penuma wadagath na jiwath wenna wadagath wenne gathiguna.samanya penumak thibunath hoda wadagath ayata thamai girlsla kamathi.naththam ithin mona penumak thibbath kisima wadak na
sira mona poannayekda ban mu hema thenama ayya akki gagena puka denawa mata ara samanalaya matak una hebei uwath ochchara nemigena awe ne![]()

කෙට්ටුවනම් නෙමේ බන් ප්රශ්නේ උස තමයි.මටත් උබට උන දේම වෙලා තියෙනවා කෙල්ලො දෙතුන් දෙනෙක්ම මට මූනට කියලා තියෙනව අයියේ ඔයා මිටියිනේ කියලා. උඹටනම් අඩුම ගානේ සල්ලිවත් තියෙනවා මට ඒකත් නෑ.මගේ වයස 28 යි උඹට වඩා අවදානම් කලාපෙක මම ඉන්නේ.උඹ මිටිනම් පිටි ගහල මහත් වෙන්න හදන්න එපා බන්. එතකොට පිටි මුට්ටේ වගේ ඉදි.මිටි එකෙක් කෙට්ටු වෙන එක හොදයි.මහත් උනොත් මිටි ගතිය තවත් පේනවා.
මාත් කොට පොරක් බං.මට උස එවුන් දකිද්දි කෙල්ලො ටොක් කරන්ඩ මොරාල් එකක් එන්නැ බං.කෙල්ලො ඉස්සරහ මං චාටර් වෙයි කියල හිතෙනවා

අනේ මන්ද බන් මොනව කරන්නද කියල තේරෙන්නෑ
මටත් ඕක තියනවා බන්
අපි වාගෙ පොන්න බල්ලන්ට මොන කෙල්ලොද බන්.මමත් කොට කෙට්ටු එකෙක්.කෙට්ටුයි කියන්නෙ ඉරට්ට වගේ.අනික පොඩි එකා වගේ උස නෑ මිටියි.ඉතින් අපි වාගෙ උන් දිහා කෙල්ලො බලයිද බන්.වෙන උන් ඉන්නවනේ උසට මහතට ලස්සනට.අපිට එ් මොකුත් නැතුව මොන කෙල්ලොද?කෙල්ලෙක් කැමති වෙයිද අපි වාගෙ අැටසැකිල්ලක් එක්ක යාලු වෙන්න.මමනම් හිතන්නේ කෙල්ලො පෙනුම අනිවාර්යෙන් බලනවා මොකද පිරිමි පෙනුමක් තියන උන්ට තමයි කෙල්ලො කැමති.අපි වාගෙ ඉරටු කූරුවලට නෙවෙයි.කොච්චර සල්ලි තිබ්බත් පෙනුම නැත්තං වැඩක් නෑ.ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැති නිසා මානසික ලෙඩක් තියන කෙල්ලෙක්වත් බැදගන්න තමයි වෙන්නේ.නැත්තං ඉතිං වෙන මොනව කියල කරන්නද![]()

ahh me umba pare ehema yaddi umba diha kello ehema balanawa wage hithenawada?? mamath umba wage usa na habai kettu na..mahath,habai andumak andama body builder wage look ekak tiyanawa papuwei,ath welai..matath thama kellek na,eth paredi,bus ekedinam man diha balanawa wage mata terila tiyanawa..balanawada nattam apith kellek dakkama eki diha balanawane lassanada kathada kiyala..anna ewage ekaparak balanawa wennath puluwan..
කෙට්ටුවනම් නෙමේ බන් ප්රශ්නේ උස තමයි.මටත් උබට උන දේම වෙලා තියෙනවා කෙල්ලො දෙතුන් දෙනෙක්ම මට මූනට කියලා තියෙනව අයියේ ඔයා මිටියිනේ කියලා. උඹටනම් අඩුම ගානේ සල්ලිවත් තියෙනවා මට ඒකත් නෑ.මගේ වයස 28 යි උඹට වඩා අවදානම් කලාපෙක මම ඉන්නේ.උඹ මිටිනම් පිටි ගහල මහත් වෙන්න හදන්න එපා බන්. එතකොට පිටි මුට්ටේ වගේ ඉදි.මිටි එකෙක් කෙට්ටු වෙන එක හොදයි.මහත් උනොත් මිටි ගතිය තවත් පේනවා.

යකෝ මාර වැඩක්නෙ මට තවම කෙල්ලෙක් නෑ.දැන් අවුරුදු 27යි.මේ අවුරුද්දෙ 28ටත් ලබනවා.වෙන උන්ට කෙල්ලො වැහි වැහැලා.එ්ත් මට නෑ.මං පුදුම විදිහට ට්රයි කරේ කෙල්ලෙක් සෙට් කරගන්න එ් එකක්වත් හරි ගියේ නෑ.
මට ජොබ් එකක් තියනවා.වාහනයක් තියනවා මරුටියක්.සල්ලිත් අඩුපාඩුවක් නෑ ජොබ් එකෙනුයි වතුපිටිවල අාදායම් අාපුවම.එ්ත් යකෝ වැඩේ කියන්නෙ ඕව එකක්වත් නැති උන්ටත් කෙල්ලො ඉන්න එකනේ.අපේ ගෙවල් ලග අයිය කෙනෙක් ඉන්නවා උෟ බැදලත් උට කෙල්ලො සෙට් වෙනවනෙ.
හැබැයි මං ගොඩක් කොට කෙට්ටු එකෙක්.එ්කද දන්නෙත් නෑ මට කෙල්ලො කැමති නැත්තේ.දවසක් එක කෙල්ලෙක් කීව අයියෝ ඔයත් එක්ක යාලු වෙන්නේ කොහොමද ඔයා මගෙ මල්ලි කෙනෙක් වගේනෙ කියල
මට පොලව පලාගෙන යන්න හිතුනා.
අනේ මන්ද බන් මට තේරෙන්නෑ මොනව කරන්නද කියල යාලුවො ගොඩක් බැදලා මගෙන් අහනව තාම බැන්දෙ නැද්ද කියල මට මාර අප්සට්
මං උස නැති ගොඩක් කෙට්ටු එකෙක් නිසා කෙල්ලො මාත් එක්ක යාලුවෙන්න කැමති නැතුව අැති.දැන් කාලෙ එ්ලෙවල් කරන උනුත් මට වඩා උසමහතට ඉන්නවා.උන් ලග මාව තිබ්බොත් හත වසරෙ එකෙක් වගේ.
කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ appeton weight gain එකකුත් මේ ඊයෙ පෙරේදා ගත්තා
අනේ මන් දන්නෑ බන් උඹල මොකද කියන්නේ
ෆේක් හදන් අාවෙ රියල් එකෙන් කියන්න ලැජ්ජ නිසා
. eth mata 3 gf danata set una. 2nek magen yalu wenna ahuwa. mekai machan personality eka hada ganin . mata CAR ekak na . eth oya set une . kello balanne machan kollangen CARE saha ubata pahadili path ekak thiyanawada kiyala witharai. ubata personality ekak hada ganin . namenna yanna epa kello issaraha .ambalayek wage dakina dakina kella ekka hurathal wenna epa. ubata kellek gana kamathi nam . kelinma gihin ahapan . serious pita katha karapn .අපි වාගෙ පොන්න බල්ලන්ට මොන කෙල්ලොද බන්.මමත් කොට කෙට්ටු එකෙක්.කෙට්ටුයි කියන්නෙ ඉරට්ට වගේ.අනික පොඩි එකා වගේ උස නෑ මිටියි.ඉතින් අපි වාගෙ උන් දිහා කෙල්ලො බලයිද බන්.වෙන උන් ඉන්නවනේ උසට මහතට ලස්සනට.අපිට එ් මොකුත් නැතුව මොන කෙල්ලොද?කෙල්ලෙක් කැමති වෙයිද අපි වාගෙ අැටසැකිල්ලක් එක්ක යාලු වෙන්න.මමනම් හිතන්නේ කෙල්ලො පෙනුම අනිවාර්යෙන් බලනවා මොකද පිරිමි පෙනුමක් තියන උන්ට තමයි කෙල්ලො කැමති.අපි වාගෙ ඉරටු කූරුවලට නෙවෙයි.කොච්චර සල්ලි තිබ්බත් පෙනුම නැත්තං වැඩක් නෑ.ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැති නිසා මානසික ලෙඩක් තියන කෙල්ලෙක්වත් බැදගන්න තමයි වෙන්නේ.නැත්තං ඉතිං වෙන මොනව කියල කරන්නද![]()
උබලා ඔහොම දුක් උනාට ඔය දේවල් එකක්වත් වැඩිය නොබලන කෙල්ලොත් ඉන්නවා.කෙල්ලො ෆන් එකේ ඉන්න කොල්ලොන්ට කැමතියි.හැම වෙලේම මූඩ් ගහලා ඉන්න උන්ට කෙල්ලො කැමති නෑ.පොඩි විහිලුවක් කරලා පොඩ්ඩක් හිනාවෙලා ඉන්න බලපන් නෝමල් එකේ.ටූ මච් සයිලන්ට් උන්ටත් කෙල්ලො කැමති නෑ