දැන් කෙල්ලෙක් සෙට් ද බ්රෝ උබට ?
බැදලද උබ ?

Dennek set una. Dan single![]()
බදින්න හොද එකක් සෙට් කරලා තියා ගනින් කෝකටත් හොදය්නේ බ්රෝ....

KDයගේ පරණ ජාතකේම උඩ අදිනවා![]()

P nisa![]()

2nd ekkenagen separate wenna mulika hethuwa badinna thiyana akamaththa bn. Hamadama single inna thama dan hitan inne
![]()




e mokada ban, mala wade da ? mehema inna ekanam full sapa tamay ban. ara god single ne ban tama. itin api single unama mokada![]()

Kellath ekka inna eka nam shape. Eth lamai hadanna kamathi na bn mama..![]()

Ehema un na bn lankawe.ඉතිං ලමයි හදන්න කැමති නැති කෙල්ලෙක් හොයාගනිං![]()

එහෙනං ඉතින් කොල්ලෙක් වත් සෙට් කරගත්තොත් නරකද?

Ehema un na bn lankawe.
Kohomath single inna eka hodai..
Pm kara.![]()


කෑල්ලක් ඉන්නවා ඕන් නම් සෙට් කරන්නම්....
කිසිම අවුලක් නෑ, මම ඔක්කොම චෙක් කරල තියෙන්නේ....
මොකද කියන්නේ....