මට ගෙදර එපාම උනා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    මූ ඌ නෙමේ වෙන්න ඕන. මේ අපේ වර්ජින් කොල්ල :P

    ඒකනෙ මාත් හිතුවෙ. සෙනාල් වගේ pro level bullshitter කෙනෙක් මෙහෙම amateur level එකක් ලිව්ව වෙන්න බෑ
     
    • Haha
    Reactions: vito

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    ඒකනෙ මාත් හිතුවෙ. සෙනාල් වගේ pro level bullshitter කෙනෙක් මෙහෙම amateur level එකක් ලිව්ව වෙන්න බෑ
    පොර ඉතින් දේසපාලනේනේ කොරන්නේ මම දන්න විදියට. උදේට ආවොත් උගේ මේකේ අකවුන්ට් එකකින් රටට බැන බැන ත්‍රෙඩ් දාලා තියෙනවා. බැට්රිපොඩ්ඩ එක සද්ද නෑ වගේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    පොර ඉතින් දේසපාලනේනේ කොරන්නේ මම දන්න විදියට. උදේට ආවොත් උගේ මේකේ අකවුන්ට් එකකින් රටට බැන බැන ත්‍රෙඩ් දාලා තියෙනවා. බැට්රිපොඩ්ඩ එක සද්ද නෑ වගේ
    නෑ නෑ Janadhipathi, Gamekaraya ඒවලින් දේශපාලනේ නොවන ආතල් දුන්නා ආයෙ ඌ reveal කරනකම් හොයන්න බෑ ඇත්තද බොරුද කියලා
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    2,013
    1,656
    113
    Sticker ඕන නෑ බන්. අපරාදේ. ඊට වඩා හොඳයි පත හැල්ලක් එක්ක ඔක්කොටම thank you කියලා තාත්තගේ car එකේ photo එකක් අරන් උඹේ වගේ දාපන් post එකක් බුකියේ. Sticker එක ගැහුවට entrepreneur එකෙන්ක් වෙන්නේ නැහැ. අර වගේ post එකක් දාන්නම ඕන Facebook එකේ. නැත්තන් මේ පුංචි දූපතේ entrepreneur කෙනෙක් වෙන්න බෑ බෑ බෑමයි. කැමති නම් ඔය කාට හරි තව පොඩි උදවු 2ක් 3ක් කරලා උඹත් දාපන් post එකක්. උදවු ගත්ත උන්ටත් කියපන් උඹව mention කරලා පොඩි photo එකකුත් එක්ක තව post එකක් දාන්න කියලා.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,093
    2,982
    113
    ::0
    elakiri.com
    Tho wage moda mi harakek. Labbe istiker eka gahuwama okkoma hari yai. Yako wedak karanna ona kamak tiyana ekek rate loke adabera gahannai methana welalenna ennei na.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,176
    50,499
    113
    සේදවත්ත
    තාත්තා කනට ගැහුවම හරවල දෙන්න එපැයි අනික් අතට ලව් කර කර ඉන්නේ තෝ මොන පකයෙක්ද යකෝ මට ගහන්න මම යනවා මානව හිමිකම් කියල. තනිකර ලංකාවේ නීතියෙ වැරදි මේවා . අනික උබ හිතුවද ස්ටිකර් එකක් ගැහුවම උබ එන්ට්‍රප්‍රනුවර් වෙනවා කියලා ඈ උබ ඊට වඩා මල් හරකෙක් . කනට නෙමෙයි උල තියන්න තිබ්බේ ගෙම්බා
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    තෝ වගේ ගෙදරින් දෙන බත් ගිල ගිල ඉන්න බත් බැලයන්ට ඔහොම නෙවෙයි ඔන්ලයින් ඔට්ටපාලුවා කියල ලාඩමක් ගහන්නෝන පුකේ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,848
    9,277
    113
    මේව ශිට්පෝස්ටින්ග් නම් තෝ ජීනියස් කෙනෙක් 😁.
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    තාත්තා මට ඇනපු ටොක්ක
    දවාලේ තරු පෙනුණා ..
    ඒ ඇරපු සත්තම් වලට කන් දෙක මගේ පිරුණා ..
    එදා නුබ පෙනුනෙ අපට හතුරෙක් වාගේ තාත්තේ ..
    අද මට පෙනෙන්නේ නුබ දෙවියෙක් වාගේ තාත්තේ ...

    මෙදාට තේරෙයි ...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    AKedOLT1gHeQAdnE87E82I69gOYNKT3ru5HU0QlA3oEofw=s900-c-k-c0x00ffffff-no-rj