දෙකම එකයිනෙ බන්, මම හිතුව අඩුම ගානෙ ආයෝජනයවක්වත් කරනව කියල ඇති කියල, මරු විකල්ප අප්ප..![]()

කොටහ වෙන් කරපුව ඔයාල ඔප්පු කරන්ඩකො එතකොට පිලිගන්නම්..අර ඩොලර් බිලියන 18 තොපේ ටොන් පච අපිට අමතක නැනෙ..දෙකම එකයි බැසිලටයි මයිනටයි ගොන්ටටයි. කොහොමත් උන්ගේ කොටහ වෙන් කරලනේ පටන් ගන්නෙ. ඉතින් දෙකම එකයි.![]()
මංතීරු හැදුවම කොහොමද යකෝ නිරෝගී වෙන්නේමම නම් ඔය වගේ වැඩ කරන්නෑ..
හදනවා වැවු වටේට ඇවිදින මන්තීරු 600ක් එකකට මිලියන 10 ගානෙ....
නිරෝගිමත් දේශයක්. ණය බර ඇති හෙටක්
ඇවිදලා ටිකයී හුල්ලාලා හොඩයීමංතීරු හැදුවම කොහොමද යකෝ නිරෝගී වෙන්නේ