මට ජීවිතේ එපා වෙලා
මචංලා මට ජීවිතේ එපා වෙලා....මම රස්සාවක් හොයනව එත් තවම හම්බ උනෙ නෑ මට එපාවෙලා දැන්.. 2011 A/L පාස් උනා B B C අරන් කලා(ARTS) වලින් GENERAL ENGLISH C එකක් තියනවා, එත් තවම රස්සාවක් නෑ, මට දැන් ජීවිතේ එපා වෙලා....මගෙ යාලුවො මට වඩා අඩු ප්රථිපල අරන් හොද රස්සා කරනවා..මම ඊර්ශියා නහැ..මටත් හොද ජිවිතයක් ඕන...මම රස්සා වලට අයදුම් කලාට මට Interview call කරන්නෙ නෑ...මොන කරුමයක්ද දන්නෙ නෑ..වයසත් යනව දැන් 22යි...මගෙ CV වල අවුලක්ද දන්නෙ නෑ,හොද CV TEMPLATES තියනවනම් දෙන්න ලොකු උදව්වක්....එලකිරි එකෙ කට්ටිය මට උදව් කරන්න... මෙකෙ ලොකු ජොබ් කරන අය ඉන්නවනෙ අනෙ අපිටත් නැගිටින්න අත දෙන්න...ඒක ලොකු පිනක්

garment walatath damma machn ekakwath awe na machan
22 kiyanne wayasakda...mokak hari field ekaking degree ekak or diploma ekak karanna patan ganna,..karana gaman apply karanna..etakota gannawa....
loku athu allana ba mulinma..podi thanin patan ganna..podi job1k labunoth eth yanna..den tika tika step by step issarahata yanna. wish u all d best 4 ur future..