මට කෙලවෙන්නයි යන්නේ

djmaxtor

Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    congratz machan :love::love:, ehenum ubath EK married group ekata lagadima enna inna aluth member kenek...... (mehema kiwwata mamanum thama marry karanna hithalawath na honde :P:P:D:D)
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    යකා කලුද සුදුද නැද්ද කියලනම් හෙටම බලගන්න බැරිවෙයි මගෙ හිතෙ :lol::lol::lol:

    යකා කලුද සුදුද බලන්න නම් ජිවිතෙන් භාගයක්ම යයි බන් ;):sorry:

    Secret Service eken kiyanava kella me vage lu
    :rolleyes:

    ;)

    kim-kardashian-kim-kardashian-celebrates-her-27th-birthday-at-jet-nightclub-in-las-vegas-xa9OyL.jpg

    Don't worry putha...Okkoma wenne hodatai kiyala hithapan...

    Kohomada kellath elakiri ekema inna uba vagema oya seen eke gana ada ada innavanam???;);););)

    Mal 7ine???

    ayath elakiriye innawa nam ahema :shocked: yanna kalinma nanna wenawa ban :sorry::no:
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    අඩේ බොල .මේ වැඩේ දැන් වරදින්න වගේ හදන්නේ ඊට ඉස්සරවෙලා උබ අර try කරන කෙල්ලෙගෙනුත් කැමැත්ත අහලා අම්මලාටත් කියලා වැඩේ කරගනින් . නැත්නම් උබට සදාකාලිකවම ලිද තමයි උරුම . හික් හික් :P:P;);)

    :sorry::sorry::baffled::rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    umba kiyapan mama wena kellek ta kemathie :P eath eya thawama haa kiwwe naa kiyala :P :P wade nagala yanakota amme ammala udella daanna epa mang paw neda kiyala ahapan :P eka kiyanna kalin kannadiyak issarahata gihin muuna ambul kara kara kiya kiya practice weyan :P :D :rofl:
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    umba kiyapan mama wena kellek ta kemathie :P eath eya thawama haa kiwwe naa kiyala :P :P wade nagala yanakota amme ammala udella daanna epa mang paw neda kiyala ahapan :P eka kiyanna kalin kannadiyak issarahata gihin muuna ambul kara kara kiya kiya practice weyan :P :D :rofl:

    :lol::lol::rolleyes:

    congratz machan :love::love:, ehenum ubath EK married group ekata lagadima enna inna aluth member kenek...... (mehema kiwwata mamanum thama marry karanna hithalawath na honde :P:P:D:D)

    mona pissuda ban :angry: danma nam malawakata ek married club paththe yanne ne... budu sure aeka mata :yes:

    parissamen putha!!!! dannawane ada kaale kellonge hati! :D Rata kaala wathura beela Chora wechcha aya godak inne.... e nisa parissamen.gud lck ;)

    :yes: ow ban, kello bandinna kalinuth ape kan athulen ringana kaalayakne me :sorry::sorry::eek:

    :lol:

    mata baaa keela gedara indahan

    amma kiyana widiyata wada karanna uba tawama grade 5 eke da ? :lol:

    heta ta hitiya kiyamuko, anith dawas walata mokada wenne :eek:
    gini nariyawa kudalan awith ammala ekka arinna thamayi wenne :yes::P mata ha kiyalath kiwwa miniha... :rolleyes:
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    ayyo 25 kiyanne podi nennam banz....onna ohe nikan indapan...owa kare ellunoth ellunama thamai....
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ගල්පාත මහත්තයා;11341457 said:
    කසාදේ කසාදේ දුර දිග නොබලා කෙරුවොත් වෙන්නේ විනාසේ.. :sorry:
    උබත් ඉවරයි මචන්,
    දැන් එලකිරියේ ඉන්න එකා දෙන්නා මෙහෙම බාගන්නවා, :eek:
    මේක අධිරාජ‍්‍ය‍වාදි කුමන්ත‍්‍ර‍නයක්ද? :shocked:
    RIP BRO:sorry:
    :yes::yes:
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    පොඩි කාලේ වගේ උදේ ඉදන් බඩේ අමාරුවක් හදාගං:P

    කිහිල්ලේ සුදු ලුණු තිබ්බාම උණ හැදෙනවා නේද? :eek::rolleyes:

    aha :) maru maru ehenam hariyanna wage yanne kollata gud luk mcno :P

    koheda ban hariyanne :sorry: thanikada jeewithe kochchara alankarada:eek::eek:;)

    සොරි ඩොට්කොම් මචන්........
    :P:P:P:P

    :yes::sorry::yes::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක කෙළවීමක් නෙවෙයි බන්...නියම කෙළවීම වෙන්නේ බැන්දයින් පස්සේ........
    මම නම් කොල්ලෙකුට දෙන එකම උපදෙස බදින්න එපා, ජීවිත කාලෙම ලව් කර කර ඉන්න කෙල්ලෙක් හොයා ගන්න කියන එක........
    හෙට ගිහින් බලපං.......හොදයි වගේ තේරෙනව නම් ඉතින් පොඩ්ඩක් ආශ්‍රය කරල බලපං......ජීවිතේ ටම තියා ගන්න හොදනම් විතරක් බැදපං........
    හැබැයි තේරුම් ගනින් කෙල්ලෝ හුගක් ඉන්නේ වෙස්මූනු දාගෙන බව....වෙස් මූණ ගලවන්නේ බැදලා ටික කලකින්.........!!!! එක්කෝ වෙස්මූණු දාල නැති කෙල්ලෙක් හොයා ගනිං...නැත්තං තියන වෙස්මූන ගලවලා කෙල්ලව තේරුම් අරගෙන ම බැදපං...කොහොම උණත් 100% මැච්වෙන කෙල්ලෝ නෑ....පොඩි පොඩි නොගැලපීම් කොහොමත් එනවා......ඒවත් එක්ක ජීවත්වීම තමා විවාහය කියන්නේ......!!!!
    යහපත් ම වේවා....!!!
     
    උබ මාව බය කරනවානේ බන් :baffled::baffled::sorry:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඕක කෙළවීමක් නෙවෙයි බන්...නියම කෙළවීම වෙන්නේ බැන්දයින් පස්සේ........
    මම නම් කොල්ලෙකුට දෙන එකම උපදෙස බදින්න එපා, ජීවිත කාලෙම ලව් කර කර ඉන්න කෙල්ලෙක් හොයා ගන්න කියන එක........
    හෙට ගිහින් බලපං.......හොදයි වගේ තේරෙනව නම් ඉතින් පොඩ්ඩක් ආශ්‍රය කරල බලපං......ජීවිතේ ටම තියා ගන්න හොදනම් විතරක් බැදපං........
    හැබැයි තේරුම් ගනින් කෙල්ලෝ හුගක් ඉන්නේ වෙස්මූනු දාගෙන බව....වෙස් මූණ ගලවන්නේ බැදලා ටික කලකින්.........!!!! එක්කෝ වෙස්මූණු දාල නැති කෙල්ලෙක් හොයා ගනිං...නැත්තං තියන වෙස්මූන ගලවලා කෙල්ලව තේරුම් අරගෙන ම බැදපං...කොහොම උණත් 100% මැච්වෙන කෙල්ලෝ නෑ....පොඩි පොඩි නොගැලපීම් කොහොමත් එනවා......ඒවත් එක්ක ජීවත්වීම තමා විවාහය කියන්නේ......!!!!
    යහපත් ම වේවා....!!!

    කෙල්ලන්ගෙ වෙස්මූන ගලවන එක තමයි කරන්නම අමාරු දේ.. හොද කෙල්ලොත් නැතුවම නෙවෙයි.. so ගිහින් බලපන්. ඉක්මන් වෙන්නෙ නැතුව තීරනයක් ගන්න
    good luck! :)