eth kerenna business hitaganna bamatat ohommai oi... bisunee ekak karapan. oya job karanda kamati nathi unta business nagala yanawa

eth kerenna business hitaganna bamatat ohommai oi... bisunee ekak karapan. oya job karanda kamati nathi unta business nagala yanawa

mam nam egollanta kanna adinna dene na ban..hmm,,mata nan asay jobak krnna,,et tama 20
hehe
ane ban salli tamay ban ada kale watinama de,,a de labaganin mona labba karannat kalin
anit eka ammala tattala ubata 25y wenakan kanna aadinna dunna
dan ube kale
hmm,,mata nan asay jobak krnna,,et tama 20
hehe
ane ban salli tamay ban ada kale watinama de,,a de labaganin mona labba karannat kalin
anit eka ammala tattala ubata 25y wenakan kanna aadinna dunna
dan ube kale

kalin 15i ban hambune....ow wadath wadi wiwekath na ban...උඹට කීයක් හම්බඋනාද බං කලින් ජොබෙන්?
ඇයි ඒකෙන් අයින් උනේ?
අන්න ඒ ටිකට උත්තර දීපංකෝ.
සල්ලි හොයන්න තමයි ජොබ් කරන්නේ. අපේ ජීවිතේ අපිම හදාගන්න ඕන. කවුරුත් කරලා දෙන්නේ
නෑනේ. අපිටත් ගෙයක් වාහනයක් එහෙම තියෙන්න ඕන. රස ආහාර වර්ග ඕනි. අන්න ඒවා හිතලා වත් ජොබක් කරපං.
උඹට ජොබ් එපා වෙලා තියෙන්නේ එක්කෝ පඩි මදි කම නැත්තම් විවේක මදි කම කියලයි මට හිතෙන්නේ.


ane manda ban.mama job ekata giye 24..tawama eka karaggena innawa


kellek daganinko machn![]()
wade goda...... eeta passe uba job ekata kamathi wei![]()


kalin 15i ban hambune....ow wadath wadi wiwekath na ban...
math asai wahanayak aran geyak hadan lassanata inna,eth mata hitenne nane ehema
මචන් මට AL වලින් පස්සේ මට කැමති පැත්තට අම්මා යන්න දුන්නේ නෑ..මම පලවෙනිපාර AL fail,අම්මට කිව්වා අම්ම අඳුරන ලොකු අයට කියලා පොඩි job එකක් හරි හොයලා දෙන්න කියලා..එතකොට කිව්වා උඹට තව ඉගෙන ගන්න කල් තියනවා අයිත් පාරක් කරපන් කියලා...කළා එත් fail.mokadda mchn tiyena awula...work life eka epa welada nattan life eka gena kalakirila okoma epa wela wageda...work karala gedara innakota ohoma hitenawa.tawa kal yaddi oka wediwenawa...15k hari kamak ne..tama 25ine 65 newene..ona taram life eka start karanna kal tiyenwa...godak aya job ekata yanne 24,25 walin tama life eka patan ganne..hithata asa deyak karapan ubene life eka buisnes hari kamak ne....office yannama one kiyala nithiyak nane...


මම ඉස්සර job එකක් කළා..දැන් එක නැවැත්තුවා..මට එකක් හොයාගන්නවත් හිතක් නැහැ...
අනේ මන්දා අයි කියලා.....මට හිතෙන්නම නැහැ රස්සාවක තියන වටිනා කම..
මට දැන් වයස 25 ක් වෙනවා...මට උපදෙස් ටිකක් දෙන්නකෝ රස්සාවක් කරන එකේ වටිනාකම කියලා..ලොකු උදව්වක්..මට ඇත්තටම තේරෙන්නේ නෑ ඇයි කියලා..
හම්බුනා කියලා හිතමුකෝ..ඒක දිගටම කරගෙන යන්න මාව උනන්දු කරන්න..විහිලුවට ගන්න එපා.
ඒවගේම මට බයක් තියනවා..අනිත් කට්ටියට තෙරයිද කියලා මට වැඩ බෑ කියලා....

comment ekata thanks mama owa echchara wishwasa keranne na ban..anyway thanksMachan sure ekatama ube saturn maha dashawa yanne me dawas wala.poddak horoscope eka balagena vishnu agora yantharaya da ganin![]()
comment ekata thanks mama owa echchara wishwasa keranne na ban..anyway thanks

මචන් මට AL වලින් පස්සේ මට කැමති පැත්තට අම්මා යන්න දුන්නේ නෑ..මම පලවෙනිපාර AL fail,අම්මට කිව්වා අම්ම අඳුරන ලොකු අයට කියලා පොඩි job එකක් හරි හොයලා දෙන්න කියලා..එතකොට කිව්වා උඹට තව ඉගෙන ගන්න කල් තියනවා අයිත් පාරක් කරපන් කියලා...කළා එත් fail.
ඊට පස්සේ මන් කිව්වා මම කිව්වා මට chef කෙනෙක් වෙන්න ඕන කියලා..ඒක කරන්න දුන්නෙත් නෑ එයාම මාව වෙනම ෆීල්ඩ් එකකට දැම්මා,engineer කෙනෙක් කරන්න ඕන උනේ..මම private institute එකක ඩිප්ලෝමා එකක් කරලා,training ගිහින් එතන permanant වෙලා තමා දැන් එතනින් අයින් වෙලා ඉන්නේ...![]()
Man kiyanawata poddak horoscope eka balahnko. Vedic astrology 90% true ban.
good luck![]()

thanks