මට තවම කෙල්ලෙක් නෑ

Apr 22, 2017
61
13
0
මට තවම කෙල්ලෙක් නෑ

යකෝ මාර වැඩක්නෙ මට තවම කෙල්ලෙක් නෑ.දැන් අවුරුදු 27යි.මේ අවුරුද්දෙ 28ටත් ලබනවා.වෙන උන්ට කෙල්ලො වැහි වැහැලා.එ්ත් මට නෑ.මං පුදුම විදිහට ට්‍රයි කරේ කෙල්ලෙක් සෙට් කරගන්න එ් එකක්වත් හරි ගියේ නෑ.:no::no:

මට ජොබ් එකක් තියනවා.වාහනයක් තියනවා මරුටියක්.සල්ලිත් අඩුපාඩුවක් නෑ ජොබ් එකෙනුයි වතුපිටිවල අාදායම් අාපුවම.එ්ත් යකෝ වැඩේ කියන්නෙ ඕව එකක්වත් නැති උන්ටත් කෙල්ලො ඉන්න එකනේ.අපේ ගෙවල් ලග අයිය කෙනෙක් ඉන්නවා උෟ බැදලත් උට කෙල්ලො සෙට් වෙනවනෙ.:angry::angry:

හැබැයි මං ගොඩක් කොට කෙට්ටු එකෙක්.එ්කද දන්නෙත් නෑ මට කෙල්ලො කැමති නැත්තේ.:(:( දවසක් එක කෙල්ලෙක් කීව අයියෝ ඔයත් එක්ක යාලු වෙන්නේ කොහොමද ඔයා මගෙ මල්ලි කෙනෙක් වගේනෙ කියල :(:( මට පොලව පලාගෙන යන්න හිතුනා.

අනේ මන්ද බන් මට තේරෙන්නෑ මොනව කරන්නද කියල යාලුවො ගොඩක් බැදලා මගෙන් අහනව තාම බැන්දෙ නැද්ද කියල මට මාර අප්සට්

මං උස නැති ගොඩක් කෙට්ටු එකෙක් නිසා කෙල්ලො මාත් එක්ක යාලුවෙන්න කැමති නැතුව අැති.දැන් කාලෙ එ්ලෙවල් කරන උනුත් මට වඩා උසමහතට ඉන්නවා.උන් ලග මාව තිබ්බොත් හත වසරෙ එකෙක් වගේ.:(

කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ appeton weight gain එකකුත් මේ ඊයෙ පෙරේදා ගත්තා

අනේ මන් දන්නෑ බන් උඹල මොකද කියන්නේ

ෆේක් හදන් අාවෙ රියල් එකෙන් කියන්න ලැජ්ජ නිසා
 

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කෙල්ලෝ හරි නපුරුයි අයියේ :baffled:
    premio වලට allion වලට නැමෙන කෙල්ලෝ මරුටි වලට නැවෙන්නේ නෑ කියන්නේ :rolleyes:
     
    • Like
    Reactions: mr.Z

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව අවුරුදු කීපෙකින් මට කියන්න වෙන කතාව උඹ කියල නෙ. මේක මම සේව් කරලා තියාගන්නන් තව අවුරුදු කීපෙකින් ෆේක් එකක් හදන ඇවිත් දාන්න :lol:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    දිවැසින් දකිනවය් දිවැසින් දකිනවය්
    අහස පලාගෙන මුහුද දෙබෑ කොරගෙන
    ඔබවහන්සේලාගේ දිවය නේතාබරන වලින් බලා වදාරන සේක්වා
    මේ ගැත්තගේ සිතුම් පැතුම් කරුනු කාරනා
    හරිහැටි සර්වපකාරයෙන් සාර්තක කර දී
    තනිකඩ ජිවිතෙට හරි හැටි කෙල්ලෙක් ලැබි
    එක්කෙනාට තුන් හතර දෙනා ලැබී
    මේ තනිකඩ ජිවිතය තව තවත් සරවපකාරයෙන්
    සාර්තකත්වයෙන් සාර්තකත්වයට පත්කර දෙන සේක්වා
    ඒස්වාහ් පුහ් පුහ් පුහ් :)
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    uba sathutu weyan. oya kunu huththawal okkoma ekai (1% withara raththaran kello innawa un arenna) patai kathawai ubath ekka yalu unama dana act ekai witarai wenas. finally okkoma ekama mala jara honthu. sex gana kwwath e hati wenasak ne itin. hodata igenagena job ekak karala oya ubata aduwenma mala wadayak wena kellawa badahan. ethakam singapore wage gihin jinki chika parak dala waren.
    mama me danuth randu wela 4n off karan inne magula be bn munta degree tibbata mole na samanya jeewite jeewath wenna. e athin ape ammala wage rahtharan minissu ada kale dakinna ne.

    thanikada jeewithe fun bola.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දිවැසින් දකිනවය් දිවැසින් දකිනවය්
    අහස පලාගෙන මුහුද දෙබෑ කොරගෙන
    ඔබවහන්සේලාගේ දිවය නේතාබරන වලින් බලා වදාරන සේක්වා
    මේ ගැත්තගේ සිතුම් පැතුම් කරුනු කාරනා
    හරිහැටි සර්වපකාරයෙන් සාර්තක කර දී
    තනිකඩ ජිවිතෙට හරි හැටි කෙල්ලෙක් ලැබි
    එක්කෙනාට තුන් හතර දෙනා ලැබී
    මේ තනිකඩ ජිවිතය තව තවත් සරවපකාරයෙන්
    සාර්තකත්වයෙන් සාර්තකත්වයට පත්කර දෙන සේක්වා
    ඒස්වාහ් පුහ් පුහ් පුහ් :)

    මොකෝ ඒ පුහ් පුහ් කියන්නේ කටේ දත් අස්සෙන් හුලං ලීක් වෙනවද :oo:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උඹට මොන කෙල්ලොද බං අතේ පාරක් ගහල නිදාගනින්
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බොදු ගොවි 5.4 උස යාන වාහන රස්සාවක් ඇති කඩවසම් පුතුට ගුණයහපත් ගැහැණු දරුවෙකු දෙමාපියන් සොයයි. වරදට සමාව දෙනු ලැබේ..
    :rolleyes: