මට තවම කෙල්ලෙක් නෑ

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    :love::love:
    තව අවුරුදු කීපෙකින් මට කියන්න වෙන කතාව උඹ කියල නෙ. මේක මම සේව් කරලා තියාගන්නන් තව අවුරුදු කීපෙකින් ෆේක් එකක් හදන ඇවිත් දාන්න :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Masha allah !

    7 year kanyawiyak hoyanna shahodaraya. Kota bawa prashnayak wenna ethakota. Yethakota habibi loku wela thathwaya therumgattata mathiyawa dala yanne na podi nohommad la dethun denek hadan hitiyoth :yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    yako meke wadi hariyakata social phobia thiyanawa wage...... matath ehmai........ social phobia walata treatment gaththa ekekgen wisthara tikak ahuwa..... ugen reply na...... mage rep power adu nisa wenda athi................
    ehm deyak thiyanawa nm poddak hoyala blala treatment ganin mcn......... owath balapanawa ohoma wenda...... kohomath me anatha kalu kota sinhalunta, thiyenda ona hama phobiawakma thiyenawa...... nodakin..............:sorry:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,016
    9,611
    113
    එක තැනක නෑ

    sirawata ban :yes:
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මට කෙල්ලෙක් නෑ දැන්,හිටියා එකී ගියා..ඕවා ගොඩක් හිතන්න එපා බන් කෙල්ලෙක් නැත්තේ උබට විතරද මේලොකේ?වෙලාව ආවම එකියක් එයි ඒ උබේ වාසනවට හරි අවාසනාවට හරි.ජිවිතේ සමහර ඒවා අනුන්ට තියෙනවා අනේ මට නෑ නේ කියලා හිතන්න එපා උන්ට නැති ගොඩක් ඒවා උබට ඇති.සසදන්න එපා අනිත් අය එක්ක.එක එකා ගෙනාපු හැටි තමා බන් ඒ..උබ දැකලා ඇති ලස්සන කෙල්ලො එක්ක නොර්මල් කොල්ලො යාලුවෙලා ඉන්නවා,නොර්මල් කෙල්ලො එක්ක පට්ට හැන්ඩි කොල්ලො යාලුවෙලා ඉන්නවා.ඒ හැටි බන්.කෙල්ලෙක් ඉදලා Love කරලා හොද බූටක් කෑවම අනේ තනිකඩව හිටියනම් මේ මොකුත් නෑ නේ කියලා හිතෙනවා.මට කියන්න තියෙන්නේ ඉවසපන් කෙල්ලො එක්ක කතා කරපන් ඒ බදින්න කියලා නෙමේ යාලුකමට එහෙම...පස්සෙ හිතපන් GF කරගන්න..එන දෙයක් බාරගනින්.හැමෝටම හැම දෙයක්ම ලැබෙන්නෙ නෑ.සතුටින් හිටපන්.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    yako meke wadi hariyakata social phobia thiyanawa wage...... matath ehmai........ social phobia walata treatment gaththa ekekgen wisthara tikak ahuwa..... ugen reply na...... mage rep power adu nisa wenda athi................
    ehm deyak thiyanawa nm poddak hoyala blala treatment ganin mcn......... owath balapanawa ohoma wenda...... kohomath me anatha kalu kota sinhalunta, thiyenda ona hama phobiawakma thiyenawa...... nodakin..............:sorry:

    Sosial pukak newe bn oya ..oka samanyayi..hamotama thiyena ekak ,,wayasath ekka nikamma hari yanawa
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කෙල්ලො නෑ කියල අඬන ත්‍රෙඩ් උඩට ඇවිත් හම්බානට:baffled:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    යකෝ මාර වැඩක්නෙ මට තවම කෙල්ලෙක් නෑ.දැන් අවුරුදු 27යි.මේ අවුරුද්දෙ 28ටත් ලබනවා.වෙන උන්ට කෙල්ලො වැහි වැහැලා.එ්ත් මට නෑ.මං පුදුම විදිහට ට්‍රයි කරේ කෙල්ලෙක් සෙට් කරගන්න එ් එකක්වත් හරි ගියේ නෑ.:no::no:

    මට ජොබ් එකක් තියනවා.වාහනයක් තියනවා මරුටියක්.සල්ලිත් අඩුපාඩුවක් නෑ ජොබ් එකෙනුයි වතුපිටිවල අාදායම් අාපුවම.එ්ත් යකෝ වැඩේ කියන්නෙ ඕව එකක්වත් නැති උන්ටත් කෙල්ලො ඉන්න එකනේ.අපේ ගෙවල් ලග අයිය කෙනෙක් ඉන්නවා උෟ බැදලත් උට කෙල්ලො සෙට් වෙනවනෙ.:angry::angry:

    හැබැයි මං ගොඩක් කොට කෙට්ටු එකෙක්.එ්කද දන්නෙත් නෑ මට කෙල්ලො කැමති නැත්තේ.:(:( දවසක් එක කෙල්ලෙක් කීව අයියෝ ඔයත් එක්ක යාලු වෙන්නේ කොහොමද ඔයා මගෙ මල්ලි කෙනෙක් වගේනෙ කියල :(:( මට පොලව පලාගෙන යන්න හිතුනා.

    අනේ මන්ද බන් මට තේරෙන්නෑ මොනව කරන්නද කියල යාලුවො ගොඩක් බැදලා මගෙන් අහනව තාම බැන්දෙ නැද්ද කියල මට මාර අප්සට්

    මං උස නැති ගොඩක් කෙට්ටු එකෙක් නිසා කෙල්ලො මාත් එක්ක යාලුවෙන්න කැමති නැතුව අැති.දැන් කාලෙ එ්ලෙවල් කරන උනුත් මට වඩා උසමහතට ඉන්නවා.උන් ලග මාව තිබ්බොත් හත වසරෙ එකෙක් වගේ.:(

    කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ appeton weight gain එකකුත් මේ ඊයෙ පෙරේදා ගත්තා

    අනේ මන් දන්නෑ බන් උඹල මොකද කියන්නේ

    ෆේක් හදන් අාවෙ රියල් එකෙන් කියන්න ලැජ්ජ නිසා

    මාත් ඔහොම තමා මචන්
    කොටයි, මහතයි,28
    කෙල්ලෝ කැමති නෑ බන්
    මම නම් අහලවත් නෑ..
    ඇහුවත් වැඩක් නෑ කියලා දන්න නිසා..
    ඔහෙ ඉන්නවා ඉතින් මැරෙනකන් අසහනෙන්, දුකෙන් විඳව විඳවා :(:(:(:(:(:(
     
    • Sad
    Reactions: FFAlpha