මට ඩිපරෙෂන් ද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙහෙමයි මචන් .මම ඉස්සර ඉදලම අමුතුයි වගේ තේරෙනවා .උදාහරණයක් ගත්තොත් තැනකට ගිහින්
    තව කෙනෙක් හිටියොත් මට ඕනේ නැත්නම් එයත් එක්ක කතාකරන්න හිතෙන්නේ නැ එයා කතාකලත් උත්තරේ දීල නිකන් ඉන්නවා .අදුනන්නේ නැත්නම් පැය 4ක් 5ක් හිටියත් කතාකරන්න හිතෙන්නේ නෑ .
    කොච්චර ලස්සන කෙල්ලෙක් හිටියත් ඩෝන්ට් කෙයා එකේ ඉන්න පුළුවන්.ජනාධිපති ආවත් මට හිතට සැටිස් නැත්නම් කතාකරන්නේ නෑ .අදුනන ගෙවල් ලග එකෙක් උනත් එච්චරයි
    හැබැයි හිතට සැටිස් වගේ නම් කතාකරනවා .

    දැන් මාත් එක්ක ජොබ් එකට ආපු ගමන් එකෙක් මට ලොකු ලයින් දාන්න ඇවිල්ල මන් බයිට් කරලා ඌ මාත් එක්ක කතාකරන්නේ නෑ .දැන් අවරුදු 10 ක්
    මාත් කතාකරන්නේ නෑ .

    පලවෙනි පාර කතාකරන කෙනෙක් එක්ක පොසිටිව් වයිබ් එකක් ආවොත් විතරයි කතාකරන්නේ .දෙයක් කියල දෙන්නේ .නෙගිටිව් වයිබ් එකක් ආවොත්
    කොච්චර ලොක්කෙක් උනත් නො කතා .

    අනේ මන්ද බන් .

    කව රු හරි උදව්වක් කලොත් අනිවා රිටර්න් උදව්වක් කරනවම තමා.ඊ වගේම තමා මොකෙක් හරි වල කපල අහු උනොත් කාලයක් බලන් ඉදලා අනිවා
    පෝරියල් එකක් සෙට් කරනවම තමා

    පාරේ යනකොට කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගහගෙන පිහියෙන් ඇන්න උනත් දැක්කත් අහක බලන් යන්න පුළුවන් .

    ලෙඩක්ද මේක
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    hamoma homa thama bro mata therena vidihata.. personality eka vidihata level eka adu wadi venava pudgalayagen pudgalayata... mage mathaya thama meka..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දැන් මාත් එක්ක ජොබ් එකට ආපු ගමන් එකෙක් මට ලොකු ලයින් දාන්න ඇවිල්ල මන් බයිට් කරලා ඌ මාත් එක්ක කතාකරන්නේ නෑ .දැන් අවරුදු 10 ක්
    මාත් කතාකරන්නේ නෑ .
    අවුරුදු 10ක් උබ එකම ඔෆිස් එකේද ? නැත්නම් ? උබට දැන් වයස කීයක් වගේද?
     
    • Like
    Reactions: salitha22

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ekath sirawata bonna ona prashnayak thama

    ekama office eke .ekama job eka.ekama widiha hamadama .

    issara asawen wadata awa .ita passe gotto awiilla lokkonge ata mirikanna gaththata passe unta ona ekak karaganna kiyala man passata una .

    metana promotion na

    salary eka nisa inne .salary eka danata 90+ dawasen bayak nikan idala

    man 1990
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මෙහෙමයි මචන් .මම ඉස්සර ඉදලම අමුතුයි වගේ තේරෙනවා .උදාහරණයක් ගත්තොත් තැනකට ගිහින්
    තව කෙනෙක් හිටියොත් මට ඕනේ නැත්නම් එයත් එක්ක කතාකරන්න හිතෙන්නේ නැ එයා කතාකලත් උත්තරේ දීල නිකන් ඉන්නවා .අදුනන්නේ නැත්නම් පැය 4ක් 5ක් හිටියත් කතාකරන්න හිතෙන්නේ නෑ .
    කොච්චර ලස්සන කෙල්ලෙක් හිටියත් ඩෝන්ට් කෙයා එකේ ඉන්න පුළුවන්.ජනාධිපති ආවත් මට හිතට සැටිස් නැත්නම් කතාකරන්නේ නෑ .අදුනන ගෙවල් ලග එකෙක් උනත් එච්චරයි
    හැබැයි හිතට සැටිස් වගේ නම් කතාකරනවා .

    දැන් මාත් එක්ක ජොබ් එකට ආපු ගමන් එකෙක් මට ලොකු ලයින් දාන්න ඇවිල්ල මන් බයිට් කරලා ඌ මාත් එක්ක කතාකරන්නේ නෑ .දැන් අවරුදු 10 ක්
    මාත් කතාකරන්නේ නෑ .

    පලවෙනි පාර කතාකරන කෙනෙක් එක්ක පොසිටිව් වයිබ් එකක් ආවොත් විතරයි කතාකරන්නේ .දෙයක් කියල දෙන්නේ .නෙගිටිව් වයිබ් එකක් ආවොත්
    කොච්චර ලොක්කෙක් උනත් නො කතා .

    අනේ මන්ද බන් .

    කව රු හරි උදව්වක් කලොත් අනිවා රිටර්න් උදව්වක් කරනවම තමා.ඊ වගේම තමා මොකෙක් හරි වල කපල අහු උනොත් කාලයක් බලන් ඉදලා අනිවා
    පෝරියල් එකක් සෙට් කරනවම තමා

    පාරේ යනකොට කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගහගෙන පිහියෙන් ඇන්න උනත් දැක්කත් අහක බලන් යන්න පුළුවන් .

    ලෙඩක්ද මේක
    විශාධියේ මෘදු අවස්ථාවේ (mild depression) රෝග ලක්ෂණ - සාමාන්‍ය කෙනෙක් ඔහොම හැසිරෙන්නෙ නෑ - ඔයා ඔහොම හැසිරෙන්නෙ මෘදු විශාධිය නිසා සංවේදිත්වය සියුම් අන්දමින් දුර්වල වීමෙන්.

    දේශීය වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඔළුවට සුදුසු තෙල් ටිකක් දාලා massage කොරගත්තා නම් ලේසියෙන්ම ඇරිලා යයි.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අනික මචන්ලා මාත් එක්ක එකට වැඩ කරන එකෙක්ට හරියනවා නම් මට ඉරිසියා හිතෙන්නෙත් නැ .
    තව දියුණු වෙනවනම් කැමති මාත් .

    මන් අලුත් දේවල් ඉගෙනගන්න කැමති .අලුත් ටෙක් එහෙම කොයි වෙලෙත් බලනවා .එත් ඒවා ගැන කියන්න කව් රුත් නෑ .
    වයිෆ් නම් තේරුනේ නැති උනත් අහගෙන ඉන්නවා,එහෙම හරියන්නේ නෑනේ .ඔෆිස් එකේ උන්ට ඒවා කියල තේරුම් කරවන්න බැ .

    උන් කොයි වෙලෙත් කෙල්ලෝ පොලිටික්ස් අනුන්ගේ ගැණු ගැන .උන් කෙල්ල එක්ක ගිහින් කරපුව ගැන තමා කතාව තමා කතාව ,මන් උනත් තේ බොන වෙලාවට බීලා පාඩුවේ ඉන්නවා.
    ඔෆිස් එකේ උන් එක්ක බොන්න යන්නේ නැ .

    එකට උන් එනම් මනම් කියනවා .මන් කන්න බොන්න දන්නේ නෑ කුනෙක් කියල .මන් බොන සෙට් එකක් ඉන්නවා වෙනම උන් එක්ක විතරයි බොන්නේ ,

    කලින් එහෙම නෑ බන් .මෙහෙජොබ් එකට ආවට පස්සේ තමා ඔහොම සිඉන් එක
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    මිනිස්සු එක්ක කතා කලාට අවුලක් නෑ. උන් ගැන දැනගෙන උබේ විදිහට හිටපන්. කට්ටිය අඩු වෙන එකත් උබේ ලැබීම තමා. වැඩක් කරන්න නැති වෙලාවට මේව අහපන්
    https://www.youtube.com/channel/UCpDut3Dcy8W2P-m2ugufwdg

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    Accept yourself.Do not adjust to majority or what other people do.because sinhalu are stupid cunts anyway.
     
    • Like
    Reactions: su1993

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    විශාධියේ මෘදු අවස්ථාවේ (mild depression) රෝග ලක්ෂණ - සාමාන්‍ය කෙනෙක් ඔහොම හැසිරෙන්නෙ නෑ - ඔයා ඔහොම හැසිරෙන්නෙ මෘදු විශාධිය නිසා සංවේදිත්වය සියුම් අන්දමින් දුර්වල වීමෙන්.

    දේශීය වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඔළුවට සුදුසු තෙල් ටිකක් දාලා massage කොරගත්තා නම් ලේසියෙන්ම ඇරිලා යයි.
    මූ කියන එක කරන්න ඕන වගේ හිතෙනවානම් උබට depresion තමයි. 😂
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    muta depression na
    social anxiety and intro
    oka hndayi bn
    ube hithata wadyak newe ne oka
    ehema ohomma idpn
    mild depression තියෙන එවුන්ට social anxiety එනවා - දෙකටම ඩොකාලා දෙන්නේ එකම බේත් - පයිලට් කෙල්ලෙක් ආවා - ඒකිට ප්ලේන් එක බාද්දි anxiety වැඩි වෙලා ප්‍රෙෂර් නගිනවා - ඒ නිසා මේකිට දාඩිය දානවා - pilot cabin එකෙත් A/C කොරල තියෙද්දි දාඩිය බේරෙන්න බෑනේ. captain කාරයා මේක note කොරලා medical staff එකට කියලා - බැලින්නම් mild depression symptoms. SNRI දීලා තිබ්බා ලංකාවේ ප්‍රසිද්ධ psychiatrist කෙනෙක් - ඒත් අහල නෑ - මේකිගෙ බඩ වේලනවා අම්බානකට ඒවාට - විරේක කොලා - ඉසකුඩිච්චි දැම්මා -ට හුඩු කෙල්ල නිළිය වගේ බැබලිලා ආවා. එල්ලිලා තිබ්බ කම්මුල් හොයන්න බැරි වුණා පස්සෙ. වෙද මහත්තයාට එයා ආස කොරපු ප්ලේන් එකක මොඩල් එකකුත් තෑගි දීලයි ගියේ. :D
     
    • Like
    Reactions: westpra and ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    mild depression තියෙන එවුන්ට social anxiety එනවා - දෙකටම ඩොකාලා දෙන්නේ එකම බේත් - පයිලට් කෙල්ලෙක් ආවා - ඒකිට ප්ලේන් එක බාද්දි anxiety වැඩි වෙලා ප්‍රෙෂර් නගිනවා - ඒ නිසා මේකිට දාඩිය දානවා - pilot cabin එකෙත් A/C කොරල තියෙද්දි දාඩිය බේරෙන්න බෑනේ. captain කාරයා මේක note කොරලා medical staff එකට කියලා - බැලින්නම් mild depression symptoms. SNRI දීලා තිබ්බා ලංකාවේ ප්‍රසිද්ධ psychiatrist කෙනෙක් - ඒත් අහල නෑ - මේකිගෙ බඩ වේලනවා අම්බානකට ඒවාට - විරේක කොලා - ඉසකුඩිච්චි දැම්මා -ට හුඩු කෙල්ල නිළිය වගේ බැබලිලා ආවා. එල්ලිලා තිබ්බ කම්මුල් හොයන්න බැරි වුණා පස්සෙ පස්සෙ වෙද මහත්තයාට එයා ආස කොරපු ප්ලේන් එකක මොඩල් එකකුත් තෑගි දීලයි ගියේ. :D

    muta oka awulak naththm ohoma inna eka thama hnda
    sinhalu ekka wadiya katha karanna gyamath hari na
     
    • Like
    Reactions: u_make_me_sick_
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    muta oka awulak naththm ohoma inna eka thama hnda
    sinhalu ekka wadiya katha karanna gyamath hari na
    බෑ - පස්සෙ මේක වැඩි වෙනවා - හැඟීම් පාලනය කොරගන්න අමාරු වෙනවා - ඉතිං කලින්ම මේක කඩාගන්න එක හොඳා.
     
    • Like
    Reactions: ExamHe