මට තවම කෙල්ලෙක් නෑ

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    "මට ජොබ් එකක් තියනවා.වාහනයක් තියනවා මරුටියක්.සල්ලිත් අඩුපාඩුවක් නෑ ජොබ් එකෙනුයි වතුපිටිවල අාදායම් අාපුවම.එ්ත් යකෝ වැඩේ කියන්නෙ ඕව එකක්වත් නැති උන්ටත් කෙල්ලො ඉන්න"

    ithin umbata wahana wathu piti thibba kiyala kello innama oneda? :rolleyes:
    umbe attitude eka charter wenna ethi
    owa nethi kello inna ewun gawa umbata wada honda gathi guna thiyenawa wenna puluwan

    kellek neme ban paare inna baduwak unath adinna skills tiyenna ona :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව අවුරුදු කීපෙකින් මට කියන්න වෙන කතාව උඹ කියල නෙ. මේක මම සේව් කරලා තියාගන්නන් තව අවුරුදු කීපෙකින් ෆේක් එකක් හදන ඇවිත් දාන්න :lol:

    :baffled: :baffled:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,607
    113
    Nowhere
    මෝල් අමාරුව තියෙන ඇන්ටි පාරක් වත් සෙට් වෙලා නැද්ද?

    මචං අයි බං ඇත්තට ඇන්ටිලාට ඔච්චර මෝල්

    ත්‍රෙඩ් එකක් දාලා කතා කරන්න ඕන මාතෘකාවක් :lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,607
    113
    Nowhere
    අවරුදු ගානක එකම මෙව්වා එකෙන් කනකොට එපා වෙනවා ඇති. වෙනසකටත් එක්ක බ්ලා බ්ලා බ්ලා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,607
    113
    Nowhere
    2i9o8sm.jpg
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    කීවට තරහ වෙන්න එපා බන් අපේ පැත්තෙත් ඔහොම පොරක් ඉන්නවා.උටනම් දැන් බදින වයසත් පහු වෙලා.පොර හෙන කෙට්ටුයි.හෙන කොටයි.සල්ලිනම් තියනවා.එ්ත් කෙල්ලෙක් සෙට් කරගන්න බැරි උනා.පොර සෑහෙන ගේමක් දුන්නා එ්ත් බැරි උනා.ප්‍රපෝසල් එහෙමත් බැලුවා.කවුරුත් කැමති වෙලා නෑ.දැන්නම් උෟ ගේම අතෑරල ඉන්නේ.සමහර උන් ඉන්නවා ලොවෙත් කෙල්ලො සෙට් වෙන්නැති.එ්ක ඉතින් උඹෙ වැරැද්දක්ද කෙල්ලන්ගෙ වැරැද්දක්ද කියන්න දන්නෑ.
     
    Apr 22, 2017
    61
    13
    0
    ගොඩක් අය මාව චාටර් කරල කතා කරල තියනවා.අවුලක් නෑ මොනව කරන්නද :(
    අපි වගේ උන්ට වෙන්නෙ ඔහොම තමයි :(:(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    721
    113
    Sri Lanka
    මචන් මමත් උඹේ වයසම තමයි. බොරු කියන්න ඕනේ නැහැ appearance එක බලපෑමක් තියනවා තමයි එත් කෙල්ලෙක් යාලු කරගන්න 100% appearance එක වැදගත් නැහැ. එකට පෞර්ෂත්වය තමයි ගොඩක් වැදගත් . ඒ වගේම උඹට මුදල් තියන එකත් යම් කිසි තරමකට බලපානවා. මට උඹට උපදෙස් ටිකක් දෙන්න පුළුවන් එත් මම පනදාගෙන type කරලා උඹ එක බැලුවේ නැත්නම් මගේ කාලය අපරාදේ. උඹට මගෙන් උදව් ඕනේ නම් මේකට reply එකක් දාපන්.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Matath mekama danna wenawa thawa awurudu deka thunakin :rofl:
    Proposal pihita thama mata nam
    Eth ithng proposal walin ena kello ,ekko petti kadila ,nathnm kamathie wuna kolla badinna nodeepuwa ,Nathnm melo rahataka nathi ewa :oo:
    Sadaa Linda pamani :(
    Kello labenna pin karala thiyenna oneh ,Ape ehaa gedara hitapu three wheel karayatath kellek inawa .Ubata thyna eka deyak wath uta naa :lol:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ohoma thama bn jiwithe. hambaweyi hamweyi ube kaale awama. anith eka kawadawath uba anith aya ekka ube jiwithe compare karanna epa . ehema karoth uba amu mee harakek harida? ube pare uba palayan . ubata honda kellek lebenna kiyala pathanawa. iwasanna sahodaraya
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,607
    113
    Nowhere
    මචන් මමත් උඹේ වයසම තමයි. බොරු කියන්න ඕනේ නැහැ appearance එක බලපෑමක් තියනවා තමයි එත් කෙල්ලෙක් යාලු කරගන්න 100% appearance එක වැදගත් නැහැ. එකට පෞර්ෂත්වය තමයි ගොඩක් වැදගත් . ඒ වගේම උඹට මුදල් තියන එකත් යම් කිසි තරමකට බලපානවා. මට උඹට උපදෙස් ටිකක් දෙන්න පුළුවන් එත් මම පනදාගෙන type කරලා උඹ එක බැලුවේ නැත්නම් මගේ කාලය අපරාදේ. උඹට මගෙන් උදව් ඕනේ නම් මේකට reply එකක් දාපන්.

    apitat balaganna metana dapan bn
     
    මට කියහන් මචන්
    තෑන්ක්ස්
     
    Apr 22, 2017
    61
    13
    0
    Matath mekama danna wenawa thawa awurudu deka thunakin :rofl:
    Proposal pihita thama mata nam
    Eth ithng proposal walin ena kello ,ekko petti kadila ,nathnm kamathie wuna kolla badinna nodeepuwa ,Nathnm melo rahataka nathi ewa :oo:
    Sadaa Linda pamani :(
    Kello labenna pin karala thiyenna oneh ,Ape ehaa gedara hitapu three wheel karayatath kellek inawa .Ubata thyna eka deyak wath uta naa :lol:

    ohoma thama bn jiwithe. hambaweyi hamweyi ube kaale awama. anith eka kawadawath uba anith aya ekka ube jiwithe compare karanna epa . ehema karoth uba amu mee harakek harida? ube pare uba palayan . ubata honda kellek lebenna kiyala pathanawa. iwasanna sahodaraya

    thanks
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ගොඩක් අය මාව චාටර් කරල කතා කරල තියනවා.අවුලක් නෑ මොනව කරන්නද :(
    අපි වගේ උන්ට වෙන්නෙ ඔහොම තමයි :(:(

    confidence hadaganin bn. mulinma pirimiyek wage hitapan.:angry:
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    එක්කො උඹ උඹගෙ උසට ගැලපෙන කෙට්ටු කෙල්ලෙක් හොයාගනින්.එතකොට ප්‍රශ්නෙ ඉවරයි