මචන් උබත් මං වගේමයි.මටත් පොඩිකාලෙ ඉදන්ම ගුරුවරු ගහනව බනිනව ඉවරයක් නැහ.පොඩිකාලෙ ඉඩන් O\L වෙනකන් තිබ්බ වාර විභාග ඔක්කොම වගේ අසමත්.ගුරුවරු උගන්නපු මෙලෝදෙයක් තේරුනේ නහැ.හැබැයි අන්තිම අවුරුද්ද තනියම පොත්බලල හොදට පාඩම් කලා.A6යි B3යි ගත්ත. ගුරුවරුන්ට Result කිව්වහම කවුරුවත් විස්වාස කලේ නැහැ.හැමෝම හිතන්හිටියෙ මම failවෙයි කියල. ඊටපස්සෙ A\L Science කරන්න ගත්ත.ආයෙත් ගුරුවරු උගන්නපු මෙලෝදෙයක් තේරුනෙ නැහැ.අන්තිම වාර විභාගෙ වෙනකන් තිබ්බ ඔක්කොම විභාග අසමත්.O/L කලාවගේම ආයෙත් තනියම වැඩකරා.පන්ති ගියෙ නැහැ.Internet එකෙනුයි පොත් බලලයි තම ඉගෙනගත්තෙ.අන්තිම මාස 3 හොදටම පාඩම් කලා A\L සමත් උනා.C3යි.
ඕකට හේතුව මචන් සමහර අය, බොහොමයක් වමත් අයගෙ තේරුම් ගැනීමේ වේගය ටිකක් අඩුයි.සංනිවේදන හැකියාව අඩුයි.තවකෙනෙක් කියලදෙන දෙයක් තේරුම් ගන්න අමාරුයි.හැබැයි තනියම කරනදෙවල් හොදට තේරුම් ගන්නව.ඩිස්ලෙක්සියා,ඔටිසම් වගෙ මානසික තත්වහින්දත් ඔහොම වෙන්න පුලුවන් හැබයි අනිත් අයට වඩා.ඒගොල්ලො හුගක් බුද්දිමත්.ලෝකෙ දැනට පහලවෙච්ච Scientist 99%ක් විතර වමත් කට්ටිය.ඒ වගේම ඔයවගේ ප්රශන තිබ්බ අය.
උබටත් ඇත්තෙ ඔයවගේ සීන් 1ක්![]()
you just described a part of me

we have to move on...
plus ..its a good thing u stopped taking anti depressant pills..
cz they never help!
dont let yr self feel lonely ..thats where all the depression starts!
talk to ppl find a new friend.. real life .. or an internet friend.. doesnt matter!
better if u talk to someone who has already suffered or fought depression..
cz they'd know what it really feels like.. dont tell yr problems to everyone.
not all ppl are ready to help.. most of them are just curious! i know .. its a screwed up world ..
dont worry bro.
im sure things will get better and much much better really soon!
stay strong!
