පොඩි කාලේ වගේ උදේ ඉදන් බඩේ අමාරුවක් හදාගං![]()
ane mamath meade school yana kaalae godak kara
පොඩි කාලේ වගේ උදේ ඉදන් බඩේ අමාරුවක් හදාගං![]()
uba kiyapan mata one
hodata papuva thiyenne kenek kiyala






තොට ලැජ්ජා නැද්ද උලමෝ ඔය වගේ එකකට සුභ පතන්න![]()








හරි හරි යකෝ...උබේ හැමදේකටම මං හෙල්ප් කලානේ....උබ බය නැතුව බදපන් මං ඉන්නවනේ බං..යාලුවෙක් විදිහට උපරිම හෙල්ප් එක දෙනවා..බය වෙන්න එපා....
![]()



උබ මාව බය කරනවානේ බන්![]()


ඕක කෙළවීමක් නෙවෙයි බන්...නියම කෙළවීම වෙන්නේ බැන්දයින් පස්සේ........
මම නම් කොල්ලෙකුට දෙන එකම උපදෙස බදින්න එපා, ජීවිත කාලෙම ලව් කර කර ඉන්න කෙල්ලෙක් හොයා ගන්න කියන එක........
හෙට ගිහින් බලපං.......හොදයි වගේ තේරෙනව නම් ඉතින් පොඩ්ඩක් ආශ්රය කරල බලපං......ජීවිතේ ටම තියා ගන්න හොදනම් විතරක් බැදපං........
හැබැයි තේරුම් ගනින් කෙල්ලෝ හුගක් ඉන්නේ වෙස්මූනු දාගෙන බව....වෙස් මූණ ගලවන්නේ බැදලා ටික කලකින්.........!!!! එක්කෝ වෙස්මූණු දාල නැති කෙල්ලෙක් හොයා ගනිං...නැත්තං තියන වෙස්මූන ගලවලා කෙල්ලව තේරුම් අරගෙන ම බැදපං...කොහොම උණත් 100% මැච්වෙන කෙල්ලෝ නෑ....පොඩි පොඩි නොගැලපීම් කොහොමත් එනවා......ඒවත් එක්ක ජීවත්වීම තමා විවාහය කියන්නේ......!!!!
යහපත් ම වේවා....!!!

thanks 
කෙල්ලන්ගෙ වෙස්මූන ගලවන එක තමයි කරන්නම අමාරු දේ.. හොද කෙල්ලොත් නැතුවම නෙවෙයි.. so ගිහින් බලපන්. ඉක්මන් වෙන්නෙ නැතුව තීරනයක් ගන්න
good luck!


Full Time nethuwa Part Time marry karanna vidiyak nedda bun ?
හොඳයි බං..
බැඳපන්
hithakinda ban bandinna kiwwe 
බය කරන්න නෙවෙයි බං........ඕක තමා ඇත්ත..............!!!!!!![]()

මටත් කවදා හරි උඹට වගේ වෙයි...![]()

ade mata mona vage commet ekak dannada kiyala hitha ganna ba.


gd lk
onna ohe kamathi naththan hondata kala hari enna![]()



mama nam badinne awrudu 28-29 unahama![]()
balapanko dan wela thiyana de 
uba dan Ohoma kiwwata kellawa dekkama,Gedetta ekka enakam Ninda yana ekak Nathi wei da danne na
Kokatath parissamen pala Kello hari Bayanakai

a uba dan da awe,Kottuwa
![]()
මං එත් බැලුවේ උබ මොකාද කෙල්ලෝ එක්ක මෙච්චර තරහ ඇයි කියල.



මං ඇවිල්ල ගොඩක් වෙලා ගොරකයෝ..මං එත් බැලුවේ උබ මොකාද කෙල්ලෝ එක්ක මෙච්චර තරහ ඇයි කියල.
![]()

Pissuda Yako Lassana Ahinsaka,hurubuhuti kello ekka man kawadawath tharaha wenne na 






Pissuda Yako Lassana Ahinsaka,hurubuhuti kello ekka man kawadawath tharaha wenne na
Poddak Add ekata kellonta penna apith Raganna Oni ne Oiiiii![]()


