මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    නීත්‍යනුකූල පඩියට ටැක්ස් 5% යි.
    හොර සල්ලි වලට ටැක්ස් 1% යි. 🤣🤣

    පඩිය හොර සල්ලි කරලා ගන්න විදියක් නැද්ද දන්නෙ නෑ නේද බම් 🤔
    රාජපස්ස තියරි......!!
     
    • Sad
    Reactions: Any.key and shenat

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    නීත්‍යනුකූල පඩියට ටැක්ස් 5% යි.
    හොර සල්ලි වලට ටැක්ස් 1% යි. 🤣🤣

    පඩිය හොර සල්ලි කරලා ගන්න විදියක් නැද්ද දන්නෙ නෑ නේද බම් 🤔
    :lol: :lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    ලොරි ටෝක් දුන්න නේත එලකිරියෙ ගිය මාසෙ ආදායම අච්චරයි මෙච්චරයි කියලා දැන් සැපද
    mahinda-mahinda-rajapaksha.gif
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඕක එකවුන්ටන්ට් කෙනෙක්ට කියලා පුරවලා යැව්වනම් ලේසි 2000 වගේ යයි. .
    ඔන්ලයි නම් ඔක්කොම මුදල් ආවේ ටැක්ස් ගෙවන්න ඕන වෙන එකක් නෑ. .
    ලOකාවේ බිස්නස් තියෙනවනම් ගෙවන්න වෙයි. .
     

    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    දැන් බලපන් මහින්දගේ ඉඳලා මැති ඇමතිවරු පවුල් පිටින් ඔක්කොම විදේශ සංචාර යන්නේ මිනිස්සුන්ගේ ටැක්ස් සල්ලි වලින්. ඒ නිසා අපි ටැක්ස් ගෙවන්නේ මොකටද
    උයා මහින්ද නෙමෙයි නේද

    මචන් ජෝක් නෙමෙයි අවන්කව කුකුල් සහ බිත්තර කර්මාන්තයක් කිරිමේ පලවිපාක මොනාද?
    චිකන් ඇන්ඩ් එග්ස්
    ------ Post added on Sep 16, 2021 at 3:38 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    උබට තියෙන ප්‍රමාණෙ දාලා යවපන්. අම්මගෙන් ඉල්ලන් කාඩ් දාගන්න උබට බදු ගහන් නෑ බන් බයවෙන්න එපා.
     

    zuxian

    Active member
  • May 19, 2020
    161
    174
    43
    ගෙවල දාන්න මෙයා , හෙල්ප් එකක් ඕනි නම් කියන්න , ගාන හදන හැටි කියන්නම් , හැබැයි ඉතින් දැනටමත් ඔයා පරක්කුයි , Individual Income Tax Statement (SET ) documents යවන්න තිබ්බේ අගෝස්තු 15,2021 , පලවෙනි instalment (21221 ) එක ගෙවන්න තිබ්බේත් එදාටමයි, දැන් දෙවනි එකත් (21222 )ගෙවන කාලේ, ඕක යවපන් අනිවාර්යෙන්ම , යවන එකේ ෆොටෝ copy එකක් තියාගනින් අනිවාර්යෙන්ම , register post යවල එකේ receipt එකත් තියාගනින් , ඕක ඔවුන් හොයන්නේ තව අවුරුදු දෙකකට විතර පස්සේ , එතකොට උඹ ඇත්තටම බදු ගෙවන්න ඕන එකෙක් නම් sorry.com තමා:yes:. බය නැතුව ඕක යවපන් :p.
    මේක ඇත්තම ඇත්ත, ය නැතුව ඕක යවපන් :p.