මට ඩිපරෙෂන් ද

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕක එන්නේ ගොඩක් genetic කේස් වලින් තාත්ත පොන්නයනම් පුතත් පොනය
    ඒ bone marrow වල අවුලක් නිසා - ඒක හදන්න පුළුවන්. කොයි මානසික රෝගයත් හැදෙන්නෙ ඇට මිදුළු අවුල් ගියාමයි.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ekama office eke .ekama job eka.ekama widiha hamadama .

    issara asawen wadata awa .ita passe gotto awiilla lokkonge ata mirikanna gaththata passe unta ona ekak karaganna kiyala man passata una .

    metana promotion na

    salary eka nisa inne .salary eka danata 90+ dawasen bayak nikan idala

    man 1990

    Field eka mokakda kiyalawth kiyapako
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මෙහෙමයි මචන් .මම ඉස්සර ඉදලම අමුතුයි වගේ තේරෙනවා .උදාහරණයක් ගත්තොත් තැනකට ගිහින්
    තව කෙනෙක් හිටියොත් මට ඕනේ නැත්නම් එයත් එක්ක කතාකරන්න හිතෙන්නේ නැ එයා කතාකලත් උත්තරේ දීල නිකන් ඉන්නවා .අදුනන්නේ නැත්නම් පැය 4ක් 5ක් හිටියත් කතාකරන්න හිතෙන්නේ නෑ .
    කොච්චර ලස්සන කෙල්ලෙක් හිටියත් ඩෝන්ට් කෙයා එකේ ඉන්න පුළුවන්.ජනාධිපති ආවත් මට හිතට සැටිස් නැත්නම් කතාකරන්නේ නෑ .අදුනන ගෙවල් ලග එකෙක් උනත් එච්චරයි
    හැබැයි හිතට සැටිස් වගේ නම් කතාකරනවා .

    දැන් මාත් එක්ක ජොබ් එකට ආපු ගමන් එකෙක් මට ලොකු ලයින් දාන්න ඇවිල්ල මන් බයිට් කරලා ඌ මාත් එක්ක කතාකරන්නේ නෑ .දැන් අවරුදු 10 ක්
    මාත් කතාකරන්නේ නෑ .

    පලවෙනි පාර කතාකරන කෙනෙක් එක්ක පොසිටිව් වයිබ් එකක් ආවොත් විතරයි කතාකරන්නේ .දෙයක් කියල දෙන්නේ .නෙගිටිව් වයිබ් එකක් ආවොත්
    කොච්චර ලොක්කෙක් උනත් නො කතා .

    අනේ මන්ද බන් .

    කව රු හරි උදව්වක් කලොත් අනිවා රිටර්න් උදව්වක් කරනවම තමා.ඊ වගේම තමා මොකෙක් හරි වල කපල අහු උනොත් කාලයක් බලන් ඉදලා අනිවා
    පෝරියල් එකක් සෙට් කරනවම තමා

    පාරේ යනකොට කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගහගෙන පිහියෙන් ඇන්න උනත් දැක්කත් අහක බලන් යන්න පුළුවන් .

    ලෙඩක්ද මේක

    mamanan hithannewath na owa gana dan. issara ledak kiyala mamath hithagena hitiye. ehema wela thiyena eka hodai kiyala therenawa dan nan. wadiya hithanna epa bn. hithanna hithanna tikak kal yaddi apima apita ledak kiyala hithagannawa. oke introvert seen ekak.

    පාරේ යනකොට කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගහගෙන පිහියෙන් ඇන්න උනත් දැක්කත් අහක බලන් යන්න පුළුවන් .
    mehema mama nana karoth karanne lankawe law eka hindai nikan ahaka yana guu godawal walata karagahanna kamathi nathi hindai. help ekak denna puluwan thana return ekak gana hithanne nathuwa help eka karanawa echcharai.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් උබට ඇති ලෙඩක් නැහැ වගේ .උබ වද වෙනවා උබ ගැන අනික් අය කොහොම හිතනවා ඇතිද කියලා .මට හිතන්නේ උබ ටිකක් පාඩුවේ ඉන්න බලන්න ගුප්ත Dial එකක් වගේ .වෙන මනස්ගාත ඔලුවට අරගන්න එපා .උබ ඔය දැන් ඉන්න විදිහ අවුලක් නැත්තම් උබට Wife ට උබ එකවෙනස් කරගන්න යනවා කියන්නේ උබ ට එතකොට බෙහෙත් ගන්න වෙනවා කියන එක :)
     
    • Love
    Reactions: salitha22

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඕක හිතන්න එපා එච්චර. ඔයා කාටවත් වරදක් නැතුව පාඩුවෙ ඉන්නවනෙ. කෙනෙක් ගෙ දියුණුව ට ඉරිසියාව එන්නෙ නෑ කියන්නේ ගොඩක් අයට නැති හොද ගුණයක්.

    ලංකාවේ මිනිස්සු කරට ගන්න හොද නෑ. ගත්තොත් ඔලුවට අත හෝදල ඔලුවත් ගලවන්න එන්නෙ.

    වයිෆ් ඉන්න නිසා සතුටින් ඉදපන් මචන්. ඇවිදින්න එහෙම යන්න නිවාඩු වෙලාවට.

    පින් දහම් කරන්න.

    නිකන් වෙනස් වෙලා අහක යන කුණු මිනිස්සු ඇගේ දා ගන්න එපා. ඉන්න විදිහට හොදින් ඉන්න
     
    :yes::yes:
     
    • Love
    Reactions: salitha22

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මචන් උබට ඇති ලෙඩක් නැහැ වගේ .උබ වද වෙනවා උබ ගැන අනික් අය කොහොම හිතනවා ඇතිද කියලා .මට හිතන්නේ උබ ටිකක් පාඩුවේ ඉන්න බලන්න ගුප්ත Dial එකක් වගේ .වෙන මනස්ගාත ඔලුවට අරගන්න එපා .උබ ඔය දැන් ඉන්න විදිහ අවුලක් නැත්තම් උබට Wife ට උබ එකවෙනස් කරගන්න යනවා කියන්නේ උබ ට එතකොට බෙහෙත් ගන්න වෙනවා කියන එක :)

    :yes: :yes: :yes:

    guptha kiyala thamai anik un hithanne. ekko baka pandithayek hariyata katha karanne nathi maannen inna un kiyala hithanne .

    ඕක හිතන්න එපා එච්චර. ඔයා කාටවත් වරදක් නැතුව පාඩුවෙ ඉන්නවනෙ. කෙනෙක් ගෙ දියුණුව ට ඉරිසියාව එන්නෙ නෑ කියන්නේ ගොඩක් අයට නැති හොද ගුණයක්.

    ලංකාවේ මිනිස්සු කරට ගන්න හොද නෑ. ගත්තොත් ඔලුවට අත හෝදල ඔලුවත් ගලවන්න එන්නෙ.

    වයිෆ් ඉන්න නිසා සතුටින් ඉදපන් මචන්. ඇවිදින්න එහෙම යන්න නිවාඩු වෙලාවට.

    පින් දහම් කරන්න.

    නිකන් වෙනස් වෙලා අහක යන කුණු මිනිස්සු ඇගේ දා ගන්න එපා. ඉන්න විදිහට හොදින් ඉන්න

    :yes::yes::yes:

    mamath mu wage wune menna me seen hinda godakma. amu katu kaawa udaw karanna gihin anan manan wela. dan udaw karath karanne mage limit eke idan witharai. ekath kisima return ekak expect karanne nathuwa. selfish wage un watakaragena innwata wadiya hodai ekekwath nathuwa thaniyama inna eka.
     
    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    මෙහෙමයි මචන් .මම ඉස්සර ඉදලම අමුතුයි වගේ තේරෙනවා .උදාහරණයක් ගත්තොත් තැනකට ගිහින්
    තව කෙනෙක් හිටියොත් මට ඕනේ නැත්නම් එයත් එක්ක කතාකරන්න හිතෙන්නේ නැ එයා කතාකලත් උත්තරේ දීල නිකන් ඉන්නවා .අදුනන්නේ නැත්නම් පැය 4ක් 5ක් හිටියත් කතාකරන්න හිතෙන්නේ නෑ .
    කොච්චර ලස්සන කෙල්ලෙක් හිටියත් ඩෝන්ට් කෙයා එකේ ඉන්න පුළුවන්.ජනාධිපති ආවත් මට හිතට සැටිස් නැත්නම් කතාකරන්නේ නෑ .අදුනන ගෙවල් ලග එකෙක් උනත් එච්චරයි
    හැබැයි හිතට සැටිස් වගේ නම් කතාකරනවා .

    දැන් මාත් එක්ක ජොබ් එකට ආපු ගමන් එකෙක් මට ලොකු ලයින් දාන්න ඇවිල්ල මන් බයිට් කරලා ඌ මාත් එක්ක කතාකරන්නේ නෑ .දැන් අවරුදු 10 ක්
    මාත් කතාකරන්නේ නෑ .

    පලවෙනි පාර කතාකරන කෙනෙක් එක්ක පොසිටිව් වයිබ් එකක් ආවොත් විතරයි කතාකරන්නේ .දෙයක් කියල දෙන්නේ .නෙගිටිව් වයිබ් එකක් ආවොත්
    කොච්චර ලොක්කෙක් උනත් නො කතා .

    අනේ මන්ද බන් .

    කව රු හරි උදව්වක් කලොත් අනිවා රිටර්න් උදව්වක් කරනවම තමා.ඊ වගේම තමා මොකෙක් හරි වල කපල අහු උනොත් කාලයක් බලන් ඉදලා අනිවා
    පෝරියල් එකක් සෙට් කරනවම තමා

    පාරේ යනකොට කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගහගෙන පිහියෙන් ඇන්න උනත් දැක්කත් අහක බලන් යන්න පුළුවන් .

    ලෙඩක්ද මේක

    යකෝ එහෙනං මටත් ඩිප්‍රෙශන්. පිස්ස්සුද බන් මං හිතන විදියට උඹ ඉන්ට්‍රොවර්ට් කෙනෙක්. ලංකාවෙ උන් සුලුතරය බ්‍රො. එතකොට උඹට ඔහොම දැනෙන ව්ක් ඉතාම සාමන්‍යයි. මටත් හිතිලා තියෙනවා. උඹ උඹෙත් අනිත් මිනිස්සුන්ගෙත් පර්සනල් ස්පේස් එක අගය කරනවා. ඒක ඉතාම හොඳ දෙයක්.
     
    • Love
    Reactions: salitha22

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    කව රු හරි උදව්වක් කලොත් අනිවා රිටර්න් උදව්වක් කරනවම තමා.ඊ වගේම තමා මොකෙක් හරි වල කපල අහු උනොත් කාලයක් බලන් ඉදලා අනිවා
    පෝරියල් එකක් සෙට් කරනවම තමා
    same :yes:
     
    • Love
    Reactions: salitha22

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සරලවම කිව්වොත් උඹ විවුර්ත නෑ ජීවිතේ. ඕනෙවට වඩා එහෙම උනොත් එතනත් අවුලක් හැබැයි උඹ ඔයිට වඩා මිනිස්සු එක්ක ටිකක් කතා බහ කරලා ඉදපන්.
    මගේ යාළුවෙක් හිටියා උඹට තියෙන ගති ලක්ෂණ තියෙන. හැබැයි වෙන කියන්න අඩු පාඩුවක් නෑ ඒත් ගුප්තකම තමයි අවුල.මම ඌව ආශ්‍රය කරන එක නැවැත්තුවේ ඌව විශ්වාස කරන්න අපහසු නිසා. ඒක ඌ කරන වැඩවලට වඩා ගුප්තකම නිසා වෙච්ච දෙයක්.
    උඹට මානසික ප්‍රශ්ණයක් නෑ ඒත් හැමදාම ගුඩ්ඩෙක් වගේ හිටියොත් ජීවිතේ විඳින්න අමාරු වෙනවා සමහර පැතිවලින්.
     
    • Like

    ගුප්තයි කිව්වම මිනිස්සු විස්වාස කරන්නේ ඒ අය යටින් game ගහනවා කියලා .ඒ අපිට හිතන හැටි වෙන්නත් පුළුවන් හැබයි ඇත්ත වෙන්නත් පුළුවන් .එත් 100% දෙනාම එහම නෙවේ .එයාල සමහර ප්‍රශ්න වල ඉන්න පුළුවන් එයාලම ඒවාට විසදුම් හොයමින් ,අපිට ගුප්ත එකෙක් දිහා බලලා උ ජිව්වෙතේ විදින්නේ නැහැ කීවට උට උගේ ගුප්ත කම ජීවිතේ විදීමක් වෙන්න පුළුවන් .අපි හැමෝම එකම දෙයින් සතුටු වෙන්නේ නැහැ එකේ එක එක්කෙනේගේ රුචි අරුචි කම් වෙනස් :)
     
    • Like
    Reactions: lk-maare

    මම කියන්නේ නෑ ගුප්ත මනුස්සයෝ ජීවිතේ වින්දනයක් ලබන්නේ නෑ කියලා. ඒත් ගොඩක් එහෙම අය තමුන්ගේ මනෝ ලෝක වල ඉන්නේ. උදාහරණයක් විදියට අපිට මොකක් හරි සතුටු අවස්ථාවකදී අපි දන්න යාළුවන්ට ඔක්කොටම කියනවා සතුට බෙදාගන්නවා. දුකක් උනත් එහෙමයි.මේ කට්ටිය එහෙම නෑ. ඇතුලේ තියාගෙන ඉන්නේ.හැබැයි මෙහෙම හිටියයි කියලා අවුලක් නෑ තමුන්ම ආත්ම අනුකම්පාවක් තමුන් ගැන ඇති කරගන්නේ නැත්තම්.
    මේක ලෙඩක් නෙමෙයි . ඒ පුද්ගල ස්වාබවයක්.