මට ජීවිතේම එපා වෙලා දැන් :(

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචන් උබත් මං වගේමයි.මටත් පොඩිකාලෙ ඉදන්ම ගුරුවරු ගහනව බනිනව ඉවරයක් නැහ.පොඩිකාලෙ ඉඩන් O\L වෙනකන් තිබ්බ වාර විභාග ඔක්කොම වගේ අසමත්.ගුරුවරු උගන්නපු මෙලෝදෙයක් තේරුනේ නහැ.හැබැයි අන්තිම අවුරුද්ද තනියම පොත්බලල හොදට පාඩම් කලා.A6යි B3යි ගත්ත. ගුරුවරුන්ට Result කිව්වහම කවුරුවත් විස්වාස කලේ නැහැ.හැමෝම හිතන්හිටියෙ මම failවෙයි කියල. ඊටපස්සෙ A\L Science කරන්න ගත්ත.ආයෙත් ගුරුවරු උගන්නපු මෙලෝදෙයක් තේරුනෙ නැහැ.අන්තිම වාර විභාගෙ වෙනකන් තිබ්බ ඔක්කොම විභාග අසමත්.O/L කලාවගේම ආයෙත් තනියම වැඩකරා.පන්ති ගියෙ නැහැ.Internet එකෙනුයි පොත් බලලයි තම ඉගෙනගත්තෙ.අන්තිම මාස 3 හොදටම පාඩම් කලා A\L සමත් උනා.C3යි.
    ඕකට හේතුව මචන් සමහර අය, බොහොමයක් වමත් අයගෙ තේරුම් ගැනීමේ වේගය ටිකක් අඩුයි.සංනිවේ
    න හැකියාව අඩුයි.තවකෙනෙක් කියලදෙන දෙයක් තේරුම් ගන්න අමාරුයි.හැබැයි තනියම කරනදෙවල් හොදට තේරුම් ගන්නව.ඩිස්ලෙක්සියා,ඔටිසම් වගෙ මානසික තත්වහින්දත් ඔහොම වෙන්න පුලුවන් හැබයි අනිත් අයට වඩා.ඒගොල්ලො හුගක් බුද්දිමත්.ලෝකෙ දැනට පහලවෙච්ච Scientist 99%ක් විතර වමත් කට්ටිය.ඒ වගේම ඔයවගේ ප්‍රශන තිබ්බ අය.
    උබටත් ඇත්තෙ ඔයවගේ සීන් 1ක්
    :yes::yes::yes:

    mamath wamath machan
    matath ohoma seen tiyenawa
     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    Machn owata niyama beheth tiyanwa , but mam hitanne docs la meet wenna one naa ban ,doca la gawa owata beheth naa , ubalata kiyai rate nathi leda kiyala , owa hadenne life eke athal eka ganna danne nathi unama,pressure eka wadi unahama , ubata oya life eke rahaaa therila naa ekai seen eka , hama ekatama life eke eka eka stages wladii awlk tiyanwa , owa ganan ganna epaa , be happyyy , puluwanam moon wla ruwamk ghala waren etakota oya seen mukut naaa. this is my personal opinion , agree wenna bari nam amathaka karala danna no probs
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    im sorry abt what happened to your friend ..
    thats how life is ..
    reminds me of this verse from salalihini sandeshaya..

    "පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
    පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්.."

    සද කිරණ පතිත වූ කුමුදු මල්, පිපී තිබීම ඇස් පිනවන දසුනක්..
    (kumudu mal pipenne rata)
    තඹර පෙති = නෙලුම් මල්වල පෙති, දැන් පර වෙලා.. ( nelum mal ra weddi para wenawa)

    හැබැයි දැන් පර වෙලා තියන නෙලුම් පෙති මීට ටික වෙලාවකට පෙර පිපිල තිබුනා.. කුමුදු මල් වලටම අත් වන්නේ මේ ඉරනමමයි. ස්ථිරයි කියල අපි දකින හැම දෙයකම නියත සත්‍ය .. අනිත්‍ය භාවයයි..
    ඒක තමයි ලෝක ධර්මතාවය...
    අපිට ගොඩාක් ලං වෙලා හිටිය අය අපිට නැතිවෙනවා.. එහෙම කියලා ජීවිතය එතන නතර වෙන්නේ නෑ..

    we have to move on...
    plus ..its a good thing u stopped taking anti depressant pills..
    cz they never help!
    dont let yr self feel lonely ..thats where all the depression starts!
    talk to ppl find a new friend.. real life .. or an internet friend.. doesnt matter!
    better if u talk to someone who has already suffered or fought depression..
    cz they'd know what it really feels like.. dont tell yr problems to everyone.
    not all ppl are ready to help.. most of them are just curious! i know .. its a screwed up world ..
    dont worry bro.
    im sure things will get better and much much better really soon!
    stay strong!
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය


    we have to move on...
    plus ..its a good thing u stopped taking anti depressant pills..
    cz they never help!
    dont let yr self feel lonely ..thats where all the depression starts!
    talk to ppl find a new friend.. real life .. or an internet friend.. doesnt matter!
    better if u talk to someone who has already suffered or fought depression..
    cz they'd know what it really feels like.. dont tell yr problems to everyone.
    not all ppl are ready to help.. most of them are just curious! i know .. its a screwed up world ..
    dont worry bro.
    im sure things will get better and much much better really soon!
    stay strong!
    :rolleyes:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113

    hit.gif
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් සිරාවටම කියන්නේ..අත්දුටු බේතක් තියෙනවා..
    ලඟ පංසලට ගිහින් හවස නිස්සලංක වෙලාවක් අල්ලලා මෛත්‍රී භාවනාව කරහන් සතියක්..
    එකෙන්ම වැඩේ ගොඩ..