බොලේ මගේ ගාව Linkin Parkලගෙ ඔක්කොම Album තිබිලත් මේ සින්දු අමතක වෙලානෙ.
Thank u


මං බඳින්නේ නෑ.. by Maxwell Mendis
link: http://www.mediafire.com/?2q9wbni4d2tw0g5
මං බඳින්නේ නෑ..
මට දුක්විඳින්න බෑ..
වද කෙරුවත්, හෙට මැරුණත්,
මං බඳින්නේ නෑ...
සත්තයි,
මැරෙමි මම නොකා..
ඔය කෙල්ලෝ නම් එපා..
සිටන් බාලේ, රැක්ක සීලේ, අත් හරින්නේ නෑ....
දැන් කාලේ කෙල්ලන් හට කෙරුවට ආලේ...,
විස්වාසය බැහැ තබන්න කොහෙත්ම රාලේ..
"උඹ මගේ පන, මැරෙනවා මම උඹ නැති කාලේ.."
ඔහොම කියන අය හපන්නු දමන්න මාලේ..
උඩින් හොඳට 'පන දෙන්නයි' කතා කරනේ...
යටින් තවත් කෙනෙක් ගැනයි හිතේ තියෙන්නේ...
"මම උඹටයි.. උඹ මෙමටයි" මුලදිකියන්නේ ...
බොරු, නරකයි රවටන්නට ඇයි පෙලබෙන්නේ...
"මෙලොව සැපත ඔබ නැතිනම් කුමට රත්තරන්"..
"පොරොන්දු වෙමි ඔබ තනිකර නොයන්නට ඉතින්"..
"උඹ මැරුනොත් මමත් මැරෙමි" කියයි හොර සිතින්...
මේවා අසා කෙල්ලෝ කොල්ලෝ වෙනවා අතරමන්...
බැඳපු අලුත බොහොම හොඳට කතා කරනවා..
කල් යනකොට ඇති හොඳ නොහොදට පෙරලනවා..
නැති දේවල් ඇති කරමින් සැක උපදනවා..
අන්තිමේදී උසාවි වල පෙනී සිටිනවා...





Kellonta gahana sindu nam ne.. Kellonta Kollo Gahana Blue film nam thiyanawa![]()










Siththamak Wage Sayam Gala Hathara Athatama Mayam Dala
