හැබැයි තේරුම් ගනින් කෙල්ලෝ හුගක් ඉන්නේ වෙස්මූනු දාගෙන බව....වෙස් මූණ ගලවන්නේ බැදලා ටික කලකින්.........!!!! එක්කෝ වෙස්මූණු දාල නැති කෙල්ලෙක් හොයා ගනිං...නැත්තං තියන වෙස්මූන ගලවලා කෙල්ලව තේරුම් අරගෙන ම බැදපං...කොහොම උණත් 100% මැච්වෙන කෙල්ලෝ නෑ....පොඩි පොඩි නොගැලපීම් කොහොමත් එනවා......ඒවත් එක්ක ජීවත්වීම තමා විවාහය කියන්නේ......!!!!
යහපත් ම වේවා....!!!