මට කොච්චර ආදරේද ? Googolplex ❤️

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,102
    14,167
    113
    දැන් මේකේ කෙල්ලෙක් කොල්ලෙක් හරි මොකෙක් හරි එකෙක් එක්ක රිලෙෂන්ශිප් එකක් තියෙන එකෙක් ගැන හිතමුකෝ.
    සමහර වෙලාවට කෙල්ලෝ එහෙම අහනවනේ කොච්චර ආදරේද කියලා,ඕකුන්ට අච්චරයි මෙච්චරයි කිව්වට එකත් මදිනේ.අන්න එහෙම වෙලාවක Googolplex එක ගන්න පුතා.....

    සමහරවිට කෙල්ල දාලා යන්නත් බැරි නැ :lol: :lol: