මට කෙල්ල එපා වෙලා තියෙන්නේ....

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
mulinma balapan ubala randu wenne monatada kiyala... e randu walata hethuwa adare madi kamak wage danila nam e randu aulak na ban..

Ex:- kella ph eken kata karanakota adaren katakale na kiyala ubata tharaha gihin randu wenawa nam...

ehema nathuwa adahas galapenne nathuwa dwesha sahagatha lesa randu wenawa nam dennama affair eka gana thawaparak hithala balapan...
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් කෙල්ලෙක් කැමති නැහැ..නිතරම එයාට උපදෙස් දෙන්න එනවට අනික මචන් ගතිගුණ පුදගලානු බද්ධයි..සමහර කෙල්ලො කැමිති කොල්ලගෙන් ටිකක් බැනුම් අහ ගන්න එයාලා ඒ වගේ දේවල් වලින් හිතට දැනෙනවලු කොල්ල තමන් ගැන හිතනව කියන හැඟීම..ඒත් මචන් මට පේන විදියට මෙතන උඹ හිතල මතාම නොකියපු හරි එක්කෝ උඹවත් දන්නේ නැති දෙයක් ගැන ප්‍රශ්නයක් එයාට තියෙනවා..එයා ඔයාට ඒ දේ කියන්න උත්සාහ කරනවා වෙන්නත් පුලුවන්..තව කියන්න පුලුවන් එක්කෝ උඹ ලව්වාම මේ සම්බන්ධය නතරකරමුයි කියලා කියව ගන්න හදනවා කියලත්..එතකොට කෙල්ලට කොයිම වෙලාවක වත් උඹට පහු කාලෙක කියන්න බැහැ ඔයා තමයි මාව අත ඇරියේ කියලා..පොදුවේ ගත්තම කෙල්ලන් අම්බානකට කපටි.කොල්ලෝ ආදරය නිසා අන්ධ වෙලා හැඟීම් වලට වහල් වෙලා ඉද්දි ඒ දේවල් ගැන තැකීමක් කරන්නේ නැහැ..අනික seX ගැන කෙල්ල එක්ක කතා කරන්නේ ඇයි..දැන්ම...ඒ වගේ ටොපික් එකකට යන්න දෙන්නට දෙන්නා අතරේ සෑහෙන්නම හොඳ බැදීමක් ඕනේ..එයා ගේ ආදරේ ඔයාට දැනෙන විදියට කරන්නේ නැහැ කියල උඹ කියනවා වගේම සමහර විට එයාටත් උඹේ ආදරේ දැනෙන්නේ නැති ද දන්නේ නැහැ..ආදරේ කියන්නේ කෝටි ගනන් වියදම් කරල පිස්සු කෙලලා ගන්න ආතල් එකක් නෙමෙයි..උඹ දන්නවා කෙල්ල ට ආදරේ දැන්නෙන්නේ කොහොම දෙයක් කරාමද කියලා..සමහර කෙල්ලන්ට hug එකක් දුන්නත් ඇති සමහරුන්ගේ ඇස් දෙක දිහා කෙලින්ම බලා ගෙන මම ඔයාට ආදරෙයි කියලා කියුවම කෙල්ලට ලෝකයක් වටිනවා..සමහර උන්ට කොල්ලව සතියක් දෙකක් දකින්න නැති වෙනකොට ආදරේ කියන දේ දැනෙන්න ගන්නවා..උඹ ඉස්කෝලේ යන එකෙක් ද නැත්තම් ජොබක් කරන එකෙක් ද..එයාට ගැලපෙන විදියේ දෙයක් කරන්න..ඒ ගැන උඹට අවබෝධයක් නැහැ කියුවොත් උමත් එයා ගැන හරි වැටහීමක් නැතුව ඉන්නේ..ආදරයක් නැති වුනා කියලා මිනිස්සු මැරෙන්නේ නැහැ මචන් එහෙම උනා නම් එලකිරියේ කොල්ලොන්ගෙන් බාගයක් විතරම පොළව යට...නිවැරදි අවබෝධයකින් සම්බන්ධය පවත්වා ගෙන යන්න බැරි නම් ඒ දේ නවත්තන එක හොඳයි මචන්..කොල්ලෙක් නිසා කෙල්ල ගේ ඉස්සරහා ඕනවට වඩා නම්‍යශීලී වෙන්නම යන්නත් එපා..ටිකක් නම්‍යශීලී උනාට නම් කොලු කමට අවුලක් වෙන්නේ නැහැ...ඕනවට වඩා නම් එපා..කියවලා දශමයක හරි සෙතක් වුනා කියලා හිතනව නම් ඒ අනුව වැඩ කරලා බලහන්..ආදරය වෙනුවෙන් කැපවීම් කරන්න ඒත් ඒ කර දේවල් වෙනුවෙන් අනික් පැත්තට කිසිවක් බලාපොරොත්තු නොවෙන්න.මම අච්චර කලා මෙච්චර කලා එකිට වගේ වගක් නැහැ..කොල්ලෙක් මූඩ් ගැහුවම සමහර වෙලාවට කියන දෙයක්.එහෙම හිතන්නවත් එපා මචන්..මම එච්චර කලා මගේ ආදරය වෙනුවෙන් ඒ ගැන සතු‍ටුයි කියලා හිතට එකඟව හිතන්න..පොඩි පොඩි ආරවුල් නම් කොයි දෙන්නා අතරෙත් තියෙනවා...උඹලා දෙන්න උඹලා දෙන්නා වගේ වෙයන් ලොකේ ඉන්න අනික් උන් වගේ ලව් කරන්න යන්න එපා..
     
    • Like
    Reactions: C h o p p e

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    අමාරුම..
    පුක තමයි.....
    මලාට තේරුම ගන්න බෑ යකෝ..
    මම බැදලා දැන් අවු 6-7 ක් වෙනවා..තාම හරියට තේරුම් ගන්න බෑ...:lol::lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:

    never trust them. if she is like that before marriage, don't marry her. otherwise, married life will be a hell.
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    හපෝ මේව අහල දැකලම එපා වෙලා.වැඩ ඇරිල ගෙදරට ආපුවම රෑට මට කියල නිදහසේ මෙලෝ වැඩක් කරගන්ඩ නෑ ගොඩක් දවස් වලට.හැමදාම කෝල් කර කර හම්බෙන්ඩ වෙලාවල් ඉල්ලනව.ආපුවහම වරුවකට යන්නේ නෑ දුකම තමයි කියවන්නේ.එක්කෝ කෙල්ලගේ පැත්තෙන් කමති නෑ කියල එහෙම නැත්තන් කේන්දර ගැලපෙන්නේ නෑ එහෙම නැත්තම් බැන ගැනිලි එහෙම නැත්තන් වැඩ වරද්දගෙන දැන් කොල්ල කැමති නෑ ඉතින් මේව අහලම එපා වෙලා.ආදරේ හින්දමද මම දන්නේ නෑ කොච්චර කිව්වත් තේරුම් ගන්නෙත් නෑ.මුන් එන එන පාරට අපේ අම්මට තේ හදල ඉවරෙකුත් නෑ.මට මූනට එන්ඩ බෑ කියන්ඩත් බෑ.මේවගේ ඒව හින්ද මට ඔන්ල්යින් යන්ඩ විදිහකුත් නෑ.අහන ඒවට දෙන්ඩ තියෙන උත්තරේ කණගාටුදායක නම් ඒක හිත නොරිදෙන විදිහට කියන්ඩ වට ගහන්ඩ ඕනේ.

    මම උඹට කියන්නේ අපි හුඟක් සුන්දරයි කියල හිතන් ඉන්න දේවල් සුන්දර නැහැ.ජීවිතේ කියන්නේ පැණි රස විතරක්ම නෙමේ.ඇඹුල් රස තිත්ත රස මේ ඔක්කෝම තියෙනව.ඒක එක්කෙනාට මේ රසවල් ජීවිතේ අඩු වැඩි වශයෙන් විඳින්ඩ පුලුවන්.ඒක ඉතින් පූර්ව කරාමානුකූලව සිද්ද වෙන දෙයක්.සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.ඔය විදිහට දිගට දිගටම රන්ඩු වෙන්ඩ එක හේතුවක් තමයි එක එකාගේ අදහස් සහ හැඟීම් තමන් තේරුම් නොගැනීම සහ එයට ගෞරව නොකිරීම.ආවේගශීලීත්වය තියෙන කෙනෙක්ට තවත් ආවේගශීලී වේගවත් චරිතයක් හම්බවුනොත් මොකද වෙන්නේ ආයේ නෑ චින පටස් පරාදයි.ඔය කියන කරුණු කාරනා හිතට අරගෙන තමයි සහකාරියක් තෝරගන්ඩ ඕන.මොකද එහෙම නොවුනොත් ගෙදර යම යුද්ද.හුඟ දෙනෙක් ඔය ආදරේ කියන වචනේ තේරුම සහ විවාහය කියන දේ තාම හරියට වටහගෙන නෑ.ආදරේ තමා විවාහයට පෙරලෙන්නේ.මේ විවාහයේ අන්තිම පලය තමයි තමන්ගේ දරුවෝ සහ දරුවන්ගේ දියුණුව.ඔය කියන ආදරේ ඇතුලේ තියෙන්නේ නොගැලපීම් නම් ඒ හැදෙන අපායේ අතරේ ඉපදෙන දරුවෝ හිතන්නේ මොකක්ද?අනේ ඇයි අපිව මේ ලෝකෙට බිහිකලේ කියල සාප කරන එක.ඒ සුන්දර ලමා ලෝකය ගෙදර අඬ දබර වලින් පිච්චිලා ගියොත් නොගැලපෙන ආදරේකින් ඇති පලය මොකක්ද?රාගය නිවාගැනීම පමනද එහෙම නැත්තන් ධනය ලබා ගැනීමද එහෙමත් නැත්තන් බලය ලබා ගැනීමද?ලඟ නොබලන්න දුරම බලන්න කියන්නේ අන්න ඒකයි.

    වචන දෙකතුනෙන් ලියල ඉවර කරන්ඩ හිතුවත් අන්තිමට ඡේදයක්ම ලියන්ඩ වුනා.ඕක තමයි කියන්නේ වටේ ගහන්ඩ වෙනව කියල:growl:
    .

    sira kathawaaa
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    රෙප්++++++++++++
     
    රෙප්+++