මට ඩෙංගු හැදිලා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ ඒක positive නම් hospital පලයන් ගොඩ වෙදකන් කර කර ඉන්නේ නැතුව :growl::growl:

    ආයේ මොන එහෙකටද ටෙස්ට් එක කරන්නේ එක පාරක් positive උනා නම් :sorry::sorry:

    හොස්පිටල් ඕවර් ලෝඩ් මිත්‍රයා ඩෙංගු ලෙඩ්ඩුන්ගෙන්. දැන් NS 1 positive උනත් උදේ හවස ලේ බල බල රුධිර පට්ටිකා අ හොස්පිටල් එකේ මැනේජ්මන්ට්6 ලෙවල් එක වෙනකන් අඩු වෙනකන් ඇඩ්මිට් කරගන්නේ නැහැ.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    platlet godak aduwenawanam me thread eke thiyana widiyata gaslabu kola yusha hadala bonna..mama ammatai nonatai hedila me widiyatama dunna..dawasin white bloud cells and platlet wediuna..gaslabu kolayak kewata minihek merenawada bn...modayo kiyai eka eka ewa..hospital eke beheth mukuth denne na dengue walata..wena mukuth beheth bonawanam gaslabu kola yusha hodada danne na..mokuth beheth bonne nattam...platelet and wbc godak bahinawanam..gaslabu kola yusha biuwata kamaK na..
    http://elakiri.com/forum/showthread.php?p=21552209&posted=1#post21552209

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    හොස්පිටල් ඕවර් ලෝඩ් මිත්‍රයා ඩෙංගු ලෙඩ්ඩුන්ගෙන්. දැන් NS 1 positive උනත් උදේ හවස ලේ බල බල රුධිර පට්ටිකා අ හොස්පිටල් එකේ මැනේජ්මන්ට්6 ලෙවල් එක වෙනකන් අඩු වෙනකන් ඇඩ්මිට් කරගන්නේ නැහැ.

    හප්පා එහෙමද බන් :sorry::sorry: ලෙඩ්ඩු අනාතයි :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හප්පා එහෙමද බන් :sorry::sorry: ලෙඩ්ඩු අනාතයි :(

    ඔව් රාජිත ලොක්කගේ ලැප්ටොප් එකේ තවම ඔව්වා වැටිලා නැතුව ඇති :lol:. අන්න කලුබෝවිලත් හොස්පිටල් එක ඇඩ්මිශන් ලිමිට් කරලා.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    balan inne nathuwa hospital ekakata yanna ikmanata.gaslabu usha hadana hati me video eke thiyanawa bonawa nam ea kiyala thiyana widiyata hadala bonna.gaslabu kola usha walin platlets adu una godak ayage platlet wadi wela kiyala kiyanawa.
    eka dawasak witharak udeta the handai hawasata the handai bonna ita wadiya bonna epa.oken wenne platlets wadi wena eka witharai una aduwenne na ea nisa issellama hospital ekaka nathara wenna.puluwan tharam rest karahan poddak wath mahansi wenna epa.ikaman suwaya pathanawa.

    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඔව් රාජිත ලොක්කගේ ලැප්ටොප් එකේ තවම ඔව්වා වැටිලා නැතුව ඇති :lol:. අන්න කලුබෝවිලත් හොස්පිටල් එක ඇඩ්මිශන් ලිමිට් කරලා.

    සිහ්.. වහපු වෝර්ඩ් එහෙම නැද්ද බන් මේ වගේ වෙලාවට ගන්න :confused:

    IDH, ජයවර්දනපුර ෆුල් නේ :sorry::sorry: දැන් කළුබෝවිල ලෙඩ වෙච්ච මිනිස්සුන්ට පුදුම කරුමයක් ගෙවන්න වෙන්නේ :sorry::sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් රාජිත ලොක්කගේ ලැප්ටොප් එකේ තවම ඔව්වා වැටිලා නැතුව ඇති :lol:. අන්න කලුබෝවිලත් හොස්පිටල් එක ඇඩ්මිශන් ලිමිට් කරලා.

    ජ'පුරත් දැන් අවුලක් නෑ කිව්වේ හවස නිවුස් වලට..ලෙඩ්ඩුන්ව ඇඩ්මිට් කරගන්නවා කිව්වේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    machan ara ambalangoda weda nona dena beheth eka bipan puluwn kenekta kiyala gennagena.. Budu saranai !
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිහ්.. වහපු වෝර්ඩ් එහෙම නැද්ද බන් මේ වගේ වෙලාවට ගන්න :confused:

    IDH, ජයවර්දනපුර ෆුල් නේ :sorry::sorry: දැන් කළුබෝවිල ලෙඩ වෙච්ච මිනිස්සුන්ට පුදුම කරුමයක් ගෙවන්න වෙන්නේ :sorry::sorry:

    මොන බං ලංකාවේ ගොඩක් ඉස්පිරිතාලවල ඇඳවල් 30 නම් ලෙඩ්ඩු 60 ක් 70 ක් ඉන්නකොට කොහෙන්ද බං තව ගන්න ඉඩ? හොස්පිටල් ස්ටාෆ් ඉන්න උන් මැරෙනවා ඉතින් ලෙඩ්ඩු මැනේජ් කරන්න ගිහින්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජ'පුරත් දැන් අවුලක් නෑ කිව්වේ හවස නිවුස් වලට..ලෙඩ්ඩුන්ව ඇඩ්මිට් කරගන්නවා කිව්වේ

    ආහ් එහෙම කිව්වද. එහේම් හොඳා. දැන් කරන්නේ NS 1 Positive නම් උදේ හවස full blood count කරන්න කියලා ප්ලේට්ලට් ඩ්‍රොප් වෙනවනම් විතරක් (සමහර හොස්පිටල් වල 100 000 හෝ සමහර හොස්පිටල් වල 130 000 ) ඇඩ්මිට් කරගන්නවා. මොකද මට හම්බුවෙලා තියෙනවා NS 1 positive ප්ලේට්ලට්ස් අවසාන ඩ්‍රොප් එක 180 000 ක් විතර වෙච්ච ලෙඩ්ඩුත්. ඒ පළවෙනි ඉන්ෆෙක්ශන් එක ආපු අය.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මොන බං ලංකාවේ ගොඩක් ඉස්පිරිතාලවල ඇඳවල් 30 නම් ලෙඩ්ඩු 60 ක් 70 ක් ඉන්නකොට කොහෙන්ද බං තව ගන්න ඉඩ? හොස්පිටල් ස්ටාෆ් ඉන්න උන් මැරෙනවා ඉතින් ලෙඩ්ඩු මැනේජ් කරන්න ගිහින්.

    අන්නේකයි වැඩේ :sorry::sorry: