මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා

helplesser

Well-known member
  • Nov 20, 2017
    4,299
    5,878
    113
    දැන් බලපන් මහින්දගේ ඉඳලා මැති ඇමතිවරු ඔක්කොම විදේශ සංචාර යන්නේ මිනිස්සුන්ගේ ටැක්ස් සල්ලි වලින්. ඒ නිසා අපි ටැක්ස් ගෙවන්නේ මොකටද
    ඒගොල්ලන්ට රට යන්න තමයි අපි tax ගෙවන්නේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    5,945
    5,142
    113
    Colombo
    ඕක එන්නෙ උඹගෙ ආදායම් ටික ඩික්ලෙයා කරන්න නේද
    ඕක අපි අඩුවෙන් ඩික්ලෙයා කරලා ලොකු කේස් එකක් ඇදුනොත් උඹ ඩික්ලෙයා කරලා තියන ටික ඇරෙන්න අනික් ටික රාජසන්තක වෙන්න උනත් පුලුවන් නේද

    ප්‍රයිවෙට් ජොබ් එකක් කරනවා නං කවුරුවත් කම්ප්ලේන් කරන්න ඕන නැහැ, බැංකුවෙන්/labour dept එකෙන් එහෙම විස්තර අරන් ඕව එවනවා ඇත්තෙ.
     
    • Like
    Reactions: Jack_Sparrow

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    18,913
    7,280
    113
    පිටරටින් ලැබෙන ඩොලර් වලට නං ටැක්ස් ගෙවන්න ඕන නෑ කියල ඇඩ්මින් දවසක් කිව්වා. එහෙමද @GTRZ ?
    Umbata hama dama ekama de kiyala epa wela ban. Bank ekata salli loku ganan watenakota, wahana idam wage loku purchase karanakota tax eken letters enawa thama. Foreign income legal ena widi oppu karala pennuwama ewata gewanna ona naha.
    Habai anik income walata gewanna ona.
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    278
    747
    93
    Al-Fallujah
    www.army.mil
    Umbata hama dama ekama de kiyala epa wela ban. Bank ekata salli loku ganan watenakota, wahana idam wage loku purchase karanakota tax eken letters enawa thama. Foreign income legal ena widi oppu karala pennuwama ewata gewanna ona naha.
    Habai anik income walata gewanna ona.
    naha, dan ehema rule ekak naha, oppu karanna avashya naha. 1% tax ekak gewala legal karanna puluwan
     
    • Haha
    Reactions: Didy and shenat

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    10,218
    4,382
    113
    37
    Land of the Gods 🕎
    ටැක්ස් වලට බයවෙන්නේ නැතුව හරියට බලල ගෙවන්න හදාගන්න.පටන් ගත් තැන ඉඳන්ම වංචාවට හුරු වෙන්න එපා.ව්‍යාපාර කරලා ස්ථාවර වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් අවංක වෙන්න ඕනේ.
    මචන් ජෝක් නෙමෙයි අවන්කව කුකුල් සහ බිත්තර කර්මාන්තයක් කිරිමේ පලවිපාක මොනාද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    25,495
    19,677
    113
    ආශ්චර්යමත් රටක
    naha, dan ehema rule ekak naha, oppu karanna avashya naha. 1% tax ekak gewala legal karanna puluwan

    නීත්‍යනුකූල පඩියට ටැක්ස් 5% යි.
    හොර සල්ලි වලට ටැක්ස් 1% යි. 🤣🤣

    පඩිය හොර සල්ලි කරලා ගන්න විදියක් නැද්ද දන්නෙ නෑ නේද බම් 🤔
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    670
    895
    93
    මචන් ජෝක් නෙමෙයි අවන්කව කුකුල් සහ බිත්තර කර්මාන්තයක් කිරිමේ පලවිපාක මොනාද?
    කැනොලා එකේ තිලක් මුලින් කලේ ඕක තමා.හැබැයි ගනුදෙනු කරුවෝ රවට්ටන් නැතුව,වංචා කරන් නැතුව හරියට කළා.(ප්‍රනගාතය පටල ගන්න එපා-සත්ව වෙළදාම කොහොමත් තාවකාලික සැප)
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    278
    747
    93
    Al-Fallujah
    www.army.mil
    නීත්‍යනුකූල පඩියට ටැක්ස් 5% යි.
    හොර සල්ලි වලට ටැක්ස් 1% යි. 🤣🤣

    පඩිය හොර සල්ලි කරලා ගන්න විදියක් නැද්ද දන්නෙ නෑ නේද බම් 🤔
    'නීත්‍යනුකූල පඩියට ටැක්ස් 5% යි.'

    kiyana eka nam rule ekak neme. eka Minister Bandula kiwwa deyak. eka vena ekak naha kiyla mama hithanawa.
     
    • Like
    Reactions: shenat

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    278
    747
    93
    Al-Fallujah
    www.army.mil
    mama kiwwe normal rule eka. oya special eka wadi kal thiyana ekak naha, $ hinga nisa deepu chance owa
    pitarata unuth mehe awith money laundering karanna gani digatama thiyan hitiyoth.
    ow, e unata apita dan kiyanna vene me mohothe, warthamanaye thiyena eka.

    dan oya kalin ara vidiyata kiwaata eka ada dawase Sri lanka rule eke valid naha. e nisa api godak pravedham venna oni yamak prakasha karaddi kiylayi mage adahsa honestly bro. thanks.
     
    • Like
    Reactions: GTRZ

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    4,857
    6,943
    113
    මාසෙට ලක්ශ ගානක් හොයන මටවත් තාම ටැක්ස් නෑ.බොරු කියන්න එපා බන් ලක්ශ 20ක් හොයල
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    18,913
    7,280
    113
    මාසෙට ලක්ශ ගානක් හොයන මටවත් තාම ටැක්ස් නෑ.බොරු කියන්න එපා බන් ලක්ශ 20ක් හොයල
    Matath hithenne boru wage. laksha 100 thibbath ganak naha godak bank walata dan.
    bank report karanne lokuma customers lage details witharai inland revenue ekata, hamogema nemei.
    Ehema naththan loku ganaka wahanayk ganna ona.
    Ethakota thama ohoma letters enne.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    37,725
    6,462
    113
    Black Pearl
    නීත්‍යනුකූල පඩියට ටැක්ස් 5% යි.
    හොර සල්ලි වලට ටැක්ස් 1% යි. 🤣🤣

    පඩිය හොර සල්ලි කරලා ගන්න විදියක් නැද්ද දන්නෙ නෑ නේද බම් 🤔

    danatamath 5% walata wada wediy. ekama scene eka 2.5laks wenakan taxes naha
    2.5 - 5laks -> 6%
    5 - 7.5laks -> 12%
    above 7.5laks -> 18%
     
    • Like
    Reactions: shenat