මට කෝටි 600ක් තිබ්බා නම් කරන දේ-ඉසුරු-

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අපිට බලේ තිබ්බනං කියලනේ ඉතින් බලේ හම්බෙන්න කලින් හැමෝම කියන්නේ

    හැබැයි ඔය ඖෂධ මංජුසා වැඩේ නම් අමු හරක් වැඩක් තමා බොහෝවිට මුං කොමිස් එකක් තියාගෙන කරන
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මිලියන 6000 හැමෝටම නිකන් බෙදන එකත් වැරදියි.

    ඇමරිකන් මූසල හොරාට තව කැලිෆෝර්නියාවෙ ගෙවල් ගන්න යටිමඩි ගහගන්න දේශිය මංජුසා ප්‍රොජෙක්ට් කරන එකත් වැරදියි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දෙකම එකයිනෙ බන්, මම හිතුව අඩුම ගානෙ ආයෝජනයවක්වත් කරනව කියල ඇති කියල, මරු විකල්ප අප්ප..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: redux

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    දෙකම එකයිනෙ බන්, මම හිතුව අඩුම ගානෙ ආයෝජනයවක්වත් කරනව කියල ඇති කියල, මරු විකල්ප අප්ප..🤣🤣🤣🤣🤣🤣🤣🤣

    දෙකම එකයි බැසිලටයි මයිනටයි ගොන්ටටයි. කොහොමත් උන්ගේ කොටහ වෙන් කරලනේ පටන් ගන්නෙ. ඉතින් දෙකම එකයි. 🤭
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    UBI කියන්නේ 5000 දෙන එකට තමයි හුත්තෝ :lol:
    සල්ලි print කරා දුන්නා

    මනුස්සයෙක්ට මාලුවෙක් අල්ලන්න කියල දෙනව මිසක් අල්ලලා කවන්න යවන්න නරකයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දෙකම එකයි බැසිලටයි මයිනටයි ගොන්ටටයි. කොහොමත් උන්ගේ කොටහ වෙන් කරලනේ පටන් ගන්නෙ. ඉතින් දෙකම එකයි. 🤭
    කොටහ වෙන් කරපුව ඔයාල ඔප්පු කරන්ඩකො එතකොට පිලිගන්නම්..අර ඩොලර් බිලියන 18 තොපේ ටොන් පච අපිට අමතක නැනෙ..🤭🤭
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ආණ්ඩුව මිත්‍යාව වපුරන එකෙනේ බං කරන්නේ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉතින් ඌ ට හම්බකරලා බෙදන්න කියපන්කො .මගෙන් ඕකගේ ඉතුරුටික අහගන්න එපා ඕකගෙයි ඕකගේ පස්සෙන් යනුන්ගෙයි ලොරි ටෝක් විතරයි වැඩ නෑ
     
    • Haha
    Reactions: SLK_sri and redux

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    මම නම් ඔය වගේ වැඩ කරන්නෑ..
    හදනවා වැවු වටේට ඇවිදින මන්තීරු 600ක් එකකට මිලියන 10 ගානෙ....
    නිරෝගිමත් දේශයක්. ණය බර ඇති හෙටක්
     
    • Like
    Reactions: wca

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම නම් ඔය වගේ වැඩ කරන්නෑ..
    හදනවා වැවු වටේට ඇවිදින මන්තීරු 600ක් එකකට මිලියන 10 ගානෙ....
    නිරෝගිමත් දේශයක්. ණය බර ඇති හෙටක්
    මංතීරු හැදුවම කොහොමද යකෝ නිරෝගී වෙන්නේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    මංතීරු හැදුවම කොහොමද යකෝ නිරෝගී වෙන්නේ
    ඇවිදලා ටිකයී හුල්ලාලා හොඩයී
    ගසාකාලා බොහොම ටිකයී
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අනිව සල්ලි දුප්පත් මිනිස්සු අතරේ බෙදලා දෙන්න ඕන
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි. සල්ලි නැත්නම් හිගාකාපන්.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Sinhala beheth tikak beduvama munta rudava...

    Un danne nahe den godak un sinhala beheth bonava kiyala..
     

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    කොහෙද ඉතින් අරගල පරයො මෙතුමාව එලවගත්තානෙ