මට කොටුවක් වැඩි වෙලා.......

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මට කොටුවක් වැඩි වෙලා.......

    මේ වන විට මාගේ එක් නිල් කොටුවක් වැඩිවී ඇත.ඒ පිළිබඳ මාගේ බලවත් සතුට ප්‍රකාශ කර සිටින අතර නිල් කොටුවක් ලබා ගැනීම සඳහා රෙප්,බම්ප්,කමෙන්ට්ස් ලබා දෙමින් දිරිය,සහයෝගය,දුන් මාගේ සහෘද ඔබ සැමට අවංක භක්ත්‍යාදර ස්තුතිය පුද කර සිටිමි. යථා කාලයේදීත් තථා අයුරින් ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වෙමි.
    සැමට ස්තූතියි...:D
     

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    Sri-Lanka-National-Flag.gif

    ශ්‍රී ලාංකිකයෙකු වීම අභිමානයකි

    මගෙන් සුබ පැතුම්