මට තවම කෙල්ලෙක් නෑ

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mamath katha kalu kota sinhalayek bn :D . eth mata 3 gf danata set una. 2nek magen yalu wenna ahuwa. mekai machan personality eka hada ganin . mata CAR ekak na . eth oya set une . kello balanne machan kollangen CARE saha ubata pahadili path ekak thiyanawada kiyala witharai. ubata personality ekak hada ganin . namenna yanna epa kello issaraha .ambalayek wage dakina dakina kella ekka hurathal wenna epa. ubata kellek gana kamathi nam . kelinma gihin ahapan . serious pita katha karapn .

    and ube wayasa:nerd:
     
    Apr 22, 2017
    61
    13
    0
    ahh me umba pare ehema yaddi umba diha kello ehema balanawa wage hithenawada?? mamath umba wage usa na habai kettu na..mahath,habai andumak andama body builder wage look ekak tiyanawa papuwei,ath welai..matath thama kellek na,eth paredi,bus ekedinam man diha balanawa wage mata terila tiyanawa..balanawada nattam apith kellek dakkama eki diha balanawane lassanada kathada kiyala..anna ewage ekaparak balanawa wennath puluwan..

    මොන බැලිල්ලක්ද බන්.මං දිහා එකක්වත් බලන්නෑ බන්.පාරෙ යනකොට එකක්වත් බලන්නෑ.

    මටත් හිතෙන්නෙ මගෙ personality එකේ අවුලක් තියනවා කියල :(

    marriage proposal ekak paththare hari online hari dapan. Usath ekkama umbe vathkam aadayam ekka. Thava kiyapan davadi ona ne kiyala.

    උස එවුන් දකිද්දි fun එක නැති වෙනවා:no:

    :(:(
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    උබලා ඔහොම දුක් උනාට ඔය දේවල් එකක්වත් වැඩිය නොබලන කෙල්ලොත් ඉන්නවා.කෙල්ලො ෆන් එකේ ඉන්න කොල්ලොන්ට කැමතියි.හැම වෙලේම මූඩ් ගහලා ඉන්න උන්ට කෙල්ලො කැමති නෑ.පොඩි විහිලුවක් කරලා පොඩ්ඩක් හිනාවෙලා ඉන්න බලපන් නෝමල් එකේ.ටූ මච් සයිලන්ට් උන්ටත් කෙල්ලො කැමති නෑ

    මූඩ් ගහලා ටූ මච් සයිලන්ට් ඉන්න උන් පොඩිකාලෙ ඉදන්ම මල් වගේ හදපු උන්.කොල්ලො ගෙවල් අස්සට දාල හදපුවම ඔයවගේ වෙනව බන්.මාත් දන්න උන් කීපදෙනෙක්ම ඉන්නව ගෑනු වගේ ගෙවල්වලට වෙලා ඉන්නවා.ඕව ඉතින් ගෙදර අයගෙ වැරදි.ගෙදර අය දැනගන්න ඕන ගෑනු වගේ කොල්ලො ගෙවල් අස්සෙ දාගෙන ඉන්නැතුව ඉන්න.මූවත් එහෙම ගෙදරටම හුරු කරල සමාජ අාස්‍රයක් නැතිව හදපු එකෙක් වෙන්න පුලුවන් සල්ලි කාර් තිබ්බටs
     
    Last edited:

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මොන බැලිල්ලක්ද බන්.මං දිහා එකක්වත් බලන්නෑ බන්.පාරෙ යනකොට එකක්වත් බලන්නෑ.
    balanawa athi umba note kerepan hodata..mama nam note kela balanawa aniwa..eth apith samanyen kellek kiyala chaayawak dakkama ekige muna balanawane lassanada kathada kiyala balanna,anna ehema balillak hari kelloth balanawane kollek diha..ehemawath balanawa athi umba diha..
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    උස එවුන් දකිද්දි fun එක නැති වෙනවා:no:

    ඔතන තමයි මචන් වැරැද්ද.උබලා උබලා ගැන confidence නෑ.මුලින්ම උබට ආදරේ වෙයන්.නැතුව කොහොමද වෙන කෙනෙක්ගේ ආදරේ ලබන්නේ.
     
    • Like
    Reactions: Dragon Kolla

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මූඩ් ගහලා ටූ මච් සයිලන්ට් ඉන්න උන් පොඩිකාලෙ ඉදන්ම මල් වගේ හදපු උන්.කොල්ලො ගෙවල් අස්සට දාල හදපුවම ඔයවගේ වෙනව බන්.මාත් දන්න උන් කීපදෙනෙක්ම ඉන්නව ගෑනු වගේ ගෙවල්වලට වෙලා ඉන්නවා.ඕව ඉතින් ගෙදර අයගෙ වැරදි.ගෙදර අය දැනගන්න ඕන ගෑනු වගේ කොල්ලො ගෙවල් අස්සෙ දාගෙන ඉන්නැතුව ඉන්න.මූවත් එහෙම ගෙදරටම හුරු කරල සමාජ අාස්‍රයක් නැතිව හදපු එකෙක් වෙන්න පුලුවන් සල්ලි කාර් තිබ්බටs

    Personality කියන එක හදාගන්න පුලුවන් බන්.ඒක උනන්දු උනොත් වෙනස් කරගන්න පුලුවන්.තමන්ගේ අඩුපාඩු මොනවද කියලා තේරුම් අරන් ඒවට විසදුම් හොයාගන්න ඕනේ.ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න වලට මූලිකම හේතුව හරියට කතා කරන්න බැරිකම
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    Personality කියන එක හදාගන්න පුලුවන් බන්.ඒක උනන්දු උනොත් වෙනස් කරගන්න පුලුවන්.තමන්ගේ අඩුපාඩු මොනවද කියලා තේරුම් අරන් ඒවට විසදුම් හොයාගන්න ඕනේ.ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න වලට මූලිකම හේතුව හරියට කතා කරන්න බැරිකම

    :yes::yes: thanakata giyama katha krrenna amarui issara mata office eke ehema..dan gaaanakata hari katha kerena wademam...meka daapu ekatanam wenama scene ekak atte..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    personality eka arawai mewai nikan hitha sanasenna kiyana katha witharai ban. ubala dakala thiyenawada honda social personality ekak thiyena kurumittek ekka kellek yalu wela innawa. ehemath naththan personality ekak thiyena higannek ekka kellek kohe hari yalu wela innawa dakala thiyenawada . aduma tharame 5'4 k wath usa thiyenna one
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    :yes::yes: thanakata giyama katha krrenna amarui issara mata office eke ehema..dan gaaanakata hari katha kerena wademam...meka daapu ekatanam wenama scene ekak atte..

    ශුවර් එකට මූ බෝයිස් ස්කූල් එකකට ගියපු එකෙක් වෙන්න ඕනේ.මගේ යාලුවෙකුත් හිටියා ඌ පවුලේ එකම ලමයා.ඌ පට්ට බයයි කෙල්ලොන්ට කතා කරන්න මුල් දවස්වල.වැඩේ කියන්නේ අපේ ඔෆිස් එකේ කෙල්ලො ඉන්නවා නහුතෙට.ඉතින් දැන් නම් උගේ බය ගතිය ඇරිලා ගිහිල්ලා නිතරම කෙල්ලො එක්ක එකට වැඩ කරන නිසා.කෙල්ලො හරියට ෆිට් උනාම ඕන උදව්වක් කරනවා.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ahh me umba pare ehema yaddi umba diha kello ehema balanawa wage hithenawada?? mamath umba wage usa na habai kettu na..mahath,habai andumak andama body builder wage look ekak tiyanawa papuwei,ath welai..matath thama kellek na,eth paredi,bus ekedinam man diha balanawa wage mata terila tiyanawa..balanawada nattam apith kellek dakkama eki diha balanawane lassanada kathada kiyala..anna ewage ekaparak balanawa wennath puluwan..

    අනන්තවත් බලනවා. බස් එකේ යද්දී කෙල්ලෝ සැරින් සැරේ බලනවා. හොරෙන් බලනවා මාට්ටු උනා කියලා ගානක් නෑ. අයි කන්ටෑක්ස් :rofl:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ශුවර් එකට මූ බෝයිස් ස්කූල් එකකට ගියපු එකෙක් වෙන්න ඕනේ.මගේ යාලුවෙකුත් හිටියා ඌ පවුලේ එකම ලමයා.ඌ පට්ට බයයි කෙල්ලොන්ට කතා කරන්න මුල් දවස්වල.වැඩේ කියන්නේ අපේ ඔෆිස් එකේ කෙල්ලො ඉන්නවා නහුතෙට.ඉතින් දැන් නම් උගේ බය ගතිය ඇරිලා ගිහිල්ලා නිතරම කෙල්ලො එක්ක එකට වැඩ කරන නිසා.කෙල්ලො හරියට ෆිට් උනාම ඕන උදව්වක් කරනවා.
    matath tikak tiyamawa ehema scene ekak..taamath tiyanawa..mata baya un ekka katha kerema office eke anith kollo hitanne man ekita line wage deyak..heheh
    .ehema hithila tiyanawa ananthawath..
    uba driver kenek neda
    na ban naaaaa
    අනන්තවත් බලනවා. බස් එකේ යද්දී කෙල්ලෝ සැරින් සැරේ බලනවා. හොරෙන් බලනවා මාට්ටු උනා කියලා ගානක් නෑ. අයි කන්ටෑක්ස් :rofl:
    oka tikak analyse kerela baluwoth ape patten..wenne mekai mama harida kiyala danne na..apith ban bus ekedi balanawane gaanu chayawak dakkama meki kellekda,auty kenekda ,lassanaida ,kaluda sudu da kiyala.anna ewage tama gaanuth eka parak balanawa athi api diha kauda me kiyala...anna eka nisa eka parak baluwata man bayayi okun lagata yanna..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොට කෙට්ටු උනාට අවුලක් නෑ ජිම එකකට හිහිල්ලා ඇග shape කර ගනින්, හොදට ඇදපන් පිරිසිදුව පිලිවෙලාට,තව මොකක් හරි sport එකක් කරන්න ඕනවට වැඩිය අහින්සක වෙන්න යන්න එපා තමන් කරන රස්සාව හරි ඉගනීමෙ කටයුතු හරි උනන්දුවෙන් කරන්න. වැදගත්ම දේ හැමොවම සතුටු කරන්න යන්න එපා තමන්ට ඕන විදියට ජිවත් වෙන්න.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උබ කියන විදියට නම් උබේ ඇපියරන්ස් එකෙ නම් පොඩි අවුලක් තියෙනවා වගේ හැබැයි මල්ලි සල්ලි වලට කරන්න බැරිදෙයක් නැහැ .. තව හම්බ කරපන් ... සල්ලි පස්සෙ කෙල්ලො ඕනි තරම් එනවා මෑත ඉතිහාසේ ඕනිතරම් උදාහරනත් තියෙනවනේ