මට ඩෙංගු හැදිලා
yaluwane mata dengu hedila davasa dekak venava. den hetath blood check uo ekak karanna yanava.. samahara aya kiyanava gaslabu dalu saara tikak bonna kiyala... aka bonna hodaida please mata help karanna...

භය වෙන්න එපා පලවෙනි පාර වැඩිය මැරෙන්නෑ දෙවනි පාර හැදුනොත් තමාලු ගොඩක් මැරෙන්නෙ
තියෙන කොල් ඔක්කොම බීල බලන්න කෝක හරි හරියන්නැතෑ
කෙලින්ම රජයේ රෝහලකට පලයං අයි ඩී එච් යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි
anyway get well soon machn