මූ ඌ නෙමේ වෙන්න ඕන. මේ අපේ වර්ජින් කොල්ල![]()
ඒකනෙ මාත් හිතුවෙ. සෙනාල් වගේ pro level bullshitter කෙනෙක් මෙහෙම amateur level එකක් ලිව්ව වෙන්න බෑ
මූ ඌ නෙමේ වෙන්න ඕන. මේ අපේ වර්ජින් කොල්ල![]()
පොර ඉතින් දේසපාලනේනේ කොරන්නේ මම දන්න විදියට. උදේට ආවොත් උගේ මේකේ අකවුන්ට් එකකින් රටට බැන බැන ත්‍රෙඩ් දාලා තියෙනවා. බැට්රිපොඩ්ඩ එක සද්ද නෑ වගේඒකනෙ මාත් හිතුවෙ. සෙනාල් වගේ pro level bullshitter කෙනෙක් මෙහෙම amateur level එකක් ලිව්ව වෙන්න බෑ
නෑ නෑ Janadhipathi, Gamekaraya ඒවලින් දේශපාලනේ නොවන ආතල් දුන්නා ආයෙ ඌ reveal කරනකම් හොයන්න බෑ ඇත්තද බොරුද කියලාපොර ඉතින් දේසපාලනේනේ කොරන්නේ මම දන්න විදියට. උදේට ආවොත් උගේ මේකේ අකවුන්ට් එකකින් රටට බැන බැන ත්‍රෙඩ් දාලා තියෙනවා. බැට්රිපොඩ්ඩ එක සද්ද නෑ වගේ
