මට ඕන ගොඩක් වෙලා සාමාන්‍යෙන් පැය 5 ක් වගේ යූටියුබ් වීඩියෝ බලන්න පුලුවන් ෆෝන් එකක් හරි ටැබ් එකක් හරි.
ඒකෙ බැටරිය කොච්චර mah තියෙන්නෙ ඕන ද?
ඒකෙ බැටරිය කොච්චර mah තියෙන්නෙ ඕන ද?
suggest a tabOchchara wela balanawanm tab ekakma ganin. As amaru hadenawa phone eka balann innakota.
Hariyatama model ekak kiyanna baha. Samsung galaxy tab, Xiaomi wage balanna oyage budget ekath ekka.suggest a tab
Ochchara wela balanawanm tab ekakma ganin. As amaru hadenawa phone eka balann innakota.
Ow neh. OLED naha adu ganan. Eth paya 5k phone eke matanam epa wenawaAmoled screen තියන tabs තියෙන්නේ galaxy s series විතරයි නේ.
ෆෝන් යන එක ඇහැට සැපයි බාල screen ටැබක් ගන්නවට වඩා.
amoled screen kiyanne monawada banAmoled screen තියන tabs තියෙන්නේ galaxy s series විතරයි නේ.
ෆෝන් යන එක ඇහැට සැපයි බාල screen ටැබක් ගන්නවට වඩා.
amoled screen kiyanne monawada ban