මට කෙල්ලොන්ට ගහපු සින්දු ටිකක් ඕන

මං බඳින්නේ නෑ.. by Maxwell Mendis

link: http://www.mediafire.com/?2q9wbni4d2tw0g5


මං බඳින්නේ නෑ..
මට දුක්විඳින්න බෑ..
වද කෙරුවත්, හෙට මැරුණත්,
මං බඳින්නේ නෑ...

සත්තයි,
මැරෙමි මම නොකා..
ඔය කෙල්ලෝ නම් එපා..
සිටන් බාලේ, රැක්ක සීලේ,
අත් හරින්නේ නෑ....

දැන් කාලේ කෙල්ලන් හට කෙරුවට
ආලේ...,
විස්වාසය බැහැ තබන්න කොහෙත්ම රාලේ..
"උඹ මගේ පන, මැරෙනවා මම උඹ නැති කාලේ.."
ඔහොම කියන අය හපන්නු දමන්න මාලේ..

උඩින් හොඳට 'පන දෙන්නයි' කතා කරනේ...
යටින් තවත් කෙනෙක් ගැනයි හිතේ තියෙන්නේ...
"මම උඹටයි.. උඹ මෙමටයි"
මුලදිකියන්නේ ...
බොරු, නරකයි රවටන්නට
ඇයි පෙලබෙන්නේ...

"මෙලොව සැපත
ඔබ නැතිනම් කුමට රත්තරන්"..
"පොරොන්දු වෙමි ඔබ තනිකර නොයන්නට ඉතින්"..
"
උඹ මැරුනොත් මමත් මැරෙමි" කියයි හොර සිතින්...
මේවා අසා කෙල්ලෝ කොල්ලෝ වෙනවා අතරමන්...

බැඳපු අලුත බොහොම හොඳට කතා කරනවා..
කල් යනකොට ඇති හොඳ නොහොදට පෙරලනවා..
නැති දේවල් ඇති කරමින් සැක උපදනවා..
අන්තිමේදී උසාවි වල පෙනී සිටිනවා...
 
Last edited:

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මං බඳින්නේ නෑ.. by Maxwell Mendis

    link: http://www.mediafire.com/?2q9wbni4d2tw0g5


    මං බඳින්නේ නෑ..
    මට දුක්විඳින්න බෑ..
    වද කෙරුවත්, හෙට මැරුණත්,
    මං බඳින්නේ නෑ...

    සත්තයි,
    මැරෙමි මම නොකා..
    ඔය කෙල්ලෝ නම් එපා..
    සිටන් බාලේ, රැක්ක සීලේ,
    අත් හරින්නේ නෑ....

    දැන් කාලේ කෙල්ලන් හට කෙරුවට
    ආලේ...,
    විස්වාසය බැහැ තබන්න කොහෙත්ම රාලේ..
    "උඹ මගේ පන, මැරෙනවා මම උඹ නැති කාලේ.."
    ඔහොම කියන අය හපන්නු දමන්න මාලේ..

    උඩින් හොඳට 'පන දෙන්නයි' කතා කරනේ...
    යටින් තවත් කෙනෙක් ගැනයි හිතේ තියෙන්නේ...
    "මම උඹටයි.. උඹ මෙමටයි"
    මුලදිකියන්නේ ...
    බොරු, නරකයි රවටන්නට
    ඇයි පෙලබෙන්නේ...

    "මෙලොව සැපත
    ඔබ නැතිනම් කුමට රත්තරන්"..
    "පොරොන්දු වෙමි ඔබ තනිකර නොයන්නට ඉතින්"..
    "
    උඹ මැරුනොත් මමත් මැරෙමි" කියයි හොර සිතින්...
    මේවා අසා කෙල්ලෝ කොල්ලෝ වෙනවා අතරමන්...

    බැඳපු අලුත බොහොම හොඳට කතා කරනවා..
    කල් යනකොට ඇති හොඳ නොහොදට පෙරලනවා..
    නැති දේවල් ඇති කරමින් සැක උපදනවා..
    අන්තිමේදී උසාවි වල පෙනී සිටිනවා...

    Patta :lol::lol::lol::lol::lol:
     
    reputation_balance.gif
    මට කෙල්ලොන්ට ගහපු... 04-20-2011 09:02 PM Don't insult girls.


    :confused::frown::dull:

    MS Fernando and Maxwell Mendis ගේ songs දෙකක lyrics දැම්ම කියල මේ.....
     
    Last edited: