මට ජීවිතේ එපා වෙලා

h.sahan69

Junior member
  • Feb 14, 2011
    142
    12
    18
    Kandy
    මට ජීවිතේ එපා වෙලා

    මචංලා මට ජීවිතේ එපා වෙලා....මම රස්සාවක් හොයනව එත් තවම හම්බ උනෙ නෑ මට එපාවෙලා දැන්.. 2011 A/L පාස් උනා B B C අරන් කලා(ARTS) වලින් GENERAL ENGLISH C එකක් තියනවා, එත් තවම රස්සාවක් නෑ, මට දැන් ජීවිතේ එපා වෙලා....මගෙ යාලුවො මට වඩා අඩු ප්‍රථිපල අරන් හොද රස්සා කරනවා..මම ඊර්ශියා නහැ..මටත් හොද ජිවිතයක් ඕන...මම රස්සා වලට අයදුම් කලාට මට Interview call කරන්නෙ නෑ...මොන කරුමයක්ද දන්නෙ නෑ..වයසත් යනව දැන් 22යි...මගෙ CV වල අවුලක්ද දන්නෙ නෑ,හොද CV TEMPLATES තියනවනම් දෙන්න​ ලොකු උදව්වක්....එලකිරි එකෙ කට්ටිය මට උදව් කරන්න... මෙකෙ ලොකු ජොබ් කරන අය ඉන්නවනෙ අනෙ අපිටත් නැගිටින්න අත දෙන්න...ඒක ලොකු පිනක්:confused::confused:
     

    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    Mona wage job walatadha apply kale? A/L walata job ganna amarui, ehema nam oya sales side eka thama hoda
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    don't worry bro :) 22 kiyanne wayasakda...mokak hari field ekaking degree ekak or diploma ekak karanna patan ganna,..karana gaman apply karanna..etakota gannawa....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    bank walata apply kala :( garment walatath damma machn ekakwath awe na machan

    umba monawa hari course ekak karala thiyenawada..? naththan NAITA wage ekaka balapan honda vocational training course thiyenawa... habayi 1yr 2yr withara yayi complete karana kota... eeta passe jobak sure!
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    dont wry bro...godak aya hithanne ohoma thamai..bt dnt wry..aniwa hariyai oyalata. be positive.:yes: loku athu allana ba mulinma..podi thanin patan ganna..podi job1k labunoth eth yanna..den tika tika step by step issarahata yanna. wish u all d best 4 ur future..:):)dnt b negative.:yes:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    arts degree thiyena untath rassa nethi eke, umbata nethi eka pudumayak nevei. kiyanna thiyenne, mokak hari degree ekak hari diploma ekak karapan. umbe sudusukam valata rassa hadanna be ne macho. aka therun ganin. job ekata hariyana vidihata umba sudusukam hadaaganin
    good luck
     

    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    mama nuwara inne machan

    pharmacy course eka karanna thamangema deyak patan ganna kamathi nam. Silumine balanna oya podi shop wala jobs dala thiyenawa. Mulin podi ekak karala expirians ekak aran issarahata yanna puluwan. Weekend degrees ehema thiyenawa
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මචං මලේ උඹ ඒ ලෙවල් ඉවර වෙලා මොකුත් Professional Courses කලේ නැද්ද?
    ඔය AAT වගේ. කලේ නැත්තන් කරපන්.
    English වලට C තිබුනට කතා කරන්න පුලුවන්ද?
    කඩ්ඩ කතා කරන එක අවුල් නං හොඳ Spoken English Class එකකට යමන්.
    පුළුවන්නන් ඔය ටික කරපන්. උඹට හොඳ ජොබ් එකක් හොයාගන්න එක අමාරු වෙන එකක් නෑ.
    උඹට Marketing කරන්න අමාරුද? හොඳට කරන්න පුළුවන්නන් සෑහෙන්න ඉස්සරහට ගියහැකි සැහෙන්න මහන්සි වෙලා. හොඳට සල්ලි හොයන්නත් පුළුවන්. ඔය රිසල්ට් වලින් ගේමක් නැතුව ගියහැකි.
    English හොඳට කතා කරගන්න පුළුවන්නන් ජොබක් හොයාගන්න එක ගේමක් නෑ මල්ලියෙ.
    කොහොමත් උඹ Professional Courses කරපන්.:cool:
     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    monawahari course ekak karapan bn. a/l kiyanne job ekak karanna puluwan qualification ekak nemeine.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට job එක set උනේ 26දී මචන්....ඉක්මන් කොටයි......උඹ නිකන් ඉන්න එපා තව මොනවහරි ඉගෙනගනින් ලංකාවේ ඕන තරඟ ජොබ් තියෙනවා.....අනික CV විතරක් දල බලන් ඉන්න එපා.....පන්දමක්ව්ත් පත්තුකරගෙන ගොඩයන්න බලපන්...:D:D:D:D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් හෙමිහිට පොඩි ජොබ් එහෙකට පලයන්. ලොකු පඩි බලාපොරොත්තු වෙන්න එපා.පොඩි පඩියට හරි ගිහින් exprnce ගනින්. අඩුම තරමේ අවුරුද්දක් දෙකක් හරි. ඒ එක්කම අතිරේක සුදුසුකම් වලට මොකක් හරි course එකක් කරපන්.ඒ එක්කම කඩුව හදා ගනින් ලෙසටම... කඩ්ඩ පුළුවන්නම් ඕන තැනක ජොබ් තියෙනවා.තම්න්ගේ හැකියාවෙන් වැඩ පෙන්නලා ඉස්සරහට පලයන් මචන්... gud luck :)
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    colombo petten job aekak nam hoyaala denna puluwan.but oyata honda weida danneneha.garment feeld aeke puluwan kematinam.
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මචන් හෙමිහිට පොඩි ජොබ් එහෙකට පලයන්. ලොකු පඩි බලාපොරොත්තු වෙන්න එපා.පොඩි පඩියට හරි ගිහින් exprnce ගනින්. අඩුම තරමේ අවුරුද්දක් දෙකක් හරි. ඒ එක්කම අතිරේක සුදුසුකම් වලට මොකක් හරි course එකක් කරපන්.ඒ එක්කම කඩුව හදා ගනින් ලෙසටම... කඩ්ඩ පුළුවන්නම් ඕන තැනක ජොබ් තියෙනවා.තම්න්ගේ හැකියාවෙන් වැඩ පෙන්නලා ඉස්සරහට පලයන් මචන්... gud luck :)

    :yes::yes::yes::yes: