මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    එහෙම යැවුවොත් නඩු දායිද ? මම මේකට අලුත් . පිස්සු හැදිලා ඉන්නේ මේක දලපු වෙලවේ ඉඳලා
    ඔහොම කලබල වෙලා පිස්සු හදාගෙන කොහොමද බන්
    උඹ ඔන්ටපෙනුවර් කෙනෙක් නේද ?
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    මූ මන්ද මානසික ලෙඩක් තියෙන එකෙක්..උඹලගෙ වෙලාව නාස්ති කරගන්න එපා රිප්ලයි කරලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    danatamath 5% walata wada wediy. ekama scene eka 2.5laks wenakan taxes naha
    2.5 - 5laks -> 6%
    5 - 7.5laks -> 12%
    above 7.5laks -> 18%

    ඔව් ඒක තමයි. මටත් මතකයි මම 5% ට වඩා ගෙව්වා ඒ කාලෙත්. මිනිස්සුන්ට ඒව මතක් වෙන්නෙ නෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ඇත්ත වෙන්න පුලුවන් නේ
    මටත් ආව ඔය ෆෝම් එක, ඕක ෆිල් කරලා රෙජිස්ටර්ඩ් පෝස්ට් යැවුවට පස්සෙ ගෙදරට TIN එහෙම එනවා, ඊට පස්සෙ IRD සයිට් එකේ රෙජිස්ටර් වෙලා PIN එකක් එහෙම දාල yearly ඔනලයින්ම ඩික්ලෙයා කරන්න පුලුවන්
    අපිට ඔෆිස් එකෙන් ගයිඩ් කරා ඕක කරන විදිය.
    local company wala wada karana software wage tikak loku padi thiyana job karana samahara ayata oka awa mama hithanne.
    habai foreign freelance wada karala maseta laksha ganan hoyana un innawa kisi tax letter ekak awith nathi.
     
    • Like
    Reactions: Ozone4

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    ko return eke photo ekak Danna balanna dates tiala.. mkada 20/21 submit kranna tibbe deadline July 30 mta mthaka vdhata APIT eka.. Corporate Sept 15 tibbe deadline @Voldermott hri neda dates?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    local company wala wada karana software wage tikak loku padi thiyana job karana samahara ayata oka awa mama hithanne.
    habai foreign freelance wada karala maseta laksha ganan hoyana un innawa kisi tax letter ekak awith nathi.
    ඔවු හැබැයි
    තව මෙහෙම දෙයක් තියනවා බැංකුවට ලොකු ඩිපොසිට් නිතර එනවා නං බැංකුවෙන් මන්ත්ලි CB එකට යවන රිපෝට් එකකට අහු වෙනවා, එතනින් IRD එකට ලිනක් වෙන්න පුලුවන්
    ඒකට මාසෙකට ලක්ශ 5ක් වත් මාස දෙක තුනක් එන්න ඕන, එක සැරේම ලක්ශ 12ක්ද කොහෙද ආවත් ඒ ඩිටේල්ස් යවනවා මම දන්න විදියට, ප්‍රයිවෙට් ගවර්මන්ට් හැම බැංකුවකින්ම ඔය සීන් එක වෙනවා.

    මේ දාපු පෝස්ට් එක නං OP ගෙ කෙබරයක් වෙන්නත් පුලුවන් කියලා දැං හිතෙනවා
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ටැක්ස් වලට බයවෙන්නේ නැතුව හරියට බලල ගෙවන්න හදාගන්න.පටන් ගත් තැන ඉඳන්ම වංචාවට හුරු වෙන්න එපා.ව්‍යාපාර කරලා ස්ථාවර වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් අවංක වෙන්න ඕන
    සහෝලා මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා තිබ්බා. අදායම් සහ විගණන ඉදිරිපත් කරන්න කියලා. මම මේක බේරෙන්න තුරුම්පුවක් තියනවද. කෙනෙක් කිවුව ටැක්ස් එක Nill කියලා දාල යවන්න කියලා.මට උදව් කරන්න. මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද ?
    tiyenawanam gewala danna nathnam echchra adayamaknathnamgewan natuwa inna .podi ganak set wei ubawa maragena kanne naa un rata ganath hithapan tikak meke ekala monawa kiwwath
     
    • Like
    Reactions: MAHESH80

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සහෝලා මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා තිබ්බා. අදායම් සහ විගණන ඉදිරිපත් කරන්න කියලා. මම මේක බේරෙන්න තුරුම්පුවක් තියනවද. කෙනෙක් කිවුව ටැක්ස් එක Nill කියලා දාල යවන්න කියලා.මට උදව් කරන්න. මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද ?
    සමරන්න ඕනි දෙයක්
     
    Fartin GarriX

    Active member
  • Jun 30, 2021
    79
    152
    33
    Art Money GIF by NdubisiOkoye
    Then pay the fukin taxes and go to the HELL:dull::dull::dull:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් බලපන් මහින්දගේ ඉඳලා මැති ඇමතිවරු පවුල් පිටින් ඔක්කොම විදේශ සංචාර යන්නේ මිනිස්සුන්ගේ ටැක්ස් සල්ලි වලින්. ඒ නිසා අපි ටැක්ස් ගෙවන්නේ මොකටද
    එහෙනම් ඉතිං ඔය ටික කියලා ටැක්ස් පේපර් ටිකත් එක්ක ආපහු යවලා දැන්ම ඉදම්ම ලුණු ඇබුල් නැතුව කෑම කන්න පුරුදු වෙයන් 😁😁😁මම පත්තරේක දැක්කා හිරගෙදර දෙන කෑම වල ලුණු ඇබුල් ඇත්තෙම නෑ කියලා 😁😁
     
    • Haha
    Reactions: ML1987

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ එකවුන්ට් ඒකේ මුල ඉඳන් දාපු පොස්ට් පිලිවෙලට දැම්මා නම් අද උඹ තමිය ලාකේ පංකාවේ ටොප් ම අන්තර්ජාල ව්‍යවසායකයා
    ඒත් මුල මැද උඹ පොඩ්ඩක් පිස්සු කෙලිය නිසා දැන් කොමිටල් එකක් වෙලා

    අපරාදේ උඹේ මහන්සිය පෙරුමාල්
    අළුත් එකවුන්ට් එකක් හදපන්
     
    • Haha
    Reactions: ML1987

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    සහෝලා මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා තිබ්බා. අදායම් සහ විගණන ඉදිරිපත් කරන්න කියලා. මම මේක බේරෙන්න තුරුම්පුවක් තියනවද. කෙනෙක් කිවුව ටැක්ස් එක Nill කියලා දාල යවන්න කියලා.මට උදව් කරන්න. මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද ?
    උබට ඇත්තටම ලොකු ආදායමක් එනවද නැද්ද දන්නේ නෑ හැබැයි හොර නොකර ගෙවහන්.
    අපේ ලන්කාවෙ එවුන් හැමෝම ඔහොමයි.හැමදේටම හොරහිත.වැඩිය ඕනෙ නෑ හොස්පිටල් බෙහෙත් පෝලිමේ හිටියත් කාට හරිගානක් දීල හොරෙන් පෝලිම පනින්නේ කොහොමද කියල බලන්නේ.

    ඊලග අවුරුදු පනහත් 225 බැනබැන ඉම්මු.
     
    • Like
    Reactions: Ozone4 and ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    Matath hithenne boru wage. laksha 100 thibbath ganak naha godak bank walata dan.
    bank report karanne lokuma customers lage details witharai inland revenue ekata, hamogema nemei.
    Ehema naththan loku ganaka wahanayk ganna ona.
    Ethakota thama ohoma letters enne.
    ගම්පහ ටවුන් එකෙන් ඉඩමක් ගත්ත. රෙජිස්ටර් කරල මාස දෙකෙන් රෙවනි‍යු එකෙන් ලියුම ආව. ඒ වගේ බෑන්ක් වලට, ඉඩම් රෙජිස්ටර් වෙන තැන් වල හයිලයිට් වුනොත් පන්නනවා
     
    zuxian

    Active member
  • May 19, 2020
    161
    174
    43
    ගෙවල දාන්න මෙයා , හෙල්ප් එකක් ඕනි නම් කියන්න , ගාන හදන හැටි කියන්නම් , හැබැයි ඉතින් දැනටමත් ඔයා පරක්කුයි , Individual Income Tax Statement (SET ) documents යවන්න තිබ්බේ අගෝස්තු 15,2021 , පලවෙනි instalment (21221 ) එක ගෙවන්න තිබ්බේත් එදාටමයි, දැන් දෙවනි එකත් (21222 )ගෙවන කාලේ, ඕක යවපන් අනිවාර්යෙන්ම , යවන එකේ ෆොටෝ copy එකක් තියාගනින් අනිවාර්යෙන්ම , register post යවල එකේ receipt එකත් තියාගනින් , ඕක ඔවුන් හොයන්නේ තව අවුරුදු දෙකකට විතර පස්සේ , එතකොට උඹ ඇත්තටම බදු ගෙවන්න ඕන එකෙක් නම් sorry.com තමා:yes:. බය නැතුව ඕක යවපන් :p.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Matath hithenne boru wage. laksha 100 thibbath ganak naha godak bank walata dan.
    bank report karanne lokuma customers lage details witharai inland revenue ekata, hamogema nemei.
    Ehema naththan loku ganaka wahanayk ganna ona.
    Ethakota thama ohoma letters enne.
    Ea kolla boruwak ban karanne😂. Uta mokak hari podi scene ekak tiyenawa. Uu ewa daala meke un banina eka balala arthal gannawa wage deyak mata hitenne.
     
    • Like
    Reactions: Ozone4 and GTRZ

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    සහෝලා මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා තිබ්බා. අදායම් සහ විගණන ඉදිරිපත් කරන්න කියලා. මම මේක බේරෙන්න තුරුම්පුවක් තියනවද. කෙනෙක් කිවුව ටැක්ස් එක Nill කියලා දාල යවන්න කියලා.මට උදව් කරන්න. මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද ?
    ubat atiyena adayam wala hetiyata podi badu gewanna wei.
     
    • Haha
    Reactions: Idias