Umbata hama dama ekama de kiyala epa wela ban. Bank ekata salli loku ganan watenakota, wahana idam wage loku purchase karanakota tax eken letters enawa thama. Foreign income legal ena widi oppu karala pennuwama ewata gewanna ona naha.පිටරටින් ලැබෙන ඩොලර් වලට නං ටැක්ස් ගෙවන්න ඕන නෑ කියල ඇඩ්මින් දවසක් කිව්වා. එහෙමද @GTRZ ?
naha, dan ehema rule ekak naha, oppu karanna avashya naha. 1% tax ekak gewala legal karanna puluwanUmbata hama dama ekama de kiyala epa wela ban. Bank ekata salli loku ganan watenakota, wahana idam wage loku purchase karanakota tax eken letters enawa thama. Foreign income legal ena widi oppu karala pennuwama ewata gewanna ona naha.
Habai anik income walata gewanna ona.
මචන් ජෝක් නෙමෙයි අවන්කව කුකුල් සහ බිත්තර කර්මාන්තයක් කිරිමේ පලවිපාක මොනාද?ටැක්ස් වලට බයවෙන්නේ නැතුව හරියට බලල ගෙවන්න හදාගන්න.පටන් ගත් තැන ඉඳන්ම වංචාවට හුරු වෙන්න එපා.ව්‍යාපාර කරලා ස්ථාවර වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් අවංක වෙන්න ඕනේ.
E langadi apu ekak neda lankawe $ nathi nisa black money unath genna puluwan wenna.naha, dan ehema rule ekak naha, oppu karanna avashya naha. 1% tax ekak gewala legal karanna puluwan
naha, dan ehema rule ekak naha, oppu karanna avashya naha. 1% tax ekak gewala legal karanna puluwan
ow. ethakota oya kalin dala thibba de niwaradi nahaE langadi apu ekak neda lankawe $ nathi nisa black money unath genna puluwan wenna.
Issella thibbe income oppu karala pennanna ona.
කැනොලා එකේ තිලක් මුලින් කලේ ඕක තමා.හැබැයි ගනුදෙනු කරුවෝ රවට්ටන් නැතුව,වංචා කරන් නැතුව හරියට කළා.(ප්‍රනගාතය පටල ගන්න එපා-සත්ව වෙළදාම කොහොමත් තාවකාලික සැප)මචන් ජෝක් නෙමෙයි අවන්කව කුකුල් සහ බිත්තර කර්මාන්තයක් කිරිමේ පලවිපාක මොනාද?
'නීත්‍යනුකූල පඩියට ටැක්ස් 5% යි.'නීත්‍යනුකූල පඩියට ටැක්ස් 5% යි.
හොර සල්ලි වලට ටැක්ස් 1% යි.
පඩිය හොර සල්ලි කරලා ගන්න විදියක් නැද්ද දන්නෙ නෑ නේද බම්![]()
mama kiwwe normal rule eka. oya special eka wadi kal thiyana ekak naha, $ hinga nisa deepu chance owaow. ethakota oya kalin dala thibba de niwaradi naha![]()
ow, e unata apita dan kiyanna vene me mohothe, warthamanaye thiyena eka.mama kiwwe normal rule eka. oya special eka wadi kal thiyana ekak naha, $ hinga nisa deepu chance owa
pitarata unuth mehe awith money laundering karanna gani digatama thiyan hitiyoth.
'නීත්‍යනුකූල පඩියට ටැක්ස් 5% යි.'
kiyana eka nam rule ekak neme. eka Minister Bandula kiwwa deyak. eka vena ekak naha kiyla mama hithanawa.
Matath hithenne boru wage. laksha 100 thibbath ganak naha godak bank walata dan.මාසෙට ලක්ශ ගානක් හොයන මටවත් තාම ටැක්ස් නෑ.බොරු කියන්න එපා බන් ලක්ශ 20ක් හොයල
නීත්‍යනුකූල පඩියට ටැක්ස් 5% යි.
හොර සල්ලි වලට ටැක්ස් 1% යි.
පඩිය හොර සල්ලි කරලා ගන්න විදියක් නැද්ද දන්නෙ නෑ නේද බම්![]()
මාසෙට ලක්ශ ගානක් හොයන මටවත් තාම ටැක්ස් නෑ.බොරු කියන්න එපා බන් ලක්ශ 20ක් හොයල
Matath hithenne boru wage. laksha 100 thibbath ganak naha godak bank walata dan.
bank report karanne lokuma customers lage details witharai inland revenue ekata, hamogema nemei.
Ehema naththan loku ganaka wahanayk ganna ona.
Ethakota thama ohoma letters enne.
mage yaluwek ten lacks despotis karaddi 5,000 nottuwak hora ekak thibila ahu vela machine ekata. (gov bank)Matath hithenne boru wage. laksha 100 thibbath ganak naha godak bank walata dan.
bank report karanne lokuma customers lage details witharai inland revenue ekata, hamogema nemei.
Ehema naththan loku ganaka wahanayk ganna ona.
Ethakota thama ohoma letters enne.